අසරණ මිනිස්සුන්ට උදව් කරමු.....
මම කලින් ත්රෙඩ් එකක් දැම්මා අනුරාධපුරය වගේ පැතිවල තියන වකුගඩු රෝගයෙන් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් උදව් කරන සංවිධානයකට සහයවෙමු කියලා. එකෙදී වගේම තිස්ස ජනනායක සර්ගේ යූටියුබ් වීඩියෝ එකේ සඳහන් කරණවා ශ්‍රද්ධා TV එකෙන් ලක්ෂ 2කක් විතර වටින ෆිල්ටර්ස් සවිකරණ ප්රොජෙක්ට් එකක් තියනව කියල. මේක විසදුමක් නොවෙන්න පුලුවන් වකුගඩු රෝගය හැදිච්ච අයට ඒත් හැදිච්ච නැති අයට හැදෙන්න තියන අවදානම මේකෙන් වලක්ව ගන්න පුලුවන්.
එක නිසා මන් ශ්‍රද්ධා TV එකට කතාකරලා ඒයලගේ ප්රොජෙක්ට් එක ගැන විස්තර අහුවා. විනිවිද බාවයකින් කරනව කියල තේරුනා.එක නිසා කිසියම් ආකාරයකින් පිහිට වෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් මන් යටින් මන් ගත්ත විස්තර වගේම අකව්න් නම්බර් එක දාන්නන්. ඔයාලට සැකයක් තියනවනන් අකව්න්ට් නම්බර් එක ගැන ශ්‍රද්ධා TV එකට හරි ඒ ප්රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන තරිදු කියන කෙනාට කතා කරල විස්තර දැනගන්න පුලුවන්.
...පිවිතුරු පැන් පූජා...
Proposal එක
https://drive.google.com/file/d/11kiMGsJhvXNB4oWemiu55SV_9POhpMVN/view?usp=sharing
Account Details
Name - National Kidney Patient Fund
Account Number - 196200170029434
Bank - People's Bank
Branch - Kaduwela
Contact Number
Tharidu (whhatsapp number) - 0714371522
Shradha TV - (+94) 112 571 471 / (+94) 112 548 400
https://www.shraddha.lk/contact-form/

Web Site
https://www.shraddha.lk/contact-form/
Last edited:

ඔහොම වෙන්නත් පුලුවන් බං..