අශේන් පැරිස් ගිහින්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,014
    15,490
    113
    New Zealand
    ඉරිසියාවකට නෙමේ බ්‍රෝ කිව්වේ .මෙයාගේ සාමාන්‍ය විදිය එක්ක .මන් දැක්ක පොරගේ interview එකක්.මෙයාගේ ඇගේ politics තියේ කියල මට තේරුණා.
    උබ ඉරිසියා කරා කියලා නෙමෙයි මචන් කිව්වේ. ඒත් බන් මේක දකිද්දි ඕනි එකෙක්ට එහෙම දෙයක් හිතෙනවනේ. ලංකාවේ මෝඩ ෆෑන් බේස් එක ආතල් දීලා අල්ල ගත්තොත් ගොඩම තමයි. හොදම උදාහරණේ අශේන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    මුගෙ වාසනාවට හොද ප්රසන්ටින් ස්කිල් එකක් පිහිටලා තියනවා මුට
    එහෙම වාසනාවට එන්නේ නෑ. හදාගන්න ඕනි. මාසයක් විතර බලපන් ට්‍රයි කරලා හැදෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,844
    113
    සේදවත්ත
    ඕං සිංහලුට ඉරිසියා හිතිලා 😁

    එහෙම වාසනාවට එන්නේ නෑ. හදාගන්න ඕනි. මාසයක් විතර බලපන් ට්‍රයි කරලා හැදෙනවා
    දෙකක් දාගත්‍තම නම් සට පට ගාල එන්නෙ බන්
    ------ Post added on Feb 25, 2024 at 12:22 AM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෙත් ඇති.
    අපි දන්නේ නැති උනාට

    lajja nati kamay
    Lat katay
    Kunu rasa dila video dana ekay ubata natuwa ati
    Api kollo set wela drink daddi/dansal deddi/katine yaddi/wesak kudu hadaddi/malagewal/magul gewal wala athal video kare mita aurudu 20 tat kalin
    Tamat tiyenawa samahara ewa
    Social media dala na
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    පව් බුරියානි කාපු එවුන්

    පංකාවෙ තැරි මෝඩ හරක්ට තේරෙන්නෙ නෑ.
    උන්ට ගූ කවලා සල්ලි කඩාගෙන මුන් පැරිස් යනවා ආතල් ගන්න. අඩුකුලයො ටික ලංකාව තමයි ගේමක් ගහන්න රට, කොළඹ ගෝට් චීසුත් ඉවරයි නේද, අපිත් කවදහරි මෙහෙම තැනකට එන්න ඕන කිය කිය අර හැමිනෙනනවා.

    උන්ගෙ ගොංකමින් මුන් ප්‍රයෝජන අරන් කියන එක තේරෙන්නෙ නෑ. 😹😹
     
    • Haha
    • Sad
    Reactions: NaiRobi and vj3660

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    මුගෙ වාසනාවට හොද ප්රසන්ටින් ස්කිල් එකක් පිහිටලා තියනවා මුට
    මුගේ එහෙම ප්‍රසන්ටේෂන් හැකියාවක් ම නෙවෙයි බන් තියෙන්නේ.
    ලැජ්ජා නැති ගතියක්. ඒකත් හැකියාවක් තමයි.
     
    • Like
    Reactions: Any.key and Sen-lu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    පංකාවෙ තැරි මෝඩ හරක්ට තේරෙන්නෙ නෑ.
    උන්ට ගූ කවලා සල්ලි කඩාගෙන මුන් පැරිස් යනවා ආතල් ගන්න. අඩුකුලයො ටික ලංකාව තමයි ගේමක් ගහන්න රට, කොළඹ ගෝට් චීසුත් ඉවරයි නේද, අපිත් කවදහරි මෙහෙම තැනකට එන්න ඕන කිය කිය අර හැමිනෙනනවා.

    උන්ගෙ ගොංකමින් මුන් ප්‍රයෝජන අරන් කියන එක තේරෙන්නෙ නෑ. 😹😹
    මොනවද ඕයි මේ ලියන්නේ.

    පොර එතකොට උබ කියන්නේ බිකේන් සල්ලි හොයාගත්ත කියලද
     
    • Haha
    Reactions: ANAVRIN

    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද ඕයි මේ ලියන්නේ.

    පොර එතකොට උබ කියන්නේ බිකේන් සල්ලි හොයාගත්ත කියලද

    බිකෙන් විතරක් නෙවෙයි පංකාවෙ තැරි මෝඩ බයියන්ගෙ ගොංකමින් සල්ලි හොයාගත්තෙ. බික කියන්නෙ ඒකෙ එක කෑල්ලක් විතරක් වෙන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    බිකෙන් විතරක් නෙවෙයි පංකාවෙ තැරි මෝඩ බයියන්ගෙ ගොංකමින් සල්ලි හොයාගත්තෙ. බික කියන්නෙ ඒකෙ එක කෑල්ලක් විතරක් වෙන්න ඕන.
    මොනවද ඌ use කරපු අනෙක් දේවල් සල්ලි හොයන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,995
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද ඌ use කරපු අනෙක් දේවල් සල්ලි හොයන්න

    හැමතැනකදිම use වෙලා තියෙන්නෙ බයියන්ගෙ මෝඩකම.
    කලු සල්ලි කතාත් කියනවනේ. මං හරියට දන්නෙ නෑ කලු සල්ලි සම්බන්ධයිද නැද්ද කියලා. තියෙනව නං එතන තියෙන්නෙත් බයියන්ගෙ මෝඩකම.

    බයියන්ගෙ මෝඩකම පාවිච්චි කරලා ගානක් හොයාගත්තට පස්සෙ තව ඒ වගේ උන්ව සෙට් වෙනවා. උගේ ගෑනිව සෙට් වෙලා තියෙන්නෙත් ඒ වගේ පවුලකින් නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    හැමතැනකදිම use වෙලා තියෙන්නෙ බයියන්ගෙ මෝඩකම.
    කලු සල්ලි කතාත් කියනවනේ. මං හරියට දන්නෙ නෑ කලු සල්ලි සම්බන්ධයිද නැද්ද කියලා. තියෙනව නං එතන තියෙන්නෙත් බයියන්ගෙ මෝඩකම.

    බයියන්ගෙ මෝඩකම පාවිච්චි කරලා ගානක් හොයාගත්තට පස්සෙ තව ඒ වගේ උන්ව සෙට් වෙනවා. උගේ ගෑනිව සෙට් වෙලා තියෙන්නෙත් ඒ වගේ පවුලකින් නේ.
    හරි හරි මොනවද ඔය බික ඇරුනම උගේ වෙන ක්‍රම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    හරි හරි මොනවද ඔය බික ඇරුනම උගේ වෙන ක්‍රම.
    මුගේ මාමන්ඩියා නම් පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලපු පට්ට හොරෙක් ඉතින්. මාලිගා ගහල තියෙන්නේ . ඊලගට ඉල්ලන්නේ පාර්ලිමේන්තු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    මුගේ මාමන්ඩියා නම් පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලපු පට්ට හොරෙක් ඉතින්. මාලිගා ගහල තියෙන්නේ . ඊලගට ඉල්ලන්නේ පාර්ලිමේන්තු
    බික නන් කියන තරං ප්‍රොෆිත් තියෙන්න විදියක් නෑ ඒක වෙලෙනවා අනිවා ඕක අස්සේ නන් washing machine එකක් රන් වෙනවා ඇති.

    වෙන මොනවද පොර බයියෝ රවට්ටන්න කරලා තියෙන්නේ කියලා ඇහුවෙ තව මොනවා හරි පොර කරලා තියෙනවා වගේ කියල තිබ්බ නිසා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    අශේන්ලා පැරිස් යනකොට කළු කැත තොපිලට මොන පැරිස්ද බන්.

    425313245_920779720051364_8915693806758442920_n.jpg

    428604192_919073890221947_5562078099317114377_n.jpg

    unp eke campaign eke salli neda.... koti 100k wage gatta mu ungen