අශේන්ගෙ පුකේ බිරියනි කෑවා

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Delight එකේ කෑම නම් ගූ 70යි නේ බං. නුවර පේරාදෙනි පරණ පාරේ ශ්‍රියානි එක ඉස්සරහා තියෙන Burger Hut එකෙන් මම කියනවට බිරියානි එක කාලා බලපංකෝ. මම කාපු හොඳම බිරියානි එකක්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකවේ ගොඩක් උන් මොකෙක් හරි ගොන්ත පෙමස් පොරක් කඩයක් හරි රෙස්ටුරන්ට් එකක් හරි ඇරියම යන්නේ වැල නොකැඩි. කනවා බොනවා පොටෝ ගහනව.. ගු කාල වගේ කාල එනවා මම අරකෙන් මේකෙන් කෑවා කියල. එත් කෑම වල රස, කොලිටිය ගැන කිසි තේරුමක් නැ,...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,536
    16,371
    113
    Owage boru baila gahala business karana ewunwa shaa maru kiyala uda dana youtube H.Puthalawa ula thiyanna one. 🤚
    Oya wachala huttage fans la tikatama hodai kama 🤪
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ලංකවේ ගොඩක් උන් මොකෙක් හරි ගොන්ත පෙමස් පොරක් කඩයක් හරි රෙස්ටුරන්ට් එකක් හරි ඇරියම යන්නේ වැල නොකැඩි. කනවා බොනවා පොටෝ ගහනව.. ගු කාල වගේ කාල එනවා මම අරකෙන් මේකෙන් කෑවා කියල. එත් කෑම වල රස, කොලිටිය ගැන කිසි තේරුමක් නැ,...
    මේබ් කතාව නම් ඇත්ත.. මම දෙපාරක් බන්ඩගේ වීඩියෝ වලට ‍රැව‍ටුනා...
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    aprade kiyanna ba apita nam gewal patte patta place ekak tiyanawa rice nam rice bite nam bite..