හැම දෙකම දෙපැත්තක් තියෙනවා , සමහරු ඉන්නවා ගේ හදන්න කොච්චර ඉඩ දුන්නත් පස්සේ වෙන දැමෙජ් වලට වුන් මුකුත්ම කරන්නේ නැහැ ඒ වෙලවට මල් පනින එක සාදාරනයි . බාස් ලා වුන්ගේ ලේසියට කරන වැඩ වලින් ගෙවල් වල ඉන්න වුන් තමයි දුක් විදින්නේ , අපේ අල්ලපු ගේ හදද්දී අපේ වහලවල් උද නැගලා හදන්න වුනේ අපි නිකන් හිටිය හොද එකා වහලේ දමේජ් පස්සේ හදලා දුන්නා , අනෙක් පැත්තේ එකා අද කරන්නම් හෙට කරන්නම් කියලා බොහොම අමාරුවෙන් හදා ගත්තේ ,
වෝටර් දැමේජ් වුන්ගේ ගල් වැටිලා කෙමරාවක් සවුත්ති වුනා ඒවා ට මුඋත් නැහැ ඒවා විදගන්න ඕනේ අපි ,
මම වීඩියෝ කරා වුන් හදන්න කලින් ඔක්කොම ගෙට ගෙනල්ලත් පෙන්නුවා මෙන්න මෙහමෙයි තියෙන්නේ අපෙන් ප්‍රශ්නයක් නැහැ මොන හරි වුනොත් හදලා දෙන්න කියලා. එක නිසා ශේප් හැබැයි සමහර සත්තු එක්ක පරිස්සමෙන්
අම්මෝ අපි ගේ හදලා ඉවර වුනාම අපිට ආපු ප්‍රශ්න
අපි නම් ඔක්කොම කලින් නිතියනුකුලව පාස් කරලා තමයි ගේ හැදුවේ , එක නිසා කාටත් මුකුත් කරගන්න බැරි වුනා , ගේ හදනකොටත් අනිත් යට කිසිම කරදරයක් වෙන්නේ නැතිව තමයි අපේ වැඩේ කරගත්තේ , මොකද ගෙයක් හදලා ජිවත් වෙන්නත් ඕනේ අසල්වැසියෝ එක්ක වැලි දාගන හිතේ නිදහසේ ඉන්න බැහැ
හදලා ඉඅවර වුනාම ඉරිසියාව ඩබල් ට්‍රිපල් වෙලා කරපු නැති දෙයක් නැහැ .
ගෙවල් හදන වුනාට කියන්නේ මහගෙවල් හදන්න යන්න එපා උබේ තත්වෙට වට පිටව ගැලපෙන්නේ නැත්නම් පට්ටම කුහක හැත්තෑ එක්ක ජිවත් වෙන්න බැහැ
. ලෝන් එකක් හරි දාලා උබේ තත්වෙට ගැලෙපෙන් පැත්තක් ගෙයක් ගනින් නැත්තනම් ඉරිසියාකාර කුහක හැත්තෑ හොරෙන් හොරෙන් ගේම දෙන්නේ
ඌ ඒක කඩලා මොනවද දන්නේ නැහැ බලාපොරොත්තු උනේ
වතුර ඇතුලට බස්සන්නද ගුරුකමක් දාන්න නැත්නම් වාස්තු වලට බයේ .
මුන්ගෙන් වුන්ට මොන කරදර වුනාද කියලා කව්ද දන්නේ
------
Post added on Sep 17, 2023 at 12:21 AM