අසම්මත සිංහල වචන (18+)

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අහුවුනේ නැති ඒව,

    පොර, ඩයල්එක, කකුල

    කෙලවෙනව

    සෙට්වෙනව

    මීටරේ, මීටර්වෙනව, ටියුබ්ලයිට්

    ලොතනව,ගාටනව, ලතවෙනව

    ලොල්ල, අපතය

    ග්‍රීස්යකා, හිල්මන්, බූල

    වාතවෙනව, චුරුචුරු ගානව, අඬනව
     
    • Wow
    Reactions: PHBhagya