අසහන කාරයෝ..

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    oya wagema tamai poddak balanna me EK eke daana treads genath..... ekenuth terum ganna puluwan EK membersla atara inna asahanaya tiyena aya genath.....
    Sanjee oyath hithuwe meka me thread eka dapu kenata wechcha deyak kiyalada... ???
    Mama meke original ownerwa dannawa eya meke 4th page eke reply ekakuth dala thiyenawa. Me thread eke උපුටා ගැනීමකි kiyala dala thiyenne pennewath nethi wena widiyata font ekath podi karala right align karala.... Adu gane Thread eke namawath wenas karala ne ekath ehenma copy karala dala :P :P.....
    Hithanawa thread starter karapu weredda terum aran min passewath sudusu widiyata katauthu karai kiyala...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    රසවත් කතාවක් කියල හිතුනට ඇත්තටම අපි අඩන්නයි ඕනේ. ඔය නොම්බරේ පෙන්නපු තප්පර 2-5 අතර නොම්බරේ ලියාගෙන කෝල් කරන්න තරම් "අසහන කාර" සිංහලයෝ පිරිසක් මේ ලංකාවෙත් මුළු ලෝකේ පුරාමත් ඉන්නවා. අනිත් එක නාට්ටියේ පෙන්නන නොම්බරේ ඇත්තටම ඒ කෙල්ලගේ කියල හිතන්න තරම්ම මේ සිංහලයෝ මෝඩයෝද කියල මට හිතාගන්නවත් බෑ.. කතාව මතක් වනකොට හිනා ගියාට අපි මේ හිනාවෙන්නේ අපිටම නේද කියල මතක් වෙනකොට ඇඩේනවා නේද??

    :yes::(:(......
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ අපොයි. අපේ රටේ එවුන්. හැබැයි ඉතින් ඔය ටෙලි නාට්ය වල අධ්යක්ශවරු දැනගන්න ඕනේ නොම්බර් දෙනකොට වගකීමෙන් කටයුතු කරන්න. දුරකතන අංක වගේ දේවල් දාන්නේ නැතුව ඉන්න. ඒ වගේම භාවිත කරන්නේ නැති අංකයක් යොදාගන්න.