අසත්‍ය ප්‍රකාශ කළ ජාතික රූපවාහිනියට

pataz

Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    අසත්‍ය ප්‍රකාශ කළ ජාතික රූපවාහිනියට

    අද ඡන්ද දිනයේ ජාතික රූපවාහිනිය ව්‍යාජ ප්‍රචාර කිරීම හේතුවෙන් කිපුණු මැතිවරණ කොමසාරිස් වරයා ජාතික රූපවාහිනියට සදාචාරය සහ මැතිවරණ නීති කියා දීම සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර සිය කාර්යාලයෙන් නික්මී ජාතික රූපවාහිනිය වෙත ගියේය.

    කොමසාරිස්වරයාගේ කෝපයට හේතු වූයේ සජිත් ප්‍රේමදාස විසින් කරන ලද පැමිණිල්ලකි. සජිත් ප්‍රේමදාස අද මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා අරලිය ගහ මැදුරට ගියේ යයි ව්‍යාජ ප්‍රවෘත්තියක් ජාතික රූපවාහිනියවිසින් ප්‍රචාරය කෙළේය. එ් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කරන ලදී.

    මැතිවරණ දිනයේ සිදුකරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අදාල ආයතන සීල් තැබීමට පවා මැතිවරණ කොමසාරිස් වරයාට නීතිමය බලය තිබේ.

    මේ සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඡන්දය යනු කෙනෙකුගේ කැමැත්ත බවත් කැමැත්ත බලෙන් හෝ හොරෙන් ගත නොහැකි බවත් හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්නැයි පොලිිසියට කියා ඇතැයි මැතිවරණ කොමසාරිස් පැවසුවේය.

    ඡන්ද පොළ ආරක්ෂාව පිළිබඳ අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ පොලිසියට තම බලය යෙදවීමට හැකියාව පවතින බවයි.

    මාධ්‍යවේදියකු මේ අවස්ථාවේ දී විමසා සිටියේ පොලිසියට අවම බලය භාවිතා කිරීමට උපදෙස් දී ඇති බැවින් කලබල ඇතිකිරීමට උත්සාහ ගන්නේ නම් දණහිසෙන් පහළට වෙඩි තැබීමට ඔවුන්ට අවසර ලැබෙන්නේ ද යන්නයි. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කීවේය.

    "අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ."

    - See more at: http://www.infosrilankanews.co/2015/01/slrc.html#sthash.dqUjvSmd.dpuf
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    giphy.gif
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අද ඡන්ද දිනයේ ජාතික රූපවාහිනිය ව්‍යාජ ප්‍රචාර කිරීම හේතුවෙන් කිපුණු මැතිවරණ කොමසාරිස් වරයා ජාතික රූපවාහිනියට සදාචාරය සහ මැතිවරණ නීති කියා දීම සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර සිය කාර්යාලයෙන් නික්මී ජාතික රූපවාහිනිය වෙත ගියේය.

    කොමසාරිස්වරයාගේ කෝපයට හේතු වූයේ සජිත් ප්‍රේමදාස විසින් කරන ලද පැමිණිල්ලකි. සජිත් ප්‍රේමදාස අද මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා අරලිය ගහ මැදුරට ගියේ යයි ව්‍යාජ ප්‍රවෘත්තියක් ජාතික රූපවාහිනියවිසින් ප්‍රචාරය කෙළේය,.......................

    Palaweniyatama chanda prathipala denne Rupavahiniya.
     
    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    අද ඡන්ද දිනයේ ජාතික රූපවාහිනිය ව්‍යාජ ප්‍රචාර කිරීම හේතුවෙන් කිපුණු මැතිවරණ කොමසාරිස් වරයා ජාතික රූපවාහිනියට සදාචාරය සහ මැතිවරණ නීති කියා දීම සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර සිය කාර්යාලයෙන් නික්මී ජාතික රූපවාහිනිය වෙත ගියේය.

    කොමසාරිස්වරයාගේ කෝපයට හේතු වූයේ සජිත් ප්‍රේමදාස විසින් කරන ලද පැමිණිල්ලකි. සජිත් ප්‍රේමදාස අද මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා අරලිය ගහ මැදුරට ගියේ යයි ව්‍යාජ ප්‍රවෘත්තියක් ජාතික රූපවාහිනියවිසින් ප්‍රචාරය කෙළේය. එ් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කරන ලදී.

    මැතිවරණ දිනයේ සිදුකරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අදාල ආයතන සීල් තැබීමට පවා මැතිවරණ කොමසාරිස් වරයාට නීතිමය බලය තිබේ.

    මේ සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඡන්දය යනු කෙනෙකුගේ කැමැත්ත බවත් කැමැත්ත බලෙන් හෝ හොරෙන් ගත නොහැකි බවත් හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්නැයි පොලිිසියට කියා ඇතැයි මැතිවරණ කොමසාරිස් පැවසුවේය.

    ඡන්ද පොළ ආරක්ෂාව පිළිබඳ අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ පොලිසියට තම බලය යෙදවීමට හැකියාව පවතින බවයි.

    මාධ්‍යවේදියකු මේ අවස්ථාවේ දී විමසා සිටියේ පොලිසියට අවම බලය භාවිතා කිරීමට උපදෙස් දී ඇති බැවින් කලබල ඇතිකිරීමට උත්සාහ ගන්නේ නම් දණහිසෙන් පහළට වෙඩි තැබීමට ඔවුන්ට අවසර ලැබෙන්නේ ද යන්නයි. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කීවේය.

    "අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ."

    - See more at: http://www.infosrilankanews.co/2015/01/slrc.html#sthash.dqUjvSmd.dpuf

    Election-com-press-Pic-MAPushpakumara.jpg

    Mahinda [Deshapriya] for President !!!
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වූ බවට ජාතික රූපවාහිනිය අද (08) උදේ පළ කළ වාර්තාව වහාම නිවැරදි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට අද නියෝග කළේය.
    දේශප්‍රිය මහතා එසැණට කීවේ තමා රූපවාහිනියට ගොස් එම පුවත නිවැරදි කරන ලෙස ඔවුනට දැන්වූ බවයි.
    රූපවාහිනිය එම පුවත නිවැරදි කර විකාශනය කළ බව ද දේශප්‍රිය මහතා කියයි.

    http://www.lankadeepa.lk/index.php/articles/288279