අසරණයාට පිහිටවනු මැනවි.

Robaa

Member
May 24, 2015
8
1
3
future
අසරණයාට පිහිටවනු මැනවි. පුළුවන් විදිහට කපල කොටලා LOGo එකක් Disgn එකක් කල හැකි උනත් අන්තර්ජාලය හරහා මුදල් උපයා නොමැත. එහෙම කොරන්න පුළුවන් ක්‍රමයක් කියාදෙන මෙන් ඉලා සිටිමි. අතේ සල්ලි නැති නිසා කසාදෙත් කෙල වෙන තැනක. එළකිරි කොල්ලෝ කෙල්ලෝ සපෝර්ට් එකක් දෙනවා නේද