අසම්මතය පෙමක පාපොච්චාරණය
කවිය සහ කෙටි කතාවක් market කරන්න ගත් මුල්ම උත්සාහය. හොද නම් සලකලා යන්න..

මට මේක කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැ. 
එත් තව දුරටත් මේක මගේ හිතේ තියන් ඉන්න බැරි නිසා මේක කියන්න ඕනේ කියලා කල්පනා කරා. මන් හරිද වැරදිද කියලා ඔබම අන්තිම තීරණය කරන්න. කොටින්ම මෙන්න මේකයි කතාව.
එයා මට හම්බු වෙනකොට මන් A/L කරන්න ගත්තා විතරයි. නොහිතපු දවසක නොහිතපු වෙලාවක අපි මුණගැහුනා. Love at 1st sight මන් කවදාවත් පිළිගත්තේ නැ. එත් ඒ ඇස් දැක්කම මන් වැරදි බව මට තෙරුනා.
එයා දුරින් අපේ නෑයෙක්. එයා නිතර අපේ ගෙදර යන්න එන්න ගත්තට පස්සේ අපි දෙන්නටම නොදනිම අපේ ආදරයක් ඇති උනා. එදා මට හිතුනේ මුළු ලෝකෙම දින්නා වගේ. 
පළමු ආදරයෙන් පත බූට් එකක් කාල හිටපු මට
අලුත් බලාපොරොත්තුවක් ඇති උනේ එයා නිසා. 

මටත් වඩා මන් ගැන ඔබ වද වෙන එක උහුල ගන්න
පිරිමි හිතක් විතරක් මදි ඔයත් ඇවිත් උදව් වෙන්න
ගේදොර වැඩ කර කර තව මන් ගැන හොයලත් බලන්න
කොහෙන් ගෙනාවද වෙලාව උදේට කැවද කියන්න....
කොච්චර සතුටින් හිටියත් මන් හොදටම දැනගෙන හිටියා එයා කවදාවත් මගේ නොවෙන බව.
මොකද එයා මට වඩා අවුරුදු 5ක් වැඩිමල්. මන් අවුරුදු 5ක් වැඩිමල් කෙල්ලෙක්ට ආදරේ කරන බව අම්මා තාත්තා දැනගත්තොත් ලොවෙත් කැමති වෙන්න නැ.
දුර දිග නොබලා වැඩ කිරීමේ විපාකයෙන් අපි තවත් අපිට ලං උනා. කොටින්ම සම්මතයන් එහා ගිය ප්‍රේමවන්තයෝ උනා. දෙයක් නොලැබෙන බව දැන දැන ආදරේ කරන එක කොච්චර අමාරු දෙයක්ද කියලා මට දැනුනේ එදා. එයාට ගෙදරින් proposal එකක් ගෙනල්ලා. එයාට අකමැති වෙන්න කිසිම හේතුවක් නැ ඒ වගේම මට එකට විරුද්ද වෙන්න හැකියාවකුත් නැ. 

මගේ හිතේ සුවද අරන් ඔබේ හිතේ තැවර ගන්න
මගේ ලගට එන්න කලින් ඔයා දුරක ගිහින් ඔන්න
සංසාරෙම ලග ඉදලත් අමතක කරේ ඇයි කියන්න
මතු බවයේදී මිට වඩා ටිකක් කලින් මුනගැහෙන්න.......
තව හරියටම මාස 2කින් එයාගේ wedding එක.
අද උදේ ඇවිත් අපිට invitation card එකක් දීලා ගියා. අම්මට තාත්තාට විතරක් නෙමේ family එකේ ඔක්කොටම එන්න කියලා. මන් කොහොමද එයා වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න යන්න.
බැන්දට පස්සේ එයාල පදිංචියට රට යන්නලු ඉන්නේ. හැම මිනිහෙක්ගේම මොකක් හරි weakness එකක් තියෙනවා. මගේ weakness එක එයා. මට කරන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැ. බාර් එකට ගිහින් බාගයක් අරන් ආව. රැට ඕක ගහලා නිදාගන්නවා. එත් හෙට....
..

එත් තව දුරටත් මේක මගේ හිතේ තියන් ඉන්න බැරි නිසා මේක කියන්න ඕනේ කියලා කල්පනා කරා. මන් හරිද වැරදිද කියලා ඔබම අන්තිම තීරණය කරන්න. කොටින්ම මෙන්න මේකයි කතාව. එයා මට හම්බු වෙනකොට මන් A/L කරන්න ගත්තා විතරයි. නොහිතපු දවසක නොහිතපු වෙලාවක අපි මුණගැහුනා. Love at 1st sight මන් කවදාවත් පිළිගත්තේ නැ. එත් ඒ ඇස් දැක්කම මන් වැරදි බව මට තෙරුනා.

Last edited: