අසහනය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,035
    11,847
    113
    සමාජයේ මේක කොල්ලෙක් කලා නම් උඨ කියන්නේ
    මානසික අසහණඛාර්යා කියලා
    බලපන් මෙහෙම හැසිරෙන කෙල්ලොන්ට
    සමාජය කියන්නේ ....ෂිහාන් මාත්තියාට ආධරය දෙනවා කියලා

    ඒක හරියට නිකන්
    පුසෙක් මීයෙක්ව අල්ලන කොට සතුටු කදුලු හෙලෙන සමාජය
    පූසෙක් ලේෙනක්ව අල්ලන කොට හෙලෙන දුක් කදුලු වගේ දෙයක්...
    හැමවෙලේම තැලෙන්නේ
    දුබලයා..ඒ කියන්නේ පිරිමියා කියන වග නෙමේද?

    https://www.facebook.com/reel/766816322009380
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,320
    113
    ගෑණුකම සහ පිරිමිකම කියන්නෙ දෙකක්. පිරිමියෙක් ගිහින් ගෑනියෙක්ට simp කරන එක cringe උනාට ගෑනියෙක් පිරිමියෙක්ට simp කරන එක එච්චර cringe නෑ. ඒ ගෑණු පිරිමි ගතිගුණ හැදිල තියෙන විදිහ.
     
    • Love
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,035
    11,847
    113
    ගෑණුකම සහ පිරිමිකම කියන්නෙ දෙකක්. පිරිමියෙක් ගිහින් ගෑනියෙක්ට simp කරන එක cringe උනාට ගෑනියෙක් පිරිමියෙක්ට simp කරන එක එච්චර cringe නෑ. ඒ ගෑණු පිරිමි ගතිගුණ හැදිල තියෙන විදිහ.
    nice thought. machan
     
    • Love
    Reactions: olu bakka