උබ ඉරිසියා කරා කියලා නෙමෙයි මචන් කිව්වේ. ඒත් බන් මේක දකිද්දි ඕනි එකෙක්ට එහෙම දෙයක් හිතෙනවනේ. ලංකාවේ මෝඩ ෆෑන් බේස් එක ආතල් දීලා අල්ල ගත්තොත් ගොඩම තමයි. හොදම උදාහරණේ අශේන්ඉරිසියාවකට නෙමේ බ්‍රෝ කිව්වේ .මෙයාගේ සාමාන්‍ය විදිය එක්ක .මන් දැක්ක පොරගේ interview එකක්.මෙයාගේ ඇගේ politics තියේ කියල මට තේරුණා.