අසරණ දරුවෙක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    16002744_1156836704413495_9025477313748503779_n.jpg


    මේ පුතාට මළමුත්‍රා පිට වෙන්‍ ‍නේ .. ඇ‍දේම නිසා නිතරම ‍මෙට්ට මාරු කරන්න වෙන බව ඒ අම්මා අද ආපු ‍වෙලා‍වේ මට කිව්වා.. ‍මොකද පණූ‍වො ගහන නිසා ‍කොහු ‍මෙට්ට වල. ඒ ව‍ගේම ‍නෙට් එකත් ඉරිල නිසා මැස්සොන්ගෙන් බේරෙන්න වත් තේරුමක් නැති ‍මේ පුතා ‍වෙනු‍වෙන් ‍මේ අම්මා අද ඉස්‍කෝ‍ලේට ආව ‍වෙලාවේ ඇඩු කදුලින් ඉල්ලීමක් කළා.. ‍මෙට්ටයක් හා ‍නෙට් එකක් ‍හොයල ‍දෙන්න කියල... පුළුවන් කෙ‍නෙක් ඉන්නවා නම් අරන් ‍දෙන්න...ඒක ‍ලොකු උදව්වක් ‍වෙයි පුතාට
    බණ්ඩාරවෙල මහජන බැංකුවේ 037-2-002-4-6535117
    ආර්.එම්. සුජාතා රත්නායක

    උඩදියකඩ
    කුරුකුදේගම
    පට්ටිය ගෙදර
    බණ්ඩාරවෙල


    15977486_1156836404413525_1608627603044755753_n.jpg



    15965987_1156836524413513_1519179313634552464_n.jpg



    මේ සටහනට ඔබ කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න නොදන්නෙමි. ඔබට හැකි නම් කියවා උදව්වක් කළ හැකි අතර හැකිනම් ෂෙයා කළ හැක. ඒ කෙසේ වුවත් මේ අම්මා ට උදව් නම් අවැසිය.. අවුරුදු දහ අටක පුතෙකු වෙනුවෙන් තවමත් අත දරුවෙකු ලෙස සෙවණ සදන සුජාතා රත්නායක මට හමුවන්නෙ මගෙ පාසලේ දරුවෙකුගෙ මවක ලෙසය . ටීච අපෙ ගෙදරට ඇවිත් බලන්න .. ඇය බොහෝ විට ඉල්ලීම ක් කළාය. මම පසුගියදා ඇගෙ නිවසට ගියෙමි. ඒ අවුරුදු දහ අටක් නමුත් තවමත් කිරි සප්පයෙකු තරම් වත් නොවු ඇගෙ පුතුට රෝද පුටුවක් රැගෙනය. ඒ සඳහා මට රෝද පුටුව ලබා දුන්නෙ Mahinda Weerasingha අයියා සහ යහළුවන් ය . මම එහි යන විටද ඔවුන් සිටියෙ අසළ කුඹුරක වැඩට ගොසිනි. ජිවිතේ පුදුමය. ඔවුන්ගේ නිවස අසළ පසුගිය වසරක නාය යාමට ලක්වු පෙදෙසක්ය. අසළ නිවාස අතහැර බොහෝ අය ගොස්ය. මේ දරු පවුලට යන්න තවම තැනක් නැත. මේ නියඟය ඔවුන්ට සහනයක් ව ඇත්තේ වැස්ස ආවොත් ඔවුන්ගේ ගෙපැලෙ ඉරණම ගැන සිතන්නට නොහැකි නිසාමය. දැනට පදිංචි නිවස සෘජුවම නාය යා හැකි බව ඔවුන්ට අදාළ ආයතන හරහා ලිඛිතව දන්වා ද අැත.
    අබාධිත පුතු පමණක් නොව තවත් දරුවන් දෙදෙනෙක් සිටින මෙම පවුලෙ අනෙක් දරුවන් ඉගෙනීමට දක්ෂය. මොවුන් දිවි සරි කරන්නෙ කුලී වැඩවල නිරත වීමෙනි. ඒ යන අතරේ අබාධිත පුතු ඉන්නෙ තනිවමය. මේ අම්මා ඉන්නෙ ගිනි ගොඩක ය. කුලියක් මලියක් සොයන්නට එළියට බසින්නෙ නිවස අති අවධානම් බව දැන දැනම පුතු දමාය. ඒ දෛවයේ සරදමය. සුජාතා කාමර දෙකක් වැල්ලවායේ හදන්නෙ මේ නිසාම නමුත් තවම ඇයට තම දරුවන්ට ආරක්ෂිතව එහි යාමට ගෙන යා නොහැකිව ඇත්තෙ නිවසේ වැඩ අහවර නැති නිසාමය. සර්පයන් බහුල එම ප්‍රදේශයේ පදිංචිය ට පෙර එක කාමරයක් හො කපරාරු කර පුතු එහි රදවා තම ජීවිත සරි කරන්න ට ඇයට එළියට බහින්නට අවැසිමය. එහෙත් වත්කම බිංදුවය. ජලය විදුලිය වැනි අවම පහසුකම් ටිකවත් සරි කරගෙන යම් ආරක්ෂාව ක් සහිතව ඒ කාමර දෙක ඉදිකර ගැනීමට ඇයට උදව් කිරීමට ඔබට හැකි නම් එය මහා දානයක් වනු ඇත. ඒ සඳහා ඇයට සෘජුවම ඔබට දායක විය හැකි අතර කිසිදු අතරමැදි ගැටළුවක් නැත.
    ඒ සඳහා
    බණ්ඩාරවෙල මහජන බැංකුවේ 037-2-002-4-6535117
    R.M. සුජාතා රත්නායක (මේ දරුවාගෙ මව)ගිණුම ආරම්භ කර ඇති අතර
    ඒ ආරම්භයද Sameera Sachithra Madushanka Rajapakshaසහෝදරයා දුන් මුදල යොදා ගත් බව කියන්නෙ පින් සිතිනි.
    හැකිනම් කරන්න ට යමක්
    ඔවුන් හිදිවී සතුටෙන් මොන දුක තිබුණත්...

    වැඩි විස්තර ඕනි නම් 0714407095 මට කතා කරන්න ..
    දන්න තොරතුරු කියන්නම්



    15977611_1156836934413472_7033576404009689663_n.jpg



    15977126_1156837534413412_6251495916982261726_n.jpg



    16142942_1156837654413400_5883867675203298751_n.jpg



    16142849_1156876541076178_6492421614914497617_n.jpg


    16143284_1156876784409487_100122131972381459_n.jpg
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Just Transferred 1000. But machan Branch eka widihata Watune Ballekotuwa kiyala. Mama Bandarawela thamai Branch eka widihata select kare . Let me know if she got the Money or not. Thanks for sharing this. :)

    15976977_10210463748381450_6550610231554789651_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    Just Transferred 1000. But machan Branch eka widihata Watune Ballekotuwa kiyala. Mama Bandarawela thamai Branch eka widihata select kare . Let me know if she got the Money or not. Thanks for sharing this. :)

    15976977_10210463748381450_6550610231554789651_n.jpg


    බොහොම පින් මචන් සල්ලි ඒ ගොල්ලොන්ට හම්බ වෙලා