අසත්‍ය ප්‍රචාර - ගෝඨා සහ හිස්බුල්ලා...

  • Dec 18, 2013
    535
    98
    28
    අසත්‍ය ප්‍රචාර - ගෝඨා සහ හිස්බුල්ලා...

    Whats-App-Image-2019-10-17-at-20-04-24.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,200
    20,815
    113
    හස්තිශෛලපුර
    ඩලස්ට බැරිද පොහොට්ටුවේ උන් හිස්බුල්ලගේ සහය ගන්නේ නෑ කියලා සින්හලුන්ට කියන්න? බොරුවට මේ පොස්ටරේ විතරක් බොරුයි කියලා වැඩක් නෑ නේ.. මදුමාදව පැන්නුවේ ඇයි කියලත් කිව්වානම් තමයි හොද..

    රෙද්ද පල්ලෙන් බේරෙන සින්හල කම.. හම්බයෝ බලන්නෙත් දිනන පැත්තට සෙට් වෙන්න.. අපේ සින්හල දේශපාලු බලොත් උන්ගේ චන්ද ටිකට පෙරේත කමේ සින්හලූ පාවා දෙනවා..

    සජිත් පොන්ස්ට මොකුත් කියලා වැඩක් නෑ.. ඌ කොහොමත් පැරදි 100% ශුවර්..

    මට නම් හිතෙන්නේ මේ පොස්ටර් එකත් පොහොට්ටුවේ උන්ගෙම ගොන් වැඩක්ද කොහෙද..
     
    • Like
    Reactions: Oli_Vili

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඩලස්ට බැරිද පොහොට්ටුවේ උන් හිස්බුල්ලගේ සහය ගන්නේ නෑ කියලා සින්හලුන්ට කියන්න? ..

    The election propaganda unit of Sri Lanka Podujana Peramuna (SLPP) presidential candidate Gotabaya Rajapaksa has categorically rejected the claims made by connecting names of various individuals to Rajapaksa. The Media Spokesperson for the candidate, MP Dullas Alahapperuma, mentioned this issuing a statement yesterday (13). According to the statement, former Governor M. L. A. M. Hizbullah entering the presidential race as an independent candidate was not to benefit Presidential Candidate Gotabaya Rajapaksa. The statement further reads, rumors that a person named Mohamed Razik, who had allegedly made a derogatory statement about the Lord Buddha, is supporting Rajapaksa’s election campaign is completely false.

    http://www.adaderana.lk/news.php?nid=58357
     
    • Like
    Reactions: sithija.h

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    Smartm ජබුක්.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඩලස්ට බැරිද පොහොට්ටුවේ උන් හිස්බුල්ලගේ සහය ගන්නේ නෑ කියලා සින්හලුන්ට කියන්න? බොරුවට මේ පොස්ටරේ විතරක් බොරුයි කියලා වැඩක් නෑ නේ.. මදුමාදව පැන්නුවේ ඇයි කියලත් කිව්වානම් තමයි හොද..

    රෙද්ද පල්ලෙන් බේරෙන සින්හල කම.. හම්බයෝ බලන්නෙත් දිනන පැත්තට සෙට් වෙන්න.. අපේ සින්හල දේශපාලු බලොත් උන්ගේ චන්ද ටිකට පෙරේත කමේ සින්හලූ පාවා දෙනවා..

    සජිත් පොන්ස්ට මොකුත් කියලා වැඩක් නෑ.. ඌ කොහොමත් පැරදි 100% ශුවර්..

    මට නම් හිතෙන්නේ මේ පොස්ටර් එකත් පොහොට්ටුවේ උන්ගෙම ගොන් වැඩක්ද කොහෙද..

    16-Happy.png

    පුදුම සුදක්නේ ආයිබෝං...
    මොනවද පාවිච්චිකළ සබන් වරිගෙ..?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,200
    20,815
    113
    හස්තිශෛලපුර
    The election propaganda unit of Sri Lanka Podujana Peramuna (SLPP) presidential candidate Gotabaya Rajapaksa has categorically rejected the claims made by connecting names of various individuals to Rajapaksa. The Media Spokesperson for the candidate, MP Dullas Alahapperuma, mentioned this issuing a statement yesterday (13). According to the statement, former Governor M. L. A. M. Hizbullah entering the presidential race as an independent candidate was not to benefit Presidential Candidate Gotabaya Rajapaksa. The statement further reads, rumors that a person named Mohamed Razik, who had allegedly made a derogatory statement about the Lord Buddha, is supporting Rajapaksa’s election campaign is completely false.

    http://www.adaderana.lk/news.php?nid=58357

    Ada Derana :lol::lol::lol: any valid source? ;););)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ada Derana :lol::lol::lol: any valid source? ;););)

    පුක ඉරී තිබෙන තරම දාන පොස්ට් එකෙන් පේනවා.. උබලා වගේ එවුන්ට මේවා කියන්න යන එවුන් තමා ගොන්නු :D:D:D:D
     
    • Like
    Reactions: sithija.h

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Ada Derana :lol::lol::lol: any valid source? ;););)

    අද දෙරණින් දාපු එක ඉන්වැලිඩ් නිවුස් එකක් පෙන්නපන් පුළුවන් නම්.

    The Sri Lanka Podujana Peramuna (SLPP) has rejected claims that former governor M L A M Hizbullah is contesting this year's presidential election to indirectly support presidential candidate Gotabhaya Rajapaksa.

    Allegations have been levelled against SLPP candidate Rajapaksa stating that Hizbullah had come forward as an independent candidate to break the votes of the minorities which would otherwise be received by rival candidates.

    The SLPP also dismissed allegations that Ceylon Thowheed Jamath (CTJ) General Secretary Abdul Razik, who is accused of making derogatory remarks against the Buddhist faith, has pledged his support to Rajapaksa.

    "We vehemently oppose both these allegations," Dallas Alahapperuma, Spokesman for Rajapaksa, was quoted as saying in a statement.

    http://www.sundaytimes.lk/article/1...ahs-candidacy-to-indirectly-support-gotabhaya
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑ බන්.
     
    • Like
    Reactions: sithija.h

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    • Like
    Reactions: sithija.h

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Smartm ජබුක්.....

    26.gif

    හික්... හිකිස්...
    සදා රක්ත වර්ණ Smartm ගම

    මේ පොන්ස් රෙප් කපල... මට දන්නන්නනම් පැයකට වරක් අවු 1ක් රෙප් කපන්න වෙයි​