අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

sanke

Junior member
  • Jan 21, 2009
    197
    4
    18
    අඩේ ප්‍රසාද් පිස්සු නම් කෙලින්න එපා හොදේ.....:shocked:
    උඹ මේ Thread එක මගේ FB Profile එක පැත්ත පලාතේ හරි ගෙනාවොත්, ඒ මම උඹත් එක්ක කතා කරන අන්තිම දවස කියලා මතක තියාගනිං..:growl: සිරාවට කියන්නේ හොදේ....:frown::frown::frown:

    kauda prasad kiyanne ban,.. heheeee :D
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0

    So Sorry Machan:sorry::sorry:

    අවුරුදු ගනන් තියෙන ඒවාත් Brake වෙනවානේ බං... ඒ අතින් උඹ වාසනාවන්තයි කියලා හිතලා හිත හදාගනින් මචං...:yes:
    හුගක් කල් ගිහින් Brake වෙනවට වඩා මුලදිම Brake වෙන එක හොදයිනේ බං... කෙල්ලට උඹව එපා නම් උඹ මොකටද 2nd වෙන්නේ.....:frown::no:
    උඹ ඕක අමතක කරන්න වෙනම Try කරන්න එපා:no:,, Everyday Normally කරන දේවල් කරන් පලයං.. කාලය ඔය තුවාල වලට බෙහෙත් කරනවා බං:yes::);)

    karana dewal karanna hithene nehe ne ban :( ekane awula. mukuth karana hithene nee :sorry:
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    ඒ කෙල්ල උඹව දාලා යන්න හේතුව කියපන්.
    මුලු Story එකම ඕන නෑ.. උඹව දාලා යන්න හේතුව විතරක් කියපන් !!

    dala yanna hethuwak dane nee machan. eki mula edanma boruwa karala thiyene mata denata therena widhata.

    kellata kalin affiar ekka thibila thiyenwa. kella adrei gidak a kollata. ewunata uuta keli ennw godak. kohomahari aa affair eka nwatahala 1 yer walata pase thmai math ekka yalu une. studies ewra wenakam mama godka kepa weema kala eya wenuwen. anthmaiata den studies ewar wela kella gedar ghilla kiyane mama eya balen lu thiyan hitiye. :sorry:

    mata there nehe banz mukuth :sorry:

    godak dewal aduwen liyala thiyene.
     
    Nohim Ys

    Well-known member
  • dala yanna hethuwak dane nee machan. eki mula edanma boruwa karala thiyene mata denata therena widhata.

    kellata kalin affiar ekka thibila thiyenwa. kella adrei gidak a kollata. ewunata uuta keli ennw godak. kohomahari aa affair eka nwatahala 1 yer walata pase thmai math ekka yalu une. studies ewra wenakam mama godka kepa weema kala eya wenuwen. anthmaiata den studies ewar wela kella gedar ghilla kiyane mama eya balen lu thiyan hitiye. :sorry:

    mata there nehe banz mukuth :sorry:

    godak dewal aduwen liyala thiyene.

    ගනන් ගන්න එපා බං..:sorry: ඔහොම තමයි කෙල්ලෝ. උඹ වැටෙන්නේ නැතුව ඉන්න බලපන් බං... උඹ ජීවිතේ ඉස්සරහට ගියොත්, සමහර වෙලාවට ඒ කෙල්ල උඹ ලගට ආයෙම එයි. ඒක හින්දා උඹේ වැඩ හොදට කරගන්න බලපන්.... එතකොට ආයෙත් ඒ කෙල්ල උඹ ලගට ආවොත් උඹටම තීරනය කරන්න පුලුවන්, උඹ එදාට මොකක්ද කරන්න ඕන කියලා:yes:. Target එකක් තියන් වැඩ කරපන්, ඒ කෙල්ලට උඹේ ආදරේ කොච්හ්cඅර ශක්තිමත්ද කියලා පෙන්නන්න :):);)
     
    thanks machan. eth hitha hadagen enna eka thmai amruma. :sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක මගේ Specialty එකක් බං... මට ඕන දුකක් Hide කරලා හිනා වෙන්න පුලුවන් හැකියාවක් තියෙනවා:yes:, හැමෝගෙම හොදට.. ටික කාලයක් යනකොට දුක නිකම්ම නැතිවෙලා යනවා;). උඹටත් මම කියන්නේ ඒකයි. ඒ දේ අමතක කරන්න හදනවා කියන්නේ ඒක ආයෙත් මතක් කරන එකනේ බං...:yes: උඹ වෙන දේකට අවදානය දෙන්න Try කරපන්:yes:;)
    හුගක් පරන Afair එකක්ද මචං ?

    අවුරුදු ගනන් තියෙන ඒවාත් Brake වෙනවානේ බං... ඒ අතින් උඹ වාසනාවන්තයි කියලා හිතලා හිත හදාගනින් මචං...:yes:
    හුගක් කල් ගිහින් Brake වෙනවට වඩා මුලදිම Brake වෙන එක හොදයිනේ බං... කෙල්ලට උඹව එපා නම් උඹ මොකටද 2nd වෙන්නේ.....:frown::no:
    උඹ ඕක අමතක කරන්න වෙනම Try කරන්න එපා:no:,, Everyday Normally කරන දේවල් කරන් පලයං.. කාලය ඔය තුවාල වලට බෙහෙත් කරනවා බං:yes::);)

    ඒ කෙල්ල උඹව දාලා යන්න හේතුව කියපන්.
    මුලු Story එකම ඕන නෑ.. උඹව දාලා යන්න හේතුව විතරක් කියපන් !!

    ගනන් ගන්න එපා බං..:sorry: ඔහොම තමයි කෙල්ලෝ. උඹ වැටෙන්නේ නැතුව ඉන්න බලපන් බං... උඹ ජීවිතේ ඉස්සරහට ගියොත්, සමහර වෙලාවට ඒ කෙල්ල උඹ ලගට ආයෙම එයි. ඒක හින්දා උඹේ වැඩ හොදට කරගන්න බලපන්.... එතකොට ආයෙත් ඒ කෙල්ල උඹ ලගට ආවොත් උඹටම තීරනය කරන්න පුලුවන්, උඹ එදාට මොකක්ද කරන්න ඕන කියලා:yes:. Target එකක් තියන් වැඩ කරපන්, ඒ කෙල්ලට උඹේ ආදරේ කොච්හ්cඅර ශක්තිමත්ද කියලා පෙන්නන්න :):);)

    [/QUOTE]
    :sorry::sorry::sorry:මූට කියලා වැඩක් නැ ඕවා මූ හැදෙන එකෙක් නෙමේ:no::no::no:.
     
    Nohim Ys

    Well-known member
  • :sorry::sorry::sorry:මූට කියලා වැඩක් නැ ඕවා මූ හැදෙන එකෙක් නෙමේ:no::no::no:.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මම ඉතින් බං කියන්න පුලුවන් විදිහට කිව්වා:yes: බං:sorry:,, අවංකයෙන්ම කියනවා නම් කෙල්ලෙක් හින්දා මැරෙන එක මහ මෝඩ කමක් බං.. :yes:
    අමාරු උනත් කොහොම හරි එතනින් ඉස්සරහට යන්න ඕන.. :yes::sorry::sorry:
     
    Last edited:
    Status
    Not open for further replies.