අස්ගිරියෙන් ගේම ඉල්ලනවලු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අස්ගිරියෙන් ගේම ඉල්ලනවලු

    7njmUn.jpg

    7njyt8.jpg
     
    • Like
    Reactions: marvin silva

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දඹුල්ල පන්සල අයිති අස්ගිරිය පන්සලට... මංගල හාමුදුරුවෝ තමයි ලොකු හාමුදුරුවෝ... දැන් ඒ පන්සල අකිල විරාජ් ආණ්ඩුවට පවරගෙන සංචාරක කලාපයක් කරන්න හදන්නේ... එහෙම කරොත් රන්ගිරි දඹුල්ල විහාරේ වඳින්න යන අයටත් ටිකට් එකක් අරගෙන තමයි යන්න වෙන්නේ..... :(
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    දඹුල්ල පන්සල අයිති අස්ගිරිය පන්සලට... මංගල හාමුදුරුවෝ තමයි ලොකු හාමුදුරුවෝ... දැන් ඒ පන්සල අකිල විරාජ් ආණ්ඩුවට පවරගෙන සංචාරක කලාපයක් කරන්න හදන්නේ... එහෙම කරොත් රන්ගිරි දඹුල්ල විහාරේ වඳින්න යන අයටත් ටිකට් එකක් අරගෙන තමයි යන්න වෙන්නේ..... :(

    සල්ලි.... සල්ලි..... සල්ලි..... ,අම්ම විකුණල හරි මුන්ට ඕන සල්ලි.....
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    කාලෙකට ඉස්සර ගංගාරාමෙනුත් ගේම ඉල්ලුව වගේ මතකයි කවුරුහරි....
    දායක සභාවෙනුත් අයින්වෙලා...
    ඒකෙ අනිත් එක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කාලෙකට ඉස්සර ගංගාරාමෙනුත් ගේම ඉල්ලුව වගේ මතකයි කවුරුහරි....
    දායක සභාවෙනුත් අයින්වෙලා...
    ඒකෙ අනිත් එක.

    :shocked::shocked: