අස්චාර්ය බොලව්...පස්සෙනුත් හිනා

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අස්චාර්ය බොලව්...පස්සෙනුත් හිනා


    :P....:P....:P.....:P....:P.....:P
    ජනාධිපති මහත්තයෝ අපි දන්නවා සල්මන් අවේ ජකලින් නංගිගේ ආප්පේ කාල යන්න කියල.... එයට වැරදිලා ශාරුක් ඛාන් නගින්න හිටපු ස්ටේජ් එකට නැග්ග නේද බොරැල්ලේ....ආවේ එයාලගේ ව්‍යාපෘතියක් කරන්න තමයිලු... කොටුවේ තියන ක්‍රිෂ් Building එක වටෙන් ගිහින් සල්මන් ගේ කියල රට්ටු කියනවා ජනාධිපති තුමෝ....අස්චාර්ය බොලව්...
    :nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අලුත්ම ආරන්චිය අන්තිම තුරුම්පුව ගහන එක ගහනව


    10372321_1386047865029801_6202825341860505401_n.jpg
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    රටකට ඕනෑ අපමණ අගයක්... හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්..... මැකෙනා මිනිස්කම් රකිනා නායකයා....
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    සැලමන් ආවෙ, බරකිරන්න... එතකොට,
    ජැක් අක්කා ආවේ..., උක්කු දෙන්න...! හදිස්සියේ යෙදිච්ච සමාජ සත්කාර නොවැ.... :P
     
    Last edited: