අසංක ප්‍රියමන්තගේගේ නිව් ජොබ් එක
බැරි වෙලාවත් අසංක ප්‍රියමන්ත පීරි බස් කොන්දොස්තර රස්සාව කරොත්
ඉස්සුවෙ එෆ්බී එකෙන්
බැරි වෙලාවත් අසංක ප්‍රියමන්ත පීරි බස් කොන්දොස්තර රස්සාව කරොත්
- මහත්තීයලා දොරි ගාවින් පොඩ්ඩිත්තක් ඉසරහීට යන්නී....
- පිටී පස්සීන් නැගිපු නන්ගිලා මල්ලීලා මාරු සල්ලී අතීට ගන්නී...
- ඉස්සරහා හොල්ට් එකේ බහිනී අක්කට ජයීන් ජයීම් වීවා..
- මාරු සල්ලී දුන්නු මල්ලීට ස්තුතීයි...
- කොල්ලුපිටීය බම්බිලිපිටීය වැල්ලීවත්තී දෙහිවිලී යන්න බස් එකිටී නගීනී ඔයාලා ඔක්කොටීමත් ජයින් ජයීම් වීවා..
ඉස්සුවෙ එෆ්බී එකෙන්




