අසරනයින්ට කෑම වේලක් දෙන්න

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    Sigularity srilanka eken karanawa neda wedak? Comminity kitchen kiyala..

    Ekata fund karala balanna
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඇත්තටම කන්ඩ නැති මිනිස්සු නන් හොයන්න අමාරුයි. ඔය ටවුම් වල ඉන්න හිගන්නො නන් හැබෑම තක්කඩි.

    බලු / පූස් අනාතාගරෙකට දානයක් දෙන්න එහෙනන්.

    එහෙම නැත්නන්,

    දුප්පත් පවුල් 3ක් බලල හාල් පරිප්පු ටිකක් අරන් දෙන්න.

    නැත්නන් ඉස්කොලෙ ලමයි 2-3 කට සපත්තු අරන් දෙන්න.
    සමහර තැන්වල ඉන්නව බන් මොනවත් කරගන්න බැරි මිනිස්සු..ඒක පේන්නෙ නෑ...අපේ ගමේ ඉන්නව වයසක ගෑනු එක්කෙනෙක්.වැඩක් කරන්න පුළුවන් වයසක නෙවෙයි.පුතයි ලේලියි ගහනව බයිනව.ඒ මදිවට සමෘද්ධියත් පුතා අරගන්නෙ.අම්ම ගම වටේ හිඟමනේ යනව ... ඕව ඉතින් පිටින් බැලුවට පේන්නෑ...ඉස්කෝලෙ යන ලමයිනුත් ඉන්නව ඒ වාගෙ සමහර තැන්වල....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මගෙ bday එකට අසරණ දුප්පත් මිනිස්සු ටිකකට (10ක් වගේ) කෑම වේලක් දෙන්න හිතන් ඉන්නව. කොහොමද එහෙම සෙට් එකක් හොයාගන්නේ?

    uba inna area eke hoyala balapan, wedihiti niwasa, lama niwasa ehema athi, a wage thenakata gihin katha karala set kara ganin