අසභ්‍ය කතාවක්..

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
    ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
    පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..
    that's right machan
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    blue CD ahuwunama lamayata kagahala wadak naha ban,mamath school dawaswala hoya hoya baluwa.dannam therumak naha kiyala hithenawa,e kaleta thiyena kuthuhalayath ekka thama me hamadeyakma wenne,blue balapu nathi,balanna oneth nathi kawuruhari innawanam blue CD hari,blue balapu school kollak ahuwunoth palaweni kane para gahapan,mamanam kiyanne hodin therum karala dunnoth ona kenek ahanawa,mama blue balana eka nawaththuwe mage hodama yaluwa e de gana therum karala kiyapu nisa,e yaluwa girl kenek,ada mata ewa balanna lesiyen puluwan ,issaratharam mahansiwenna oneth naha,eth balanna tharam onekamak naha
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
    ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
    පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..

    Me kathaweth aththak thiyenawa ban. Podi ewunta thiyena sexual education eka adu nisa thamai ban mewa wenne.

    Habai me amma ehema kathakarapu ekanam waradi neda machan.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මාර අම්මෙකේ නෙ ඒ අම්මා :lol::lol::frown:
    ඒ කතාවෙත් වරදක් නෑ වගේ නෙ :rolleyes::P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පිනාලාගේ මොලේ තියෙන්නේ පුකේ..
    ළමය ගෙදර යන්නේ නැතුව සියදිවි හානි කරගත්ත සිද්දි ඕන තරම් තියනවා..

    මටත් ඔය වගේ සිද්දියක් වෙලා..
    ටීචර් මුඋත් කිව්වේ නෑ..
    දෙමව්පියෝ ගෙන්න නව කිව්වට ගෙන්නුවේ නෑ..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    පොෂ් වර්ගයේ ලංකාවේ ජීවත් වූවත් ඇමරිකාවේ ජීවත් වන බව හිතින් සිතා සිටිනා දෙමව්පියෝ..........

    :lol:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ඕක අහලා නිකන් පස්ස ගිනි අරන් වගේ කෑ ගහන්නෙ නැතුව පොඩි එකාට වැරැද්ද තේරුම් කරලා දෙන්න ඕන...
    ඔය විඩීයෝ එකේ තියෙන්නෙ දෙන්නෙක් ලිංගික සංසර්ගයෙ යෙදෙන එකනෙ..ඕක අමුතු දෙයක් නෙවෙයිනෙ...
    පොඩි එකාට තියෙන කුතුහලේට බලන්න ඇති..

    අනිවා මචෝ.. අර එක ප්‍රින්සිපල්ය කියල කියා ගත්ත ගල් පො**යෙක් මුළු ස්ටාෆ් එකම ඉස්සරහා ලමයගෙ තාත්තව පජාත කරලා අන්තිමේදී ඒ මනුස්සයා වෙඩි තියාගත්තනේ... අපේ උං ඊනියා සභ්‍යත්වයේ නාමයෙන් මේ කරන දෙයින් පොඩි උං මානසිකව ඉන්නේ අසහනයෙන්... දෙයක් කියල දෙන්න කෙනෙක් නෑ.. අහන්න කෙනෙක් නෑ.. ඊට පස්සේ යාළුව දෙන DVD එක බලල තමා ඌ ඉගෙන ගන්නෙ.. අමුතු අමුතු කතා කියෝල තමා පවස නිවා ගන්නෙ... මොකද වෙන්නෙ.. ඌට අමුතු සෙක්ස් සාමාන්‍යකරණය වෙනවා.. මානසික අසංතුලිත මිනිහෙක් බිහිවෙනවා.. මම මේ කියන්නෙ මේ අම්මා කරපුදේ හරිය කියලා නෙමෙයි.. අනික් අතට ගුරුවර - සිසු සම්බන්ධතාවය හරියට තියනවනම් ඔය වගේ දෙයක් විසඳ ගන්න අම්මට කෝල් කරලා කියන එකට වඩා හොඳ විසඳුමක් නැද්ද..?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    9 වසරේ ඉගෙනුම් පොතේ තියන ගැහැණු පිරිමි ලිංගික අවයව පාඩම ගෙදර ඉදන් කියව ගෙන ඇවිල්ල
    විභාගෙට උත්තර ලියන්න කියන ලංකාවේ ඉන්න මට
    මේකට දෙන්න උත්තරයක් නැහැ

    ඔය පාඩම අපිට පාඩම් කරන් එන්නවත් කිව්වේ නෑ. පේපර් හදනකොට ඔය පාඩම අතාඇරලා තමයි ප්‍රශ්න හදන්නේ
     

    music

    ElaKiri Music
    May 4, 2006
    280
    14
    0
    ElaKiri download section
    niyama uththare deela thiyenne ban demawpiyo :P

    school eke teacher thamai booruwek wage wada karala thiyenne. ea lamayage gedara minissunge hati nodanagena ehema karana eka mpda wadak. lamayata therum karala dena ekai karanna one.

    meeta kaalekata kalinuth ohoma siddiyak una. school eke principle and demawpiyonta ohoma siddiyak maattu wela un degollo lamayawa maragena kaapu nathi eka witharai kale. anthimata upset giya ekaa ellila marila thibba. Guruwarayek unahama ohoma awasthawakadi oya wage kaalakanni wada karana eka waradie wadak.

    Dan issarahata lankawe Internet (internet idiriyedi muulika awashyathawayan gen ekak wenawa) ekka lamainta oya blue kiyana eka samanya deyak wenawa. kaatawath oka nawattanna baha. hari waradda therum karala dena ekai karanna puluwan ekama de. ehemai kiyala net or oya dewal walin aath karala thibboth eekath demawpiyange modama kamak.

    Demawpiyonwai guruwarunwai denuwath karanna nisi lesa kriyamargayak thiyenna one lankawe. :yes: nattan me pani harak anaagatha parapura wanasanawa.
     
    Last edited: