අසහන කාරයෝ..

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මචං ඕක ගත්ත source එකත් දැම්මනම් නේද හොඳ? නිකන්ම copy paste නොක. :nerd:

    මම උපුටා ගැනීම කියල දාපු එක ඔයා දැක්කේ නැති එක ගැන මට කනගාටුයි සහෝදරයා...:(:(
    ඔයා කියල තියෙනවනේ මම රේප් හිඟා කනවා කියලා...මේ එළකිරි එකේ මම දාපු එකම ත්‍රෙඩ් එකකවත් මම රේප් හිඟා කාලා නෑ...ඒක මේ EK එකේ ඉන්න හොඳ වැදගත් සහෝදරයෝ දන්නවා:):)
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    siraawatamada ban? wiswasa karannanam amarui. tv eke drama ekaka giyapu no. ekakata cl karana modayot innawada ban? 1k 2k nam kamak na. 400k???? confused
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    Ruka...,Mamath uta ada dawal col kar(12.21 p.m)
    mamath danne nethi widihata col kara....ita passe mam uta wisthare kiwwa...bolg eke dekala,ita passe pabalu eke oya kiyana seen eka balala col kare kiyala..........U...kiwwa....uta oya kiwwata wada col awalu...... :):):):):):lol::lol::lol:
     
    Last edited:

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මම උපුටා ගැනීම කියල දාපු එක ඔයා දැක්කේ නැති එක ගැන මට කනගාටුයි සහෝදරයා...:(:(
    ඔයා කියල තියෙනවනේ මම රේප් හිඟා කනවා කියලා...මේ එළකිරි එකේ මම දාපු එකම ත්‍රෙඩ් එකකවත් මම රේප් හිඟා කාලා නෑ...ඒක මේ EK එකේ ඉන්න හොඳ වැදගත් සහෝදරයෝ දන්නවා:):)

    එක ඇත්ත මම ඒක දැක්කේ නෑ.. වැරැද්ද පිලිගන්නවා. එත් සහෝදරයා -rep වලට මගේ සම්බන්දයක් නෑ. :)
     
    • Like
    Reactions: ruka max

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Very interesting මචං උඹ හරි, අපි ෙමා්ඩයිි අපි තවත් ෙමා්ඩයි, අපිට පැහැෙදන ෙකාට අපි too late ෙවයිද දන්ෙන් නැහැ.
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    එක ඇත්ත මම ඒක දැක්කේ නෑ.. වැරැද්ද පිලිගන්නවා. එත් සහෝදරයා -rep වලට මගේ සම්බන්දයක් නෑ. :)

    අහ්හ් අවුලක් නෑ බන්...මම රෙප් බලාගෙන ත්‍රෙඩ් දාන්නේ නෑ...උඹ කිව්වා වගේ මේකටත් රෙප් එකක් දාල...හේ හේ :lol::lol:
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    උඹ කිව්වා වගේම අපේඋන් රෙදි දුන්නම ඇඳගන්න ජාතියක්, පරිස්සමින් හිටපන් ඔය නාලිකා එක්ක හැප්පෙන්න යන්න එපා.
     
    ඔය නොම්බරේ පෙන්නපු තප්පර 2-5 අතර නොම්බරේ ලියාගෙන කෝල් කරන්න තරම් "අසහන කාර" සිංහලයෝ පිරිසක් මේ ලංකාවෙත් මුළු ලෝකේ පුරාමත් ඉන්නවා.

    දිව හපාගෙන මෑරෙන්න හිතෙනවා
     
    Jun 1, 2011
    7
    3
    0
    මචං මම තමා මේ පොස්ට් එකේ ඔරිගිනල් අයිති කාරය. මම දැක්ක උබ උපුටා ගැනීම දාල තියනවා. හැබැයි එක දකින්න හම්බනකට හොදට බලන්න ඕනේ. උබ මේක පොස්ට් කරාට මට කිසිම අව්ලක් නෑ. හැබයි ඔරිගිනල් මගේ බ්ලොග් එක ටිකක් පේන්න දැම්ම නම් උබටත් මටත් දෙන්නටම හොදයි නේද??

    උබ මේකේ කොමෙන්ට් ටික කියෙව්වොත් උබට තේරෙයි කීදෙනෙක් මේක උබට උන දෙයක් කියල හිතන් ඉන්නවද කියල.


    එකම එක කොල්ලෙක් විතරක් මේක ගැන උබට කියල තියනවා.


    මම කොහොමත් එල කිරි එකේ නෑ. මේකට කොමෙන්ට් එකක් දාන්න ඕන නිසා තමයි ලොග් උනේ.


    දැන් උන දේ උනා කමක් නෑ... හැබයි වැඩේ නම් කැතයි..... මිට පස්සෙවත් ඔරිජිනල් අයිති කාරයට "හිමි තැන" දෙන්න අමතක කරන්න එපා... :no::no::no:
     
    Last edited: