අසහන කාරයෝ

nayomi1990

Member
Jul 5, 2017
115
9
0
දැන් පුදුම අසහන කාරයෝ අප්ප ඉන්නේ ,ඇඳුමක් වත් වැලක දාන්න බැහැ
 
  • Like
Reactions: GMC

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,575
    113
    ඔව් මගේ යට කලිසම් 2ක් නැති උනා ගිය සතියේ .කොල්ලෝ අපෙත් එහෙමනම් ගැනු ලමය් ගැන මොන කතාද .ඔයාගේ ගම කොහෙද ..
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    tenor.gif

    අද නම් කොටා මාට්ටු වෙනවා:lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් මගේ යට කලිසම් 2ක් නැති උනා ගිය සතියේ .කොල්ලෝ අපෙත් එහෙමනම් ගැනු ලමය් ගැන මොන කතාද .ඔයාගේ ගම කොහෙද ..

    එදා උස්සපු තඩි ජංගිය නයෝමිගෙද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මගේ යට කලිසම් 2ක් නැති උනා ගිය සතියේ .කොල්ලෝ අපෙත් එහෙමනම් ගැනු ලමය් ගැන මොන කතාද .ඔයාගේ ගම කොහෙද ..
    දැන් කාලේ කෙල්ලෝ කොල්ලොන්ගේ ඒවා උස්සන් පටන් අරන්ද ඒ කියන්නේ :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,575
    113
    දැන් කාලේ කෙල්ලෝ කොල්ලොන්ගේ ඒවා උස්සන් පටන් අරන්ද ඒ කියන්නේ :baffled:

    අනේ මන්ද බන් මාර මිනිස්සු දැන් ඉන්නේ අසහනේටද ගන්න සල්ලි නැති නිසාද දන්නේ නැහැ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,575
    113
    ශික් ඔහොමත් මිනිස්සු... ගෑණියෙක් ජීවිතේට දැකල නැති මිනිස්සු තමා ඔහොම හැසිරෙන්නේ.
    සමාජය පිරිහිලා බන් ඒකය් අව්ල