අසල්වැසියා

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    නඩුවක් ඔනෙම එකෙක්ට ඔනෙම එකෙක්ට විරුද්දව දාන්න පුලුවන්නෙ. මුනුත් කලේ එහෙම එකක්. මුන් හිතුවෙ බයට වැඩ නවත්තයි කියල. සිතාසි ඇවිත් දෙවෙනි දවසෙ වහින්න අරන් හැන්දෑවෙ කම්බි ටික වෙන් තැනකට මාරු කලා. උන් හිතුවෙ වැඩ නැවැත්තුව කියල. ඊට පස්සෙන්ද ආයෙ වැඩ පටන් ගද්දි උන් එහෙට මෙහෙට දුව දුව දුව කෝල් අග්න්නව කියල මට බාස කිව්ව. :lol: :lol: :lol:
    උන් තහනම් නියෝගයත් ඉල්ලලා නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නඩුවක් ඔනෙම එකෙක්ට ඔනෙම එකෙක්ට විරුද්දව දාන්න පුලුවන්නෙ. මුනුත් කලේ එහෙම එකක්. මුන් හිතුවෙ බයට වැඩ නවත්තයි කියල. සිතාසි ඇවිත් දෙවෙනි දවසෙ වහින්න අරන් හැන්දෑවෙ කම්බි ටික වෙන් තැනකට මාරු කලා. උන් හිතුවෙ වැඩ නැවැත්තුව කියල. ඊට පස්සෙන්ද ආයෙ වැඩ පටන් ගද්දි උන් එහෙට මෙහෙට දුව දුව දුව කෝල් අග්න්නව කියල මට බාස කිව්ව. :lol: :lol: :lol:
    අම්මෝ ඔය වගේ ටොක්සික් එව්වුන් එක්ක පරිස්සමට හිටපන්, උදේ හවස හිතෙන් දෙස් දෙවොල් ඉල්ල ඉල්ලා ඇත්තේ.

    අපේ මාමගේ පුතා කඩවත පැත්තේ ගෙයක් හදනවා ඒකෙ පාර පටුයි දවසක් ලොකු ලොරියක් ආවලු බඩු වගයක් අරන් එක තැනක ලොකු වංගුවක් තියන තැනකින් වාහනේ ගන්න බැරි වෙලා. ඒ ගෙදර පොර වැට කඩලා අයි කරලා දුන්නලු ලොරිය ගන්න. මාමා කියනවා ඊට කලින් ඒ මනුස්සයත් එක්ක කතාවත් කරපු කෙනෙක් නෙවෙයි ලු
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    උන් තහනම් නියෝගයත් ඉල්ලලා නැද්ද ?
    නැතුව ඇති එහෙම එකක් ආවෙ නෑ.
    අපේ මාමගේ පුතා කඩවත පැත්තේ ගෙයක් හදනවා ඒකෙ පාර පටුයි දවසක් ලොකු ලොරියක් ආවලු බඩු වගයක් අරන් එක තැනක ලොකු වංගුවක් තියන තැනකින් වාහනේ ගන්න බැරි වෙලා. ඒ ගෙදර පොර වැට කඩලා අයි කරලා දුන්නලු ලොරිය ගන්න. මාමා කියනවා ඊට ක
    උබ කියන්නෙ දවසක් අපේ මහගෙදරට ඉස්සරහ උන් ගේ හදන්න ගත්තා, උන්ට සැහෙන්න දුර බඩු අදින්න තියෙනවා. ඇපේ ගෙදරට එන පාර පවුද්ගලික පාරක් ඒක් තියෙන්නෙ අපේ මමලගෙ ගෙවල් දෙකකටයි අපේ ගෙදරටට්යි එන්න. අපේ මාමල එක්ක උන් තරහයි අපේ පාරෙන් බඩු අදින එක උන්ට ලේසියි. මම කිව්ව ඒ පාරෙන් ඇදගන්න කියල එතකොට කිව්ව මාම අදින්න දෙන්නෙ නෑ කියල මාත් පොර වගේ කිව්ව මාම ගැන මන් බලාගන්නම් උබල ඇදගනිල්ල කියල කොහොම හරි උන් බඩු අදින්න ගත්තා ඒ පාරෙන්. මාම මොකුත් කිව්වෙත් නෑ මාත් ඉන්න නිසා මන් හිතන්නෙ. කොහොම හරි ලොරි ඇඉවිත් ඇවිත් පාර මඩ වෙලා එන්න බැරි ගානට එරුනා.
    පක්කු මොකද කලේ පාර හැදුවෙත් නෑ ඉතුරු ටික වටෙන් ඇදගත්තා. :baffled: :baffled: :baffled:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    හැම දෙකම දෙපැත්තක් තියෙනවා , සමහරු ඉන්නවා ගේ හදන්න කොච්චර ඉඩ දුන්නත් පස්සේ වෙන දැමෙජ් වලට වුන් මුකුත්ම කරන්නේ නැහැ ඒ වෙලවට මල් පනින එක සාදාරනයි . බාස් ලා වුන්ගේ ලේසියට කරන වැඩ වලින් ගෙවල් වල ඉන්න වුන් තමයි දුක් විදින්නේ , අපේ අල්ලපු ගේ හදද්දී අපේ වහලවල් උද නැගලා හදන්න වුනේ අපි නිකන් හිටිය හොද එකා වහලේ දමේජ් පස්සේ හදලා දුන්නා , අනෙක් පැත්තේ එකා අද කරන්නම් හෙට කරන්නම් කියලා බොහොම අමාරුවෙන් හදා ගත්තේ ,
    වෝටර් දැමේජ් වුන්ගේ ගල් වැටිලා කෙමරාවක් සවුත්ති වුනා ඒවා ට මුඋත් නැහැ ඒවා විදගන්න ඕනේ අපි ,
    මම වීඩියෝ කරා වුන් හදන්න කලින් ඔක්කොම ගෙට ගෙනල්ලත් පෙන්නුවා මෙන්න මෙහමෙයි තියෙන්නේ අපෙන් ප්‍රශ්නයක් නැහැ මොන හරි වුනොත් හදලා දෙන්න කියලා. එක නිසා ශේප් හැබැයි සමහර සත්තු එක්ක පරිස්සමෙන්

    අම්මෝ අපි ගේ හදලා ඉවර වුනාම අපිට ආපු ප්‍රශ්න

    අපි නම් ඔක්කොම කලින් නිතියනුකුලව පාස් කරලා තමයි ගේ හැදුවේ , එක නිසා කාටත් මුකුත් කරගන්න බැරි වුනා , ගේ හදනකොටත් අනිත් යට කිසිම කරදරයක් වෙන්නේ නැතිව තමයි අපේ වැඩේ කරගත්තේ , මොකද ගෙයක් හදලා ජිවත් වෙන්නත් ඕනේ අසල්වැසියෝ එක්ක වැලි දාගන හිතේ නිදහසේ ඉන්න බැහැ

    හදලා ඉඅවර වුනාම ඉරිසියාව ඩබල් ට්‍රිපල් වෙලා කරපු නැති දෙයක් නැහැ .

    ගෙවල් හදන වුනාට කියන්නේ මහගෙවල් හදන්න යන්න එපා උබේ තත්වෙට වට පිටව ගැලපෙන්නේ නැත්නම් පට්ටම කුහක හැත්තෑ එක්ක ජිවත් වෙන්න බැහැ
    . ලෝන් එකක් හරි දාලා උබේ තත්වෙට ගැලෙපෙන් පැත්තක් ගෙයක් ගනින් නැත්තනම් ඉරිසියාකාර කුහක හැත්තෑ හොරෙන් හොරෙන් ගේම දෙන්නේ

    ඌ ඒක කඩලා මොනවද දන්නේ නැහැ බලාපොරොත්තු උනේ :unsure:
    වතුර ඇතුලට බස්සන්නද ගුරුකමක් දාන්න නැත්නම් වාස්තු වලට බයේ .

    මුන්ගෙන් වුන්ට මොන කරදර වුනාද කියලා කව්ද දන්නේ
    ------ Post added on Sep 17, 2023 at 12:21 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මූණට අබ ටිකක් විසි කරත් පට පට ගාලා පුපුරණ කුහක හිඟන සක්‍කිලි ජෙප්පෙක් ෂුවර් ඵකටම..ඔය මූසල ජෙප්පෝ පට්ටම ඉරිසියා කාරයෝ.ඕකුන් ගේකටවත් වැද්ද ගන්න හොඳ නෑ..හිඟන හැත්ත.
    ඇයි බං බයියෝ. ගේකටවත් වැද්ද ගන්න හොඳ නෑ.. පල් හොරු.
     
    • Like
    Reactions: NRTG