අශේන් පැරිස් ගිහින්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,554
    10,340
    113
    44
    Living in an Atom
    අශේන්ලා පැරිස් යනකොට කළු කැත තොපිලට මොන පැරිස්ද බන්.

    425313245_920779720051364_8915693806758442920_n.jpg






    428604192_919073890221947_5562078099317114377_n.jpg
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    bags වල ඉදන් ටුවර් එකේ ටිකට් එක දක්වාම නිකන්.travel company එකක්නේ sponsor කරන්නේ.
    මුගෙ වාසනාවට හොද ප්රසන්ටින් ස්කිල් එකක් පිහිටලා තියනවා මුට
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මු කවදාහරි පොලිටික්ස් වලට එනවා .සල්ලි ටිකක් එකතු වෙනකන් මු ඉන්නේ
    මුට ඉරිසියා කරල වැඩක් නෑ. මූ මුගේ ගේම ගැහුවා.

    මෙයා කොහොමත් අමුතුවෙන් පොලිටික්ස් වලට එන්න දෙයක් නෑ. තාත්තත් පොලිටික්ස් කෙනෙක්‍ෂන් එකක් තියන කෙනෙක්. ඒවගේ මාම ණ් ඩියත් පොලිටිකල් අත්තක්.
     
    • Like
    Reactions: $onny

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මුට ඉරිසියා කරල වැඩක් නෑ. මූ මුගේ ගේම ගැහුවා.

    මෙයා කොහොමත් අමුතුවෙන් පොලිටික්ස් වලට එන්න දෙයක් නෑ. තාත්තත් පොලිටික්ස් කෙනෙක්‍ෂන් එකක් තියන කෙනෙක්. ඒවගේ මාම ණ් ඩියත් පොලිටිකල් අත්තක්.
    ඉරිසියාවකට නෙමේ බ්‍රෝ කිව්වේ .මෙයාගේ සාමාන්‍ය විදිය එක්ක .මන් දැක්ක පොරගේ interview එකක්.මෙයාගේ ඇගේ politics තියේ කියල මට තේරුණා.