අසම්මත වූ මගේ කතාව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මචන්ලා මේක් ඇත්තටම ෆේක් එකවුන්ට් එකක්.මට මේ මගෙ ජීවිතයට ගොඩක් බලපාපු සහ ආදරේ කරන කෙනෙක් ගැන ලියන්නම ඔනේ කියල හිතුන නිසා මේ විදියට ආවෙ.
    ඇත්තටම ඒක සමාජයට අනුවනම් අසම්මත කතාවක්.ඒත් පස්සෙ උඹලම තීරනය කරපල්ලා මචන්
    මුලින්ම මම ගැන කියලා ඉන්නම්.මම වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන කෙනෙක්.එයා හෙදියක්. එයා මුල්ම පත්වීම අරන් ආවෙ මම වැඩ කරන රෝහලේ මම වැඩ කරපු වාට්ටුවටමයි. ඒ වෙනකොටත් මම විවාහකයි.නමුත් බිරිඳ සිටියේ යම් කිසි දුරක.

    එයා සහ එයාගෙ බැච් එකෙ අලුත් කීප දෙනා ඇවිත් ටික කාලයක් යනකල් අවශ්‍යම දෙයක් විතරයි අපි කතාකලෙ. දන්නවනෙ ඉතින් වෛද්‍යවරු හැටියට අපි හෙදියන්ව ලොකුවට ගනන් ගන්නේ නෑනේ. එහෙම ගනන් ගත්තොත් අනිවර්යෙන්ම උන් අපෙ කරට නැගල තව ටොකුත් අනිනවා.රෝහල්වල වැඩ කරන අය හොඳින්ම දන්නවා ඒ ගැන..
    අපි ආයෙම කතාවට එමු.
    ඔහොම මාස 2 -3ක් යනකොට ටික ටික අලුත් නර්ස්ලත් අපිත් එක්ක කතාවට ආවා.එයාට මම K කියල කියන්නම්.එක දවසක් මම එයට ලේ වගයක් ගන්න කියලා වෙලාවට ගන්නෙ නැතිව මම බැන්නත් එක්ක .ඒත් එයා හොඳ ඉවස්සීමෙන් ඒක දරා ගත්තා. ඔහොම ටික දවසක් යනකොට තමයි මට එය අනිත් අයට වඩා වෙනස් කියලා දැනෙන්න පටන් ගත්තෙ.එයා ඇත්තටම අහිංසකයි කියලා දැනෙන්න පටන් ගත්තේ. තවත් දවසක එයාල එක්කරගෙන යන්න එන ඇම්බියුලන්ස් එක එයාව දාල ගිහිල්ල.මේ කෙල්ල හෝ ගාලා අඬනවා.මට ඇත්තටම පව් කියලා හිතිලා මම කියුවා මම ගිහින් දාන්නම් බය නැතුව ඉන්න කියල.ඒ පාර යන්තම් අඬන එක නැතිවුනා. ඔය වාගේ පොඩි පොඩි සිද්ධි සහ මේ ෆීල්ඩ් එකෙ ඉන්න අනිත් නපුරු අයත් එක්ක බලද්දි මෙයාගෙ තිබුන වෙනස නිසා ඇත්තටම අපි හිතවත් වුනා.
    කේ ඇත්තටම සුදු ලස්සන කෙනෙක්.ඇත්තටම හරිම ශාන්ත සහ අහිංසක කෙනෙක්. එයා ලෙඩ්ඩුන්ට වුනත් කවදාවත් බනිනව මම දැකල නෑ.අපේ දොස්තරල වුනත් මේ නිසා එයට හරිම හිතවත් කමෙන් හිටියෙ.ඔහොම ටික කාලයක් ගියා...

    තවත් දවසක එයාල එක්කරගෙන යන්න එන ඇම්බියුලන්ස් එක එයාව දාල ගිහිල්ල:P:P:P
    නර්ස් ලව ගෙනිහින් දාන ambulance කොහෙද බන් තියෙන්නේ ... පල පල බොරු නොකිය ....
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මොන හු#තක්ද ඕයි.. කතාව කියලා ඉවර කරහං.. අපරාදෙ දමාගෙන කෙටුවෙ.. තොට අන්තිමේ මිත්‍ර වෛද්‍යවරයාට හිත ගියා කියලා නම් කියන්නෙපා..:angry:

    මේක උසී උසී නෝනේ මගේ නර්ස් නෝනේ වගේ සීන් එකක් බන් මොන දොස්තරද
    :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාවෙ බහුතරයක් දෙනා හිතන දෙයක් තමයි ඩොක්ටර්ස්ලට හැඟීම් දැනීම් නැහැ කියලා.. ඕවට හේතුව ඇහුවම කට්ටිය කියන්නෙ.. එයාලා බං නිතරම ඕවා දකිනවනේ.. අනික ඩොකාලා අපි වගේ ඒවා දිහා වලත්ත ඇහින් බලන්නෑ කියලා.. ඕකෙ යම්තාක් දුරට සත්‍යයක් ඇති.. හැබැයි අපි කවුරුත් මනුස්සයො.. මෝල් අමාරුව තියෙන ඩොකාලා ඕනි තරම් ඉන්නවා.. හැබැයි ඩොක්ටර් කෙනෙක් එක්ක පේශන්ලා තනිවෙන්නෙ හුඟක් අඩුවෙන්..

    ගාල්ලෙ කළුවැල්ලෙ ඇබෝශන් කරන ඩොක්ටර් කෙනෙක් හිටියා.. හොර රහසේ.. හැබැයි හොර රහසේ කියන්නත් බෑ.. ගොඩක් අය ඌව දන්නවා.. ඉතිං ඕවට නීතිමය ක්‍රියාමාර්ග නොගත්තෙ ඇයි කියලා හිතාගන්න බැහැ කාලයක් යනකම්ම..

    ඕකට ඇබෝශන් කරන්න යන ගෑනු ළමයින්ට ඩොක්ටර්ට වැඩේ කරන්න දෙන්නම වෙනවලු.. ඉතිං ගිලෙන්න යන මිනිහෙක් තුත්තිරි ගහෙත් එල්ලෙනවලුනේ.. ඒ වගේ මිනිස්සුන්ගෙ වීක් පොයින්ට් එක බලලා ශොට් එක දෙන අය ඉන්නවා..

    කොහොම හරි පොර පොලීසියෙන් ඇල්ලුවා අන්තිමට.. :yes:

    ඔවු ඉතින් එකනං එහෙම තමා.. :yes:
    ඇයි අර ලංකාවේ ඩොකෙක් සුද්දියන්ගේ කකුල් photo ගහලා මාට්ටු වුනේ? :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Side story ekak:cool:
    Ithin eta passe:eek:

    ඉතින් ඒ උනාට කෙල්ලෝ දන්නව නේ අලගිය මුලගිය සේරම කියන්න උනා මාස 3ක් විතර හරියට ෆිට් උනේ නෑ කලින් තරම් එ උනාට මම අවන්ක නිසා කෙල්ල ආයේම පරන විදියට මාත් එක්ක හරියටම සෙට් උනා මම කරපු මෝඩකම ම තමා මෙයා සෙට් වේගෙන එන්නේ ඒ නිසා නියපොත්තෙන් කපන්න තියන එක පොරවෙන් කපනකම් ඉන්නෙ නැතුව පොඩි කාලේම කපාගත්තම හරි නේ
    :D
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    මචන් මම ඩොකෙක් වුනාට පොත්ගුල්ලෙක් නෙවෙයි.ස්කෝලෙ යනකාලෙදි සහ කැම්පස් එකෙදි කොල්ලෙක් විදියට හැම දෙයක්ම කරපු එකෙක්. ඒත් මචන් සමහර වෙලාවලදි අපි කම්පනය කරන්න පුලුවන් දේවල් තියෙනවා.
    මම බැන්දට තවම ළමයි නෑ මචන්.වයිෆ් ඉන්නේ දුර.අපි හම්බ්වෙන්නෙ මාසෙකට සැරයයි.කේ ට වඩා මගෙ වයිෆ්ට හැම පැත්තෙන්ම සුදුසුකම් වැඩිය මචන්. ඒත් සමහර වෙලාවට අපිට මොකද වුනේ කියලා පැත්තකට වෙලා හිතන්න වෙනවා මචන්.. මචන් මේකෙ හමෝටම උත්තර දෙන්න නම් මම යන්නෙ නෑ.මම කතාව කියන්නත් කලින් බණ කියන්න එනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක උසී උසී නෝනේ මගේ නර්ස් නෝනේ වගේ සීන් එකක් බන් මොන දොස්තරද
    :D
    අනේ මන්දා බං.. මූ නවකතා ලියනවද කොහෙද.. සුජීව ප්‍රසන්නආරච්චිගෙ නෑදෑයෙක්ද මන්දා.. ඌ ලියන විදියට ලියන්නෙ..:rofl:

    පොරට චූන් එකක් ගියපු ගමන් මරු ආතල් කෑලි ලියනවා.. කලව මිරිකන ඒවා, තනේ උරන ඒවා එහෙම.. කලාත්මකව ලියනවා හැබැයි..:rofl:

    ඔවු ඉතින් එකනං එහෙම තමා.. :yes:
    ඇයි අර ලංකාවේ ඩොකෙක් සුද්දියන්ගේ කකුල් photo ගහලා මාට්ටු වුනේ? :lol:
    ඇයි එතකොට ලේඩීස් බාත් රූම් එකේ කැමර් හයි කරලා ඩොක්ටර් කෙනෙක් මාට්ටු උනේ.. ඉතිං කොහෙද උන්ට හැඟීම් දැනීම් නෑ කියන්නෙ..:rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං පච නම් ගහන්න එපා ඇත්තටම කියපන් මුලින් උබ දත් දොස්තරකෙනෙක්ද මොකෙද්ද කියලා ?

    උබ කියන්නේ බන් පරස් පර විරෝදී කතාවක්නේ ....
    කොහොම උනත් අහිංසකයි වගේ ඉන්න කෙල්ලෝ පට්ට කපටි පට්ට වල් වනචර කෙල්ලෝ එක උබට තේරෙන්නනේ නැති නිසා තමයි මම ඇහුවේ උබ මොන වර්ගයේ දොස්තරකෙනෙක්ද කියලා ?

    සාමානයෙන් හැගීම් පාලනය කරගෙන හරිම අහිංසකයි වගේ ලෝකයට පෙන්වාගෙන ඉන්න කෙල්ලොන්ගේ කාම ආශාවන් ඉතාම වැඩි සෙට් වෙන කොල්ලාට ගේමක් ඇත්තෙම නැ ...

    අනිත් එක කෙල්ලෝ කියන්නේ අමුතුම ජාතියක් එකෙක් ගියාට පස්සේ තව එකෙක් හැමදෙයක්ම වැඩිම උනොත් මාස 03,04 තියේ ඊට පස්සේ අමතකකරලා දාලා වෙන එකෙක් එක පැනලා යන්න උනත් බැරිකමක් උන්ට නැ ..
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    තවත් දවසක එයාල එක්කරගෙන යන්න එන ඇම්බියුලන්ස් එක එයාව දාල ගිහිල්ල:P:P:P
    නර්ස් ලව ගෙනිහින් දාන ambulance කොහෙද බන් තියෙන්නේ ... පල පල බොරු නොකිය ....

    උබ දන්න ඉට්ට පලයන් යන්න මෙතන :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මම ඩොකෙක් වුනාට පොත්ගුල්ලෙක් නෙවෙයි.ස්කෝලෙ යනකාලෙදි සහ කැම්පස් එකෙදි කොල්ලෙක් විදියට හැම දෙයක්ම කරපු එකෙක්. ඒත් මචන් සමහර වෙලාවලදි අපි කම්පනය කරන්න පුලුවන් දේවල් තියෙනවා.
    මම බැන්දට තවම ළමයි නෑ මචන්.වයිෆ් ඉන්නේ දුර.අපි හම්බ්වෙන්නෙ මාසෙකට සැරයයි.කේ ට වඩා මගෙ වයිෆ්ට හැම පැත්තෙන්ම සුදුසුකම් වැඩිය මචන්. ඒත් සමහර වෙලාවට අපිට මොකද වුනේ කියලා පැත්තකට වෙලා හිතන්න වෙනවා මචන්.. මචන් මේකෙ හමෝටම උත්තර දෙන්න නම් මම යන්නෙ නෑ.මම කතාව කියන්නත් කලින් බණ කියන්න එනවා.

    eka sare dapan yako...:angry:
     
    ඒක තමා දොස්තර මහත්තයො සිංහලෙන් කිව්වෙ එකපාරම කතාව දාපන් කියලා.. ඔහොම දැම්මම උත්තරයක් දෙන එකෙක් උත්තරයක් දෙන්නෙ කොහොමද...? බලපං මුලින් ලියාගෙන ආවට වඩා වෙනස්නේ දැන් යන විදිය.. ඒක තමා මං කෙලින්ම ඇහුවෙ වයිෆ් එක්ක ප්‍රශ්න තියෙද කියලා.. එකපාරම නෝට් පෑඩ් එකක ලියලා පෝස්ට් කලා නම් ඉවරයිනේ.. අපිටත් පිස්සු හැදෙනවා මෙහෙම ලියනකොට..

    ඊළඟ පොස්ට් එකෙන් කතාව කම්ප්ලීට් කරපං.. කෑලි කෑලි කියවන්න අමාරුයි..
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    තවත් දවසක එයාල එක්කරගෙන යන්න එන ඇම්බියුලන්ස් එක එයාව දාල ගිහිල්ල:P:P:P
    නර්ස් ලව ගෙනිහින් දාන ambulance කොහෙද බන් තියෙන්නේ ... පල පල බොරු නොකිය ....
    එයාලා අලුතෙන ආපු ගමන් ක්වාර්ටස් දුන්නෙ චුට්ටක් දුර.ඒ හින්ද උදේ හවස ඇම්බුලන්ස් එකක් දුන්නා එයාලට එන්න යන්න.
    මේක බොරු කතාවක් නෙවෙයි බන් ඇත්ත කතාවක්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය විදියට මාස 6ක් 7ක් ගිහින් කේ. විතරක් නෙවෙයි අලුත් නර්ස්ලා අපි ගොඩක්ම හිතවත්.එයාලා කෑම ගන්නකොට සමහර කෑම බීම පවා මට දෙනවා.ඒත් කේ. කෙරෙහි පොඩි විශේෂත්වයක් තිබුනට ඒ කාලේ ඒ විශේෂත්වය ආදරයක් නෙවෙයි කියලා මම හොඳටම ෂුවර්.
    මේ විදියට තවත් කාලයක් ගතවෙනවිට වාට්ටුවට අලුත් ආරංචියක් ආවා.දන්නවනේ ඉතින් සමහර නර්ස්ලගෙ වැඩේම ඉතින් ඕපා දූප හොයන එකනෙ.ගෑනුනෙ මචන්.. ආරංචිය තමයි කේ. සහ තවත් මගෙ හිතවත්ම වෛද්‍යවරයෙක් අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනව්වායැයි කියන කාරනය.පස්සෙ මම අපේ එකාගෙන් අහල බැලුවා.කතාව ඇත්ත.මට දැනුනා කේ. සන්තොෂෙන් ඉන්නෙ කියලා.දෙන්නා නිවාඩු දවස්වලට ඇවිදින්න යනවා.
    ඇත්තටම මමත් සන්තෝෂ වුනා කේ.ට හොඳ කෙනෙක් ලැබීම ගැන.නමුත් එයා වෛද්‍යවරයෙක් සමග සම්බන්ධයක් පටන් ගැනීම නිසා එයාට එයාගෙ යාලුවන්ගෙන් සහ සීනියර් නර්සස්ලගෙන් සෑහෙන්න වෙනස්කම් වලට මූන දෙන්න වුනා.එයා මොන දෙයක් කලත් අවසානෙ වුනේ බැනුම් අහන්න.ඒ කාලේ ඇත්තටම ඒයාට පව් කියලා හිතුනා.
    ඔහොම ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර වෛද්‍යවරයා මේ සම්බන්ධේ නැවැත්තුවා.හේතුව හැටියට ඌ කිවුවෙ ඌට නර්ස් කෙනෙක් ගැලපෙන්නෙ නැතිලු. මම ඌඅ..ට් කුණුහරුපෙන් බැන්න බලුවැඩ කරන්න එපා කියලා.ඒ දෙන්නා අතර සම්බන්ධෙ නිල වශයෙන් දැනගෙන හිටියේ මම විතරයි.ඒ නිසා කේ. ඒගැන ගොඩාක් මගෙත් එක්ක කතා කලා.ඒයගෙ දුක කියුවා.එයා හොස්පිටල් එකදාල යනබව කියුවා. මමත් අමාරුවෙන් කොහොමහරි හිත හැදුවා.මට තේරුනා ටික දවසකින් එයා සාමාන්‍ය තත්වයට ඇවිත් කියලා...

    sex.gif
    ඉතින් ඉතින්? :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනේ මන්දා බං.. මූ නවකතා ලියනවද කොහෙද.. සුජීව ප්‍රසන්නආරච්චිගෙ නෑදෑයෙක්ද මන්දා.. ඌ ලියන විදියට ලියන්නෙ..:rofl:

    පොරට චූන් එකක් ගියපු ගමන් මරු ආතල් කෑලි ලියනවා.. කලව මිරිකන ඒවා, තනේ උරන ඒවා එහෙම.. කලාත්මකව ලියනවා හැබැයි..:rofl:

    ඇයි එතකොට ලේඩීස් බාත් රූම් එකේ කැමර් හයි කරලා ඩොක්ටර් කෙනෙක් මාට්ටු උනේ.. ඉතිං කොහෙද උන්ට හැඟීම් දැනීම් නෑ කියන්නෙ..:rofl:

    ඇයි බන් මතක නැද්ද ලෙඩෙක්(කෙල්ලෙක්) දුෂණය කරලා හොස්පිටිල් එකේ උඩම තට්ටුවෙන් බිමට දාලා මට්ටුවෙලා එල්ලුම් ගස් ගියේ ඩෝටර් කෙනෙක් .... nas තමයි සාක්ෂි දීලා තිබුනේ ......:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒක තමා දොස්තර මහත්තයො සිංහලෙන් කිව්වෙ එකපාරම කතාව දාපන් කියලා.. ඔහොම දැම්මම උත්තරයක් දෙන එකෙක් උත්තරයක් දෙන්නෙ කොහොමද...? බලපං මුලින් ලියාගෙන ආවට වඩා වෙනස්නේ දැන් යන විදිය.. ඒක තමා මං කෙලින්ම ඇහුවෙ වයිෆ් එක්ක ප්‍රශ්න තියෙද කියලා.. එකපාරම නෝට් පෑඩ් එකක ලියලා පෝස්ට් කලා නම් ඉවරයිනේ.. අපිටත් පිස්සු හැදෙනවා මෙහෙම ලියනකොට..

    ඊළඟ පොස්ට් එකෙන් කතාව කම්ප්ලීට් කරපං.. කෑලි කෑලි කියවන්න අමාරුයි..

    uba crazy unata sira talk denne :yes: mu daana ewa kiyawanne kohomada ban..muge ekak eka thanaka thawa ekak thawa thanaka..:angry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මචන් මම ඩොකෙක් වුනාට පොත්ගුල්ලෙක් නෙවෙයි.ස්කෝලෙ යනකාලෙදි සහ කැම්පස් එකෙදි කොල්ලෙක් විදියට හැම දෙයක්ම කරපු එකෙක්. ඒත් මචන් සමහර වෙලාවලදි අපි කම්පනය කරන්න පුලුවන් දේවල් තියෙනවා.
    මම බැන්දට තවම ළමයි නෑ මචන්.වයිෆ් ඉන්නේ දුර.අපි හම්බ්වෙන්නෙ මාසෙකට සැරයයි.කේ ට වඩා මගෙ වයිෆ්ට හැම පැත්තෙන්ම සුදුසුකම් වැඩිය මචන්. ඒත් සමහර වෙලාවට අපිට මොකද වුනේ කියලා පැත්තකට වෙලා හිතන්න වෙනවා මචන්.. මචන් මේකෙ හමෝටම උත්තර දෙන්න නම් මම යන්නෙ නෑ.මම කතාව කියන්නත් කලින් බණ කියන්න එනවා.

    මචන් හිත හොද දොස්තර කතාව දාපන් බන් ඊට පස්සේ උත්තර හම්බෙයි නිකම්ම :yes: