marai ban... dukai welawakatabt happy wage
mkda umbe sira kella pau umba j'pure1 sira kranna set wuna nam,
matath tiynwa ohoma kata2,3k ma.
ane manda ban, ape gewita..
anyway maru cn1. akkalata love krn1 nam adenwa,mara fun ahh...![]()
hmmm......marai ban... dukai welawakatabt happy wage
mkda umbe sira kella pau umba j'pure1 sira kranna set wuna nam,
matath tiynwa ohoma kata2,3k ma.
ane manda ban, ape gewita..
anyway maru cn1. akkalata love krn1 nam adenwa,mara fun ahh...![]()
hmmm......උඹට හොදට හදවතට දැනෙන විදිහට ලියන්න පුලුවන්......
කෙටි කතාවක් නෙවේ නව කතාවක් ලියපන්...
අපි ආසයි බලන්න....
සුභ අනාගතයක්....
කොහොමත් අක්කලට ලවු කරනකොට වෙන කෙල්ලෙක්ට ලවු කරනවට වඩා පොඩි ගතියක් තියනවා, ඒ මොකද කියලනම් දන්නේ නැහැ. නමුත් අමුතුම නිකන් කික් එකක් වගේ දෙයක් තියනවා...

.Balan yanakota api hamoma ekama bottuwe...



අපේ හුගක් අය අක්කලට LOVEකරල තියේ නේ බන්.මන් 8 වසරේ ඉද්දි අපේ අල්ලපු ගෙදර අක්කට LOVE කලා.. එයා එතකොට 10 වසරේ.දැන් එයා බැදලා බබාල 2 ඉන්නවා![]()


bokka cool una kaalekin dakkahama..adatath eda wagema lassanai..




Same here machan..eka akka kenekta LOVE kara..Grade 11 Western Music Tearcherta bokkenma LOVE kala..A/L iwara wela schl giya dawaseth miss mawa dakala awith katha kala amooobokka cool una kaalekin dakkahama..adatath eda wagema lassanai..
ශීත කාලය පැමිනෙවී..තද ශීත කුනාටු හමාවී..හිම කැට සහිත නපුරු සුලිසුලං හමාවී..එහෙත් වසන්තය එනවා සත්තකයි....

wessakatawath campusnam gihin naa ban, pera campus eka gaawinnam ude hawasa yanawa. eth me wage athdakeemak thiyanawa mage degree eka karana kaale una, umbata wagea me langadi matath eyage wedding 4tos dakinna labuna, :(


ඕක අසම්මත් ආදරයක් කියන්න බහ බන්. දැන් සමාජේ වයසින් වැඩිමල් කෙනෙක්ට දරේ කරන එක සාමාන්‍ය දෙයක්. කොහොම උනත් ඔක්ක ලස්සන මතකයක්
ela kiri machan.....
mamath pere hitapu kale mathak una meka kiyewwama.
digatama liyapan bro.

මචං කෙල්ලෙක්ගෙ වයස වැඩිවීම අසම්මත කියලාසලකන්න අමාරුයිනේ. දැන් ඒවා සම්මත කියලා ගැනෙනවා.

