අසම්මත ප්‍රේමය

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    කොහොමත් අක්කලට ලවු කරනකොට වෙන කෙල්ලෙක්ට ලවු කරනවට වඩා පොඩි ගතියක් තියනවා, ඒ මොකද කියලනම් දන්නේ නැහැ. නමුත් අමුතුම නිකන් කික් එකක් වගේ දෙයක් තියනවා...

    :yes::yes::yes::yes:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    කතාව හදවත දැනුනා මචෝ. හැමොටම අතිතයක් තියනව අමතක කරන්න බැරි.

    නමුත්......පළමුවෙන් ඔබේ මාතෘකාවට මගේ විරෝධය පෑමට අවසර දෙන්න.........

    ප්‍රේමය සම්මත සහ අසම්මත යයි රේඛා ගසා විතැන් කරන ආකාරය මට මදකට කියා දෙන්න. ප්‍රේමය යනු අති මානුෂික, හෘදයාංගම හැගීමකි. මෙළොව විදිය හැකි ප්‍රෙමා්දකර ම මිහිරයි. මහැදුරු සරච්චන්ද්‍රයන් එය වැනුයේ “නැත ලොවේ අන් රසදුනා-ආදරේ සේ සුව දෙනා“ කියාය......මා මේ කියන්නේ ඇග මසට ලොබ බදින, යහන තැලීම මුඛ්‍ය කාර්යය කරගත් සිගන-කැණහිල් ප්‍රේමය ගැන නොවේ. මනුෂ්‍ය සාරාර්ථ පදනම කර ගත් ප්‍රේමය ගැනය..........
    එවන් ප්‍රේමයක් අසම්මත වන්නේ කෙළෙස ද?
    ප්‍රේමය, ප්‍රේමය ම විනා, සම්මත-අසම්මත ඈ රේඛා ඇද විතැන් කරන්නේ කුමන වූ මානුෂ පදනම මත ද???????

    හරියටම හරි ආදරය ආදරය මිසක් වෙන මුකුත්ම නෙමේයි.එකට සිමා නෑ. මම හිතන විදියට මේක සම්මත අසම්මත වෙන්නෙ සංස්කෘතික හා සම්ප්‍රදයික කාරනා උඩ
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    කතාව හදවත දැනුනා මචෝ. හැමොටම අතිතයක් තියනව අමතක කරන්න බැරි.
    හරියටම හරි ආදරය ආදරය මිසක් වෙන මුකුත්ම නෙමේයි.එකට සිමා නෑ. මම හිතන විදියට මේක සම්මත අසම්මත වෙන්නෙ සංස්කෘතික හා සම්ප්‍රදයික කාරනා උඩ


    uba kiyana kathawa aththa machan .. but mu ela kollek . ubata sadha jaya ...
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    jeewithe samahara deewal thiyanawa malli therum ganna amarui therum gannakota parakku wedie. giya deeta yanna denna malli. matath oya wage addekeemak thiyanawa mata neekamen wenne nedamma kenek e unaata eyata wayasa nehe mata wediya awrudu pahak withara wedimal mape podi maamage wife ge nangi. eya mata hugaak igi dunna mage mooda kamata ewa therum ganna beriuanaada nethnam mama eya gena beluwe nedda mata therenne nehe adatath eeth adath mama eyawa dakiddi eya maawa dakiddi api dennata denna monawadoo hanga hanga katha karanawa. mokada eyath marry karala mamath ehemai. eeth papuwa pelenna enawa dekkahama. adatath api denna ekata podi mamalage gedara hitapu heti (walkam kale nehe) eyawa aran mama bike eke ronde gahapu heti mathak weddi inna behe.