"කොහෙද යකෝ මෛත්රී රට බෙදනවා කියලා කිව්වේ"
-කිසිවෙකු ඔබට එලෙස නොකියනු ඇත. මෛත්රී රූකඩයක් වූකල රනිල් වැඩ අල්ලනු ඇත.
- චන්ද්රිකා විධායක ජනපතිව ඉදිද්දී පවා පාර්ලිමේන්තුවටද හොරෙන් සාම ගිවිසුම අත්සන් කලේ කොටින්ගේ පාලනය හා හමුදාවට ලයිසන් දෙමිනි. ඔහුගේ කටහඩින්ම එය එයා ඇත.
-බටහිර ගැති රනිල් හා නව බෙදුමවාදී හවුල මෛත්රීට පාලනය කල නොහැකිය. තටම තටමා ඉංග්රීසි ලියාගෙන කියවන ඔහු නියමෙට අන්දවනු ඇත.
ubata dawas 2 mekata rep denna giya
You must spread some Reputation around before giving it to maxboysl again.
![]()
![]()
![]()

pachawanshage maths.
zero marks for him.
When performing division, you need to be careful that the divisor shouldn't be equal to zero. In this case (x-x), it hasn't been considered.

ඇත්ත තමයි. මෙතන 2 පියවරේ ලියවෙන්න ඕන "x != 0 වන සියළු x සඳහා කියල". හැබැයි නියම සාධනය![]()
