අසභ්‍ය චිත‍්‍රපට

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අසභ්‍ය චිත‍්‍රපට

    පසුගිය දින කිහිපයේදී අන්තර්ජාලයේ සිදුකළ විමර්ශනවලදී සොයා ගත්
    ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය චිත‍්‍රපට 40 ක් ප‍්‍රසිද්ධ කිරීම සදහා අධිකරණයෙන් අනුමැතිය ලබාගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සූදානම් වන බව වාර්තා වෙයි. ඒවා ප‍්‍රසිද්ධ කිරීමට පෙර ඒවායේ පෙනී සිටි තරුණ තරුණියන්ට පොලිසියට භාර වීමට අවස්ථාවක් ලබාදෙන බවද පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසා සිටියි.

    source
    Code:
    lankacnews
     
    • Like
    Reactions: 577

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    මේක නම් මහ පිස්සු විකාරයක්..... කාගෙද මංදා මේ ගොන් වැඩ....
     
    • Like
    Reactions: Hayao

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ado den lankawe tv channel walin prasidiye porn wenna wage hadanne .. :lol: mona wunath balu weda oi mewa .... lagadima kello siyadiwi hani kara ganiwi :angry: mona mongal wedakda me :Angry:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ado den lankawe tv channel walin prasidiye porn wenna wage hadanne .. :lol: mona wunath balu weda oi mewa .... lagadima kello siyadiwi hani kara ganiwi :angry: mona mongal wedakda me :Angry:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    Yako meka mara wadakne mulinma lanakwe kello innawa kiyala porn block karanawa eeta passe block karapu ewa aye pennanna hadanawa..
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    12.gif

    දැන් වැල ප්‍රසිද්ධියේ පෙන්නන්න යනවද?!
    මුංට ලූස් ද මන්දා!