අසභ්‍ය කතාවක්..

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
අසභ්‍ය කතාවක්..

අසභ්‍ය කතාවක්..
ලියන්න කිසිම දෙයක් නැති තැන තමයි මේක ලියන්න හිතුනේ.මං වෙනදට ගෙදර අයගේ සාකච්ජා වලට සැට් වෙන්නේ නැත්තේ, අන්තිමේ ඕව ඉවරවෙන්නේ මගේ වරදක් කොනකින් මතුවෙලා ඒවාට අම්බානක බැනුම් අහගෙන නිසා.එත් කරන්ට් ගිය වෙලාවේ කරන්නම දෙයක් නැති තැන සාලෙට ගියාම තමයි අපේ අම්මා මේ කතාව කිවුවේ.මේක ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ බණකදිත් දේශනා කලාලු.මේකයි ඉතින් කතාව.

එක්තරා ඉස්කෝලෙක ළමයෙක්ගේ බෑග් එකක් පරික්ෂා කරද්දී එකේ තිබිලා ඔය 'අසභ්‍ය'ය කියන වර්ගයේ සීඩී තැටියක් හම්බුවෙලා.දැන් ඉතින් මේ ළමයාගේ විනය ගැන කියන්නත් එක්ක ඉස්කෝලෙන් මේ ළමයාගේ ගෙදරට කෝල් එකක් ගත්තලු.මෙතන ඉඳන් වෙච්ච දුරකථන සංවාදේ මෙහෙමලු..

ගුරුවරයා : හෙලෝ, මේ අසවල් ළමයාගේ ගෙදරින්ද?

ළමයාගේ අම්මා : ඔවු, ඒ මගේ පුතා තමයි, කවුද මේ කතාකරන්නේ?

ගුරුවරයා : මං මේ ඒ ළමයාගේ ඉස්කෝලේ ගුරුවරයෙක් කතාකරන්නේ

ළමයාගේ අම්මා : ඇයි සර්, මගේ පුතාට මුකුත් කරදරයක්ද?

ගුරුවරයා : මුකුත් කරදරයක් නම් නෙමෙයි, ඔයාගේ පුතාගේ ඉස්කෝලේ ගේන බෑග් එකේ තිබිලා අසභ්‍ය සීඩී එකක් ලැබිල තියෙනවා, ඒ ගැන දෙමවුපියන් දැනුවත් කරන්නයි මේ කතා කලේ

ළමයාගේ අම්මා : ඉස්කෝලවල ගුරුවරු ඉන්නේ ළමයින්ගේ බෑග් බලන්නද, ගුරුවරුන්ගේ රාජකාරිය උගන්නන එක, නැතුව බෑග් බලන එක නෙමෙයි, ඔයාලා ඒ වැඩේ විතරක් හරියට කරන්න, අනවශ්‍ය වැඩ නොකර.

ප.ලි - මේ ලංකාවේ සිද්ධ වුන ඇත්තම සිද්ධියක්, මෙහෙම දෙමවුපියොත් ඉන්න පුලුවන්ද?

:oo::oo::oo::baffled::baffled::baffled::oo::oo::oo:
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
    ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
    පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kathawath aththane ithin. anunge bag balanne mona magulatada? school ekedi e cd ekabeluwe nhane. kolla gedaradine owa balanne. ithin demaupiyo ewa gana balaganna one. oka hoyanna gihin nikan boruwata podi ekawa office ekata ekkan gihin mulu iskoletama chater karala. ara podi ekata ellila marenna weda karanne oya kiyana guru meni waru piyawarunma thama
     
    aniwa~!
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,870
    113
    40
    හත් ඉලව්වෙ!
    ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
    ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
    පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..

    anika oka ithin tika denek erenna hema kenama karana deyakne...:lol:
    uda balagena kela gahagannawa wage wedak heh hee...
    horen karala katawath mattu wenne nethuwa hitiyama hari..eya honda kenek...eli unama naraka kena..heh hee...ohoma thamai ithin minissunge hetith..:D:D
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
    ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
    පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..

    :yes::yes::yes::yes:
     
    Jul 29, 2011
    191
    26
    0
    ඒ අම්මට මොළේ තියෙනවා මචන්.. මටත් ඔය වගේ සීන් එකක් උනා ඉස්කෝලෙදි.. ඉස්සර ඉතින් පන දා ගෙන බෑග් අවුස්සනවා නෙ! මගේ බෑග් එකේ තිබිලා අහු උනා එළකිරි ත්‍රිබලක්... ඉතින් පිනා අපේ පියාණන් වහන්සේවත් ස්කෝලෙට කැඳෙව්වා..

    තාත්තා :- ඇයි සර් එන්න කිව්වෙ?

    පිනා :- මේ ළමයා ගේ බෑග් එකේ තිබිලා කටින් කියන්නත් බැරි තරමේ ඒවා තියෙන සී.ඩී එකක් ලැබුනා. මේ ළමයාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් නරකද?

    තාත්තා :- ඉතින් සර් ලමයි උනාම ඔ0වත් දැන ගන්න ඕන නෙ! අවුරුදු 16 දි ඕවා දන් නැත්තම් ඉතින් කසාදයක් එහෙම කර ගත්තම අපිට තමා කියල දෙන්න වෙන්නෙ. නරකද සර් පොඩ්ඩක් ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්භ උනොත්?

    ඊට පස්සෙ ඉතින් දවස් දෙකෙන් මව ස්කෝලෙන් අස් කලා... :lol:
     
    • Like
    Reactions: shanefarcry

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
    ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
    පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..

    :yes::yes::yes::yes:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    පිනා :- මේ ළමයා ගේ බෑග් එකේ තිබිලා කටින් කියන්නත් බැරි තරමේ ඒවා තියෙන සී.ඩී එකක් ලැබුනා.
    මව :- ඉතිං අපි දෙන්නත් ඒකේ තියන විදියට කරමුකො. ළමයා හවස පන්ති ගියාම ඔයා එන්න අපේ ගෙදර
    පිනා :- හා හා.. මම එන්නම්. ළමයට මම අවවාද කරන්නම්.
    මව :- හා හොඳයි. අද ළමයට ගණිතය පන්ති. එයාව පන්තිය ගාවට දාලා ඔයා එන්න..

    සිරා මල්ලි. :- අම්මෝ.. මට නැගලා.. තව ලියන්න බෑ..
     
    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    ඉස්කෝලවල ගුරුවරු ඉන්නේ ළමයින්ගේ බෑග් බලන්නද, ගුරුවරුන්ගේ රාජකාරිය උගන්නන එක, නැතුව බෑග් බලන එක නෙමෙයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ehenm amma meka ahuwa gaman ara kollage hama kotuwakata enakan gahuwanamda hari? ethakota ithin ube anagathetanam prashnayak nha thamay. hebay e kollage anagatetanam prashnayak wenawa
    උඔ කියලා දීපන්කෝ මේ විදිහට උඔගේ පුතාට
    වැලක් දාලාම පෙන්නපන් මේ දෙන්නෙක් සංසර්ගයේ යෙදෙනවා කියලා
    එතකොට කොල්ලා ලොකු වෙලා එහා ගෙදර කෙල්ලට හු*ලා එහා ගෙදර උන් පොලිසි ගිහින්
    උඹේ පුතා අල්ලන් ගියාම
    මං එන්නම් ඇප දෙන්න මහනුවර පොලිසියට