අසම්මතේ ගේම ගහන එකා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    246608608_4537253302999999_8575151668304917021_n.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මොකද්ද බං ඔය. ටෙලි නාට්‍යක කොටසක්ද.
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    බොරු කියන්න ඕනෙ නෑ බන් මට නම් ඔය වීඩිඕ එක තේරුනේ නෑ
    hora love ekak gana machan thiyenne... matta matured love ekak gana tiyenne. teenage love ekakin meka wenas....
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මොනවා උනත් acting පට්ට , රෝමෑන්ස් හොඳටම බිල්ඩ් කරනවා , දැන් ඉන්න අලුත් පොඩි directors ලා මාරම ටැලන්ටඩ් ලංකාවේ ඉන්න ගොබ්බ ෆිල්ම් සහ teledrama හදන උන් එක්ක බලනකොට.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මොනවා උනත් acting පට්ට , රෝමෑන්ස් හොඳටම බිල්ඩ් කරනවා , දැන් ඉන්න අලුත් පොඩි directors ලා මාරම ටැලන්ටඩ් ලංකාවේ ඉන්න ගොබ්බ ෆිල්ම් සහ teledrama හදන උන් එක්ක බලනකොට.
    Sira <3
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඵක ගෑණියෙක්ව වත් අාන්බාන් කරගන්න බැරි ලංකාවෙ උන් ගෑණු දෙක තුන කොහොම තියන් ඉන්නවද මංදා..:lol:
     
    • Haha
    Reactions: incest_cult

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හොදයි හොදයි මට පේනවා අර එක පාරක් පොලිස් කාරයෙක් කෙල්ලෙක්ගෙ බෙල්ල කපලා ට්‍රැවල් බෑග් එකේ දාගෙන ගියා වගේ
    තව ඒ වගේ සිද්ධි වෙන්න නියමිතයි. යුද්දෙට වඩා මිනිස්සු මැරෙන්න යන්නේ අනියම් සැමියා බිරිද ගැන අහුවෙලා පොලු පාරවල් කාලා.


    image.png

    ------ Post added on Oct 27, 2021 at 11:35 AM