අසභය දර්ශන

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ මගෙ ත්‍රිඩ් එකම යුටියුබ් විඩියො එකක් කරලා නෙහ් ?
    අවුලක් නැහ් ඉතින් උබ ඔක කරෙ නැතත් වෙන එකෙක් හරි කරනවා ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ මගෙ ත්‍රිඩ් එකම යුටියුබ් විඩියො එකක් කරලා නෙහ් ?
    අවුලක් නැහ් ඉතින් උබ ඔක කරෙ නැතත් වෙන එකෙක් හරි කරනවා ...

    මන් ටිකක් කලින් කරපු එකක් මේක :D

    අම්බො උඹව කාලෙකින් දැක්කෙ ?
    ආයෙත් ගේමට බැහැලා වගෙ ?

    කොහෙද කොරොනාවක් ඇවිත් නිසා එපාවෙනවා. .
    පොඩි බිස්නස් වැඩක් කතාකරගෙන යනවා හරිගියොත් මම ත්‍රේඩ් එකක් දාන්නම්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලීබඩු බිස්නස් එක මොකෝ කොරෝනා එක්ක

    රට වහලා තිබුන දවස්වල බිස්නස් කරන්න බැරිවුනා. . මම ශොප් වලට ඕඩර්ස් ගොඩක්ම කරන්නේ. . ශොප් වලින් ඕඩර්ස් ඇවිත් තියෙන්නේ මේ දවස්වල ලී හිග ප්‍රශ්නයක් තියෙනවා. . ලී මිලත් ගනන් වැඩිවෙලා. . අව්ලක් නෑ ඉතින් කරගෙන යනවා. . හැබැයි ලී බඩු වලනම් මිල ගොඩක් වැඩිවුනා. . 60ට තිබ්බ බඩුව දැන් 75ක් වෙනවා. . ඒ වගේ හැම වර්ගෙකම බඩු ගනන් ගියා. . ලක්ශ ගනන් යොදවලා ශොප් කරන්න අමාරුයි දැන් අපිවගේ පොඩි මිනිස්සු ගොඩක්ම ඕඩර්ස් තමා කරන්නේ. .
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රට වහලා තිබුන දවස්වල බිස්නස් කරන්න බැරිවුනා. . මම ශොප් වලට ඕඩර්ස් ගොඩක්ම කරන්නේ. . ශොප් වලින් ඕඩර්ස් ඇවිත් තියෙන්නේ මේ දවස්වල ලී හිග ප්‍රශ්නයක් තියෙනවා. . ලී මිලත් ගනන් වැඩිවෙලා. . අව්ලක් නෑ ඉතින් කරගෙන යනවා. . හැබැයි ලී බඩු වලනම් මිල ගොඩක් වැඩිවුනා. . 60ට තිබ්බ බඩුව දැන් 75ක් වෙනවා. . ඒ වගේ හැම වර්ගෙකම බඩු ගනන් ගියා. . ලක්ශ ගනන් යොදවලා ශොප් කරන්න අමාරුයි දැන් අපිවගේ පොඩි මිනිස්සු ගොඩක්ම ඕඩර්ස් තමා කරන්නේ. .
    එළ එළ ගුඩ් ලක්. ඇදගෙන යමන් ඔහොම.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එළ එළ ගුඩ් ලක්. ඇදගෙන යමන් ඔහොම.

    එල තැන්ක් යු. . තව පොඩි වැඩක් ගැන කතාකරගෙන යනවා මේ දවස්වල. . හරිගියොත් ත්‍රේඩ් එකක් දාලා කියන්නම්. .

    Ube thibba parana YouTube thread missing welane.
    (Anyways godakalekin dkke)

    එලකිරියෙ අයනම් දැන් යුටියුබ් ගැන මට වඩා දන්නවනේ. . :)
    ------ Post added on Jul 6, 2021 at 11:07 PM