අසරණ දරුවන්ට ගහන පාහරයෝ.

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අඩෝ බලන්න හිතෙන්නෙත් නැ පට්ට දුකයි ... ඕව කරන උන් ට උපරිම දඩුවම් දීල media වලින් හොද publicitiyak දෙන් නැතුව ඕව නවතින්නැ ...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ වගෙ නොදරැවන්ට වද දෙන සක්කිලි බල්ලන්ට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම්. මුන් පොලිසියෙන් අවවාද කරල එලියට දායි,ආයිත් ටික කාලෙකින් කරන්නෙත් මේකමයි.
    මේ දරැවගෙ අම්මගෙ වැරදි වලට මේ දරැව විදවන්නෙ. පරිවාස භාරයට වත් ඇතුල් කරා නම් හොදයි!