අසම්පූර්ණ සටහනක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අසම්පුර්ණ සටහන සම්පුර්ණ කරන්න ජනවාරි 8 පුලූවන් වුනොත් ශ‍්‍රි ලංකාව කියන රට ඉදිරියට ගමන් කරයි. එහෙම බැරිවුනොත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ඒකාධිපති රටක් බවට ශ‍්‍රි ලංකා ගමන් කරන එක නතර කරන්න කාටවත් බැරි වෙයි :(:(:(
 

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Mama mokatwath manapya denne natha
    Mahindaya amu hora eka aththa
    Namut Mata kypalla oya yudde ranilta chandrikata karanna bari une ai????
    Ai ethokota ponil dan ad ekak danne uta rata baradenna kyla dan uda chnde illanne ??? my3 da ???
    danne nati nisa ahnne
     
    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    "කොහෙද යකෝ මෛත්‍රී රට බෙදනවා කියලා කිව්වේ"

    -කිසිවෙකු ඔබට එලෙස නොකියනු ඇත. මෛත්‍රී රූකඩයක් වූකල රනිල් වැඩ අල්ලනු ඇත.
    - චන්ද්‍රිකා විධායක ජනපතිව ඉදිද්දී පවා පාර්ලිමේන්තුවටද හොරෙන් සාම ගිවිසුම අත්සන් කලේ කොටින්ගේ පාලනය හා හමුදාවට ලයිසන් දෙමිනි. ඔහුගේ කටහඩින්ම එය එයා ඇත.
    -බටහිර ගැති රනිල් හා නව බෙදුමවාදී හවුල මෛත්‍රීට පාලනය කල නොහැකිය. තටම තටමා ඉංග්‍රීසි ලියාගෙන කියවන ඔහු නියමෙට අන්දවනු ඇත.


    රනිල්ට හෝ මෛත්‍රීට ඔවුන් බලයට පත්වූ පසු රට බෙදීමට ඇති උවමනාව කුමක්ද? එයින් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද යැයි කරුණාකර පැහැදිලි කරලා දෙනවද මචන්.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ubata dawas 2 mekata rep denna giya

    You must spread some Reputation around before giving it to maxboysl again.

    2.gif
    2.gif
    2.gif
     
    pachawanshage maths. :no:
    zero marks for him.
    When performing division, you need to be careful that the divisor shouldn't be equal to zero. In this case (x-x), it hasn't been considered.

    ඇත්ත තමයි. මෙතන 2 පියවරේ ලියවෙන්න ඕන "x != 0 වන සියළු x සඳහා කියල". හැබැයි නියම සාධනය :lol: