අසපුවෙන්_ගෙන_එන_ලැජ්ජ_නැති_පනිවිඩ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අසපුවෙන්_ගෙන_එන_ලැජ්ජ_නැති_පනිවිඩ

    ඇයි කිරිබත්ගොඩ ඥානානන්ද මෙච්චර වලස්මුල්ලේ අභය ස්වාමින් වහන්සේට හා වහාරක අබයරතනාලංකාර සුවාමින් වහන්සේලාට බය...................?

    Asapuwa is too much worried about Ven Walasmulle Abhaya and Waharaka Abayarathanalankara Theors- but Nissaranawanaya and other dedicated meditation centers are not bothered about............................
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.
    :yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    Asapuwa is too much worried about Ven Walasmulle Abhaya and Waharaka Abayarathanalankara Theors- but Nissaranawanaya and other dedicated meditation centers are not bothered about............................

    නිස්සරණ වනය (ගලු දූව සම්ප්‍රදාය ) බොහෝ මාරගපල ලාභින් බිහි කරපු පින් බිමක්. ඒ හාමුදුරුවරු මේ වගේ අය ගැන විවේචනය කරන්නෙ නැ සාමන්යෙන්.
     
    • Like
    Reactions: wawula

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar454743_3.gif
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    :yes::yes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234

    sahathika aththa. math oya poth tika okkoma wage kiyewwa. me godak hamuduruwaru karanne tamunge system ekak karan yana eka. bawana karala mula wechchi ayath e athare innawa:yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    sahathika aththa. math oya poth tika okkoma wage kiyewwa. me godak hamuduruwaru karanne tamunge system ekak karan yana eka. bawana karala mula wechchi ayath e athare innawa:yes:

    අනිවා සහෝ..තමනුත් වැරදි පාරෙ ගිහින් මුලා වෙලා අනුනුත් මුලා කරන එක තමා වෙන්නෙ ගොඩක් තැන් වල.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    පෝරිසාදයා;22696440 said:
    අනිවා සහෝ..තමනුත් වැරදි පාරෙ ගිහින් මුලා වෙලා අනුනුත් මුලා කරන එක තමා වෙන්නෙ ගොඩක් තැන් වල.

    වැඩේ කියන්නේ...හරි පාර මොකක්ද කියලා කියන අය යන්නේ හරි පාරේද කියලා කවුරුවත් දන්නේ නෑනේ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    රේරුකානේ හාමුදුරුවන්ගේ පොත්වල තම තමන්ට මාර්ග ඵලයක් ලැබෙනකොට දැනෙන විදිහ පවා පැහැදිලිව ලියලා තියෙනවා. දැනට උන්වහන්සේගේ පොකුනුවිට පන්සලට අමතරව කොළඹ පන්සලක් විනයාලන්කරාරමය තියෙනවා. දැනට එකේ නායක පන්සලේ ස්වාමීන් වහන්සේ මාත් එක්ක හිතවත්. උන්වහන්සේ කියන විදියට රේරුකානේ හාමුදුරුවන් නියත වශයෙන් අනාගාමී හෝ රහත් ඵලයට පත්වූ කෙනෙක් කියලයි. නායක පන්සලේ ස්වාමීන් වහන්සේ තරුණ කාලයේ තමා රේරුකානේ හාමුදුරුවන් දැක තිබෙන්නේ. උන්වහන්සේ වෙන අය කොතරම් වැරදි කලත් තරහා නොගන්නා සුවිශේශී කෙනෙක් කියලා තමා කිව්වේ.
    දැන් තියෙන්නේ තනිකරම තරගයක් බුදු බන වෙනම style එකට දේශනා කරලා market වෙන්න හදනව වගේ පේන්නේ.
    :yes::yes::yes::yes:
     
    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero
    :yes::yes::yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    Asapuwa is too much worried about Ven Walasmulle Abhaya and Waharaka Abayarathanalankara Theors- but Nissaranawanaya and other dedicated meditation centers are not bothered about............................

    Cos they loosing their overseas flowers, flowers means money, less money meas.. you know that i am saying..
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    --

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    වමනේ යන කක්කා යන භාවනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1833185

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    සහතික ඇත්ත පෝරිසාද. ඔය කිව්වා ස්වාමින් වහන්සේලාගේ අය බොහොම කපටි විදිහට එකෝ චෙම්බර් හදනව. ඔන්ලයින් සහ ඕෆ්ලයින්. එහෙම කරලා කට්ටිය අල්ලාගැනීමේ මෙහෙයුමක ඉන්නේ. රේරුකානේ මහනායක හාමුදුරුවෝ භාවනා පොත්ලියල තියෙන්නේ "එව බලව" කියන සංකල්පය මත පිහිටලා. නමුත් අද ගොඩ දෙනෙකුට ඕනේ වෙලා තියෙන්නේ එව බලව නෙවි "මම දිහා බලව" කියන මාන්නය පිරුණු මානසික තත්වය. ඉතින් ඒ හාමුදුරු පිරිසත් අන්න ඒ ඉල්ලුමට සැපයුම දෙනව.

    සතිපට්ටානෙ තියන සතිය මේ ගොල්ලන්ට අදාලම නැහැ. භාවනා කරනවා කියල ආලෝක අල්ලගැනීමයි ප්‍රපංච කිරීමයි තමා කරන්නෙ.

    ලංකාවේ විවිද ගුරුකුල තියනව විපස්සනාවට අදාල. මහාසි ක්‍රමය, පා උක් ක්‍රමය, සුන්ලුන් ක්‍රමය, සම්ප්‍රදායික සිංහල සමථ ක්‍රමය, බුරුම සමථ ක්‍රමය වගේ. නමුත් මේ අය අර මුලින් කියපු ශුෂ්ක විපස්සනාවට අයිති ක්‍රම වලට හරියට පහරනවා. මොකද ඒ ක්‍රමය තියෙන්නේ වහ වහා නිවන්දකින්න න නේ. එකෙන් අහසින් යන්න බැහැ, මිනිස්සුන්ට විශ්මය ජනක දේ කරල පෙන්වන්න බැහැ. නමුත් බුදුන්ගේ කලෙත් වැඩිමනක් ගොඩ ගියේ මේ ශුෂ්ක විපස්සනාවෙන්. එතන ඇතිවන ශනික සමාධිය මේ අය තේරුම් ගන්නේ නැහැ. ධ්‍යානයක් වැඩිම (ධ්‍යානය වශී කරගැනීම) කොයිතරම් අපහසුද, ධ්‍යාන කියන්නේ සමධියේම ප්‍රභේද බව , විපස්සනා යෝගියත් ධ්‍යාන මට්ටම්/ආයතන (නෙව සඥඥා නා සඥඥා ආදී ඉහල තල) අත්දැක ඒවායේ වෙනස්වීම, දුක අත්වින්ද ඒවාද අනාත්ම බව දැක ඒවා කෙරෙහිද ඇති සියුම් තෘෂ්ණාවන් අතහරින/අතහැරෙන බව මේ අය තේරුම් ගන්නේ නැහැ. බහින්නේ නැතිව ගොඩ ඉඳන් කෑ ගහනව.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    Aniwa porisadaya mamath asarana wela hitiye... habai thithagalle Aanandasiri hamuduruwange muladi karapu vedio tika balanna ee tika hari kiyalai mage hangieema.... Rerukane hamurudwonge dewalmada koheda thiyenne... me langadi aawa dharshana nam patta boru
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පෝරිසාදයා;22696268 said:
    අසපුව , වලස්මුල්ල, වහරක ඔය තැන් තුනෙන්ම බුදු හාමුදුරුවො දේශන කරපු මාර්ගය හරියටම කියල දෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය.
    අලුත් අලුත් රැලි වලට වඩා රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙලෙන් මාර්ගය පෙන්නුවා..

    කාට හරි නිවැරදි බුදු දහම දැනගන්න අවශ්‍ය නම්...
    1. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් පෙල කිය්වන්න.
    2. පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ බණ ශ්‍රවණය කරන්න.

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    මුලික බුදුදහමින් අපගමනයක් සිද්ද වෙන්ව කියල ගොඩක් අය කියනව ... පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් ටික ඒ අතින් ගොඩක් පැහැදිලි.....
    මන් කාශ්‍යප හාමුදුරුවන්ගේ බණ අහනවා ඊට අමතරව.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මුලික බුදුදහමින් අපගමනයක් සිද්ද වෙන්ව කියල ගොඩක් අය කියනව ... පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගෙ පොත් ටික ඒ අතින් ගොඩක් පැහැදිලි.....
    මන් කාශ්‍යප හාමුදුරුවන්ගේ බණ අහනවා ඊට අමතරව.

    මේ කාලෙ ජීවතුන් අතර ඉන්න උතුමන් අතින් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ග්‍ර් බනත් ඉතා හොදයි
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පෝරිසාදයා;22791724 said:
    මේ කාලෙ ජීවතුන් අතර ඉන්න උතුමන් අතින් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ග්‍ර් බනත් ඉතා හොදයි

    ඒ ස්වාමින්වහන්සේගේ බණ අහල නැ.

    දැනුමක් අවබෝදයක් තියනවනම් මන් අහන මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන්ද වෙන වෙනම.
    පස් පව් වෙන වෙනම අරගෙන ඒවා ඍජුවම හා වක්‍රකාරයෙන් සිද්ද වීමට හේතුවෙන කරණ පැහැදිලි කරන්න පුලුවන්ද . ඒවගේම ඒවා කර්මපත වෙන විදිහ විස්තර කරන්න පුලුවන්ද. මට මේ වෙලාවේ තියන ප්‍රශනයක්. සුළු හෝ පිළිතුරක් හරි ලිපියක් හරි තියනවනම් යොමු කරනවද . බොහොම පින් .:yes::yes::yes::yes::yes: