අසභ්‍ය වෙබ් අඩවි 51

IShyam

Member
Mar 3, 2011
671
55
0

නිකන් විමල්ගේ වගේ පොන්සි ටෝක් නෝදී හිටපන් බන් ගූගල් වහන්න ඕල්මොරොන්දන්ද ??? ලෝකෙන් වසන් වෙලාද ජීවත් වෙන්නේ කියන්නේ. උබ මාර හිපියෙක් නේ ඇයි එලකිරි පාවිචි කරන්නේ එහෙනම්. උබ කියන එවා කොරන එකෙන් වෙන්නේ තවත් අසහනය වැඩු වෙන එක මානව චර්යාවන් ගැන ඉගෙනගෙන වරෙන් .
:frown::frown:
Sira kathawa machan
Rep ++
 
88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    yako jeevitheta uniform endan oya kiyana wage wa weradilawath ahuwela nene bun ... mun kiyanne ethamada netham wedi karala athinuth dala kiyanwada , ehema netham oya kello kolllo skl even kale uniform endagena natana videos asabya kiyala kiyanwada den :confused:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මොනවා 51 ක් . මේක නේද හසන්ත මහත්තයෝ අපි පුන පුනා අහන්න ආසාවෙන් හිටපු පෘවර්තිය. මට දැන් සැනසිල්ලේ මගේ ඇස් දෙක පියා ගන්න පුළුවන් හෙට්ටිආරච්චි මහත්තයෝ. ඔන්න ඔන්න සතුට වැඩි කමට මට පඩේකුත් ගියා
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~

    නිකන් විමල්ගේ වගේ පොන්සි ටෝක් නෝදී හිටපන් බන් ගූගල් වහන්න ඕල්මොරොන්දන්ද ??? ලෝකෙන් වසන් වෙලාද ජීවත් වෙන්නේ කියන්නේ. උබ මාර හිපියෙක් නේ ඇයි එලකිරි පාවිචි කරන්නේ එහෙනම්. උබ කියන එවා කොරන එකෙන් වෙන්නේ තවත් අසහනය වැඩු වෙන එක මානව චර්යාවන් ගැන ඉගෙනගෙන වරෙන් .
    :frown::frown:

    sarcasm kiyala ekak dannawada ? :P
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    අනිවාර්යෙන්ම මෙම අසභ්‍ය වෙබ් අඩවි සියල්ල තහනම් කල යුතුය. මෙමගින් අපේ අනාගත ළමා පරපුර බේරා ගත යුතුය. දැන් බලන්න මැද පෙරදිග ඉස්ලාම් රටවල මෙය ඉතාමත් හොදින් මැඩපවත්වා තිබෙනවා. එවැනි අයුරින් සියලුම අසභ්‍ය වෙබ් අඩවි වස දැමිය යුතුය.

    මගේ මතය අනුවනම් Facebook , Google , Youtube , skype යන වෙබ් අඩවි පවා වසා දමියි යුතුය. මේවයින් තමා ලංකාවේ සියලු අපචාර සිද්ධ වෙන්නේ. මොකද ඕව නැතිඋනා කියල මැරෙන්න නැහැ නේ. සියල්ලුම විලාසිතා අඩංගු වෙබ් අඩවි පවා වසා දැමිය යුතුය.

    අනෙක් කරුණ තමයි ලංකාවේ සියලුම රාත්‍රී සමාජ ශාලා වසා දැමිය යුතුය. ගණිකා වුර්තියේ යෙදෙන්නන්ට තද නීති රීති ගෙන ආ යුතුය. තවද ලංකාවේ සියලුම කාන්තාව හිසේ සිට දෙපතුල දක්වා වැසෙන අයුරින් ඇඳුමක් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් නිර්මාණය කල යුතුය. විවාහයට පෙර ආදරය කිරීම තහනම් කල යුතුය.
    මෙසේ ලංකාවේ සිදුවෙන ස්ත්‍රී දුෂණ 90 % අඩු කර ගත හැකිය.

    facepalm-samsung-apple.jpg
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo

    ලංකාවේ ඉන්න පිරිම ඔක්කොම අල්ලා දකුණු පලාතට යවලා ඔක්කොම ගෑණු ටික අල්ලලා උතුරට යවලා නුවර මැද්දෙන්
    දෙපැත්තට මාරු වෙන්න බැරි වෙන්න ලොකූ තාප්පයක් ගැහුවනම් ලංකාවේ සිදුවෙන ස්ත්‍රී දුෂණ 100 % අඩු කර ගත හැකිය.

    ප.ලි
    දැක්කනේ උඹට වඩා හොඳට ගොන් කතා අපිට කියන්න පුලුවන්
    :lol::lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: kawshalyaknight

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අනිවාර්යෙන්ම මෙම අසභ්‍ය වෙබ් අඩවි සියල්ල තහනම් කල යුතුය. මෙමගින් අපේ අනාගත ළමා පරපුර බේරා ගත යුතුය. දැන් බලන්න මැද පෙරදිග ඉස්ලාම් රටවල මෙය ඉතාමත් හොදින් මැඩපවත්වා තිබෙනවා. එවැනි අයුරින් සියලුම අසභ්‍ය වෙබ් අඩවි වස දැමිය යුතුය.

    මගේ මතය අනුවනම් Facebook , Google , Youtube , skype යන වෙබ් අඩවි පවා වසා දමියි යුතුය. මේවයින් තමා ලංකාවේ සියලු අපචාර සිද්ධ වෙන්නේ. මොකද ඕව නැතිඋනා කියල මැරෙන්න නැහැ නේ. සියල්ලුම විලාසිතා අඩංගු වෙබ් අඩවි පවා වසා දැමිය යුතුය.

    අනෙක් කරුණ තමයි ලංකාවේ සියලුම රාත්‍රී සමාජ ශාලා වසා දැමිය යුතුය. ගණිකා වුර්තියේ යෙදෙන්නන්ට තද නීති රීති ගෙන ආ යුතුය. තවද ලංකාවේ සියලුම කාන්තාව හිසේ සිට දෙපතුල දක්වා වැසෙන අයුරින් ඇඳුමක් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් නිර්මාණය කල යුතුය. විවාහයට පෙර ආදරය කිරීම තහනම් කල යුතුය.
    මෙසේ ලංකාවේ සිදුවෙන ස්ත්‍රී දුෂණ 90 % අඩු කර ගත හැකිය.

    :shocked::eek::eek::oo:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb

    ගo කුකුලෙක් වගේ ඉන්නද කියන්නෙ. ගොන් කතා කියන්නෙ නැතුව පල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ දවස් වල හරියට ඉකුල් යුනිෆෝම් සින් තියෙනවා නෙට් එකේ නේද
    කුරුනෑගල පැත්තේ සින් එකක් මේ ලගදිත් දාල තිබ්බ
    චා සින් යාළුවෙච්ච කොල්ල ලීක් කරලා ඔව
    :lol::lol: mokak ikul
     
    YiFi

    Banned
    Oct 25, 2012
    15
    7
    0

    මගේ මතය අනුවනම් Facebook , Google , Youtube , skype යන වෙබ් අඩවි පවා වසා දමියි යුතුය. මේවයින් තමා ලංකාවේ සියලු අපචාර සිද්ධ වෙන්නේ. මොකද ඕව නැතිඋනා කියල මැරෙන්න නැහැ නේ. සියල්ලුම විලාසිතා අඩංගු වෙබ් අඩවි පවා වසා දැමිය යුතුය.

    අනෙක් කරුණ තමයි ලංකාවේ සියලුම රාත්‍රී සමාජ ශාලා වසා දැමිය යුතුය. ගණිකා වුර්තියේ යෙදෙන්නන්ට තද නීති රීති ගෙන ආ යුතුය. තවද ලංකාවේ සියලුම කාන්තාව හිසේ සිට දෙපතුල දක්වා වැසෙන අයුරින් ඇඳුමක් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් නිර්මාණය කල යුතුය. විවාහයට පෙර ආදරය කිරීම තහනම් කල යුතුය.
    මෙසේ ලංකාවේ සිදුවෙන ස්ත්‍රී දුෂණ 90 % අඩු කර ගත හැකිය.

    යකෝ මෙහෙම කරොත් කෙල්ලෙක් පාරේ ගිහිනුත් ඉවරයි.. යකෝ හන්ගන් ඉන්න තරමට කොල්ලෝ අවිස්සෙනවා.. SKYPE තහනම් කරාම පිට රට ඉන්න නෑදෑයන්ට 4n වලින් කෝල් කරන්න උබ සල්ලි දෙනවද ? නිකන් ගොන් ආතල් දෙන්න එපා.. අනික යකෝ බදින්න කලින් ආදරේ නොකලොත් ලංකාවේ ගොඩක් අය අද බැදලා හෙට දික් කසාද වෙනවා.. ඇයි ජිවිතේට දැකල නැති එකෙක් බැන්දම උව තේරුම් ගන්නේ කොහොමද ? උබේ මේ පොස්ට් එක දැකල මට හිනා ඕයි.. එළකිරි අහපු හොදම ගොන් කතාවක්.. (උබ අතේ ගහන්නේ අර මුස්ලිම් ගැනු ඔලුවේ ඉදන් කකුල් දෙකම වැහෙන්න අදාල ඉන්න කෙල්ලෝ දිහා බලලද ?)
     
    hary

    Member
    Aug 22, 2006
    5,364
    26
    0
    37
    EK Family

    ලංකාවේ ඉන්න පිරිම ඔක්කොම අල්ලා දකුණු පලාතට යවලා ඔක්කොම ගෑණු ටික අල්ලලා උතුරට යවලා නුවර මැද්දෙන් [/SIZE]දෙපැත්තට මාරු වෙන්න බැරි වෙන්න ලොකූ තාප්පයක් ගැහුවනම් ලංකාවේ සිදුවෙන ස්ත්‍රී දුෂණ 100 % අඩු කර ගත හැකිය.

    ප.ලි
    දැක්කනේ උඹට වඩා හොඳට ගොන් කතා අපිට කියන්න පුලුවන්
    :lol::lol::lol::lol::lol::lol:

    patta pata pata :lol::lol::lol::lo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ලංකාවේ ඉන්න පිරිම ඔක්කොම අල්ලා දකුණු පලාතට යවලා ඔක්කොම ගෑණු ටික අල්ලලා උතුරට යවලා නුවර මැද්දෙන් [/SIZE]දෙපැත්තට මාරු වෙන්න බැරි වෙන්න ලොකූ තාප්පයක් ගැහුවනම් ලංකාවේ සිදුවෙන ස්ත්‍රී දුෂණ 100 % අඩු කර ගත හැකිය.

    ප.ලි
    දැක්කනේ උඹට වඩා හොඳට ගොන් කතා අපිට කියන්න පුලුවන්
    :lol::lol::lol::lol::lol::lol:

    anna ela..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    ලංකාවේ ඉන්න පිරිම ඔක්කොම අල්ලා දකුණු පලාතට යවලා ඔක්කොම ගෑණු ටික අල්ලලා උතුරට යවලා නුවර මැද්දෙන් [/SIZE]දෙපැත්තට මාරු වෙන්න බැරි වෙන්න ලොකූ තාප්පයක් ගැහුවනම් ලංකාවේ සිදුවෙන ස්ත්‍රී දුෂණ 100 % අඩු කර ගත හැකිය.

    ප.ලි
    දැක්කනේ උඹට වඩා හොඳට ගොන් කතා අපිට කියන්න පුලුවන්
    :lol::lol::lol::lol::lol::lol:

    aethakota LE aewa wediwei..........................:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: aethakota thawath asahanakarayo bihiwenawa bn
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    අනිවාර්යෙන්ම මෙම අසභ්‍ය වෙබ් අඩවි සියල්ල තහනම් කල යුතුය. මෙමගින් අපේ අනාගත ළමා පරපුර බේරා ගත යුතුය. දැන් බලන්න මැද පෙරදිග ඉස්ලාම් රටවල මෙය ඉතාමත් හොදින් මැඩපවත්වා තිබෙනවා. එවැනි අයුරින් සියලුම අසභ්‍ය වෙබ් අඩවි වස දැමිය යුතුය.

    මගේ මතය අනුවනම් Facebook , Google , Youtube , skype යන වෙබ් අඩවි පවා වසා දමියි යුතුය. මේවයින් තමා ලංකාවේ සියලු අපචාර සිද්ධ වෙන්නේ. මොකද ඕව නැතිඋනා කියල මැරෙන්න නැහැ නේ. සියල්ලුම විලාසිතා අඩංගු වෙබ් අඩවි පවා වසා දැමිය යුතුය.

    අනෙක් කරුණ තමයි ලංකාවේ සියලුම රාත්‍රී සමාජ ශාලා වසා දැමිය යුතුය. ගණිකා වුර්තියේ යෙදෙන්නන්ට තද නීති රීති ගෙන ආ යුතුය. තවද ලංකාවේ සියලුම කාන්තාව හිසේ සිට දෙපතුල දක්වා වැසෙන අයුරින් ඇඳුමක් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් නිර්මාණය කල යුතුය. විවාහයට පෙර ආදරය කිරීම තහනම් කල යුතුය.
    මෙසේ ලංකාවේ සිදුවෙන ස්ත්‍රී දුෂණ 90 % අඩු කර ගත හැකිය.
    100% gode gam battek:lol: