අසරණ සතුන්

Sep 27, 2014
152
33
0
1010748_509851999070398_305784202_n.jpg

කරුණාකර අපගේ මුල් පිටුවට පැමින {https://www.facebook.com/adoptadoginsrilanka } දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තමෙන් අප හා එක වන්න

OUR PUPPIES WHO NEED HOMES : https://www.facebook.com/media/set/?set=a.173088892746712.51890.172954912760110&type=3 We currently have 79 puppies who need homes.. so please join us help spread the word.

call the number on the picture of the puppy you like to adopt for more details

Adopt a Dog in Sri Lanka Team !
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
බලු පැටවුන් නොව කිරි දරුවනුත් කුණු කූඩ වල දමා යන සක්කිලි සිටින මේ ලංකාවේ .. උබලා වගේ එවුන් ගැන ආඩම්බරයි කොල්ලෝ ....

CenaSalute.jpg
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හේතුවදියා;17199259 said:
    කරුණාකර අපගේ මුල් පිටුවට පැමින {https://www.facebook.com/adoptadoginsrilanka } දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තමෙන් අප හා එක වන්න

    OUR PUPPIES WHO NEED HOMES : https://www.facebook.com/media/set/?set=a.173088892746712.51890.172954912760110&type=3 We currently have 79 puppies who need homes.. so please join us help spread the word.

    call the number on the picture of the puppy you like to adopt for more details

    Adopt a Dog in Sri Lanka Team !

    මේ පේජ් එක ඔයාගේ එකක් නෙමෙයි නේද? මේක කරන ගෑනු ලමයින්ව මම අඳුනනවා... දාලා තියන්නේ නම් මේක ඔයා කරන වැඩක් වගේ..:rofl::rofl: ඉස්සර සිරිපාලත් ඔහොම්මමයි..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;17203118 said:
    මේ පේජ් එක ඔයාගේ එකක් නෙමෙයි නේද? මේක කරන ගෑනු ලමයින්ව මම අඳුනනවා... දාලා තියන්නේ නම් මේක ඔයා කරන වැඩක් වගේ..:rofl::rofl: ඉස්සර සිරිපාලත් ඔහොම්මමයි..

    :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :love::love::love:
    මෙන්න කරනවා නම් වැඩ
    මමත් කැමති පුළුවන් විදිහකට ආධාරයක් දෙන්න
    කෙරෙන විදිහ ගැන pm කරන්න
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකැත් රාල;17203118 said:
    මේ පේජ් එක ඔයාගේ එකක් නෙමෙයි නේද? මේක කරන ගෑනු ලමයින්ව මම අඳුනනවා... දාලා තියන්නේ නම් මේක ඔයා කරන වැඩක් වගේ..:rofl::rofl: ඉස්සර සිරිපාලත් ඔහොම්මමයි..

    කොහෙත්ම මගේ එකක් නොවෙයි. මන් කලේ ෆේස් බුක් එකෙන් කොපි කිරීමක් පමණයි. ඔයාට ඒ පළිබඳ මොනවා හරි ප්‍රශ්නයක් තියනවද ?