අස්වර් අස්වේ

dialog678678

Member
Jan 21, 2009
175
6
0
පත්කළ මන්ත්‍රී ඒ එච්එම් අස්වර් මහතා (සන්ධානය) අද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.
ඔහුගේ සිය ඉල්ලා අස් වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට බාර දුන්නේය



ලංකාදීප


පුදුමයි !!!!!:lol::lol::lol::lol::lol::lol::lol::lol:


%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E2%80%98%E0%B7%84%E0%B7%96%E2%80%99+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.jpg
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දය අස්වර ව ඒ පැත්තට යැවුවේ අරුගේ චන්ද කඩන්න වෙන්න ඇති
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ පොයින්ට්ලස් පොන්නයා.. මූ නම් මෙලෝ වැඩක් නෑ බං.. සන්ධානෙ ඉන්න කාලෙ මුගේ රෙදි ගලවන තරමක් ගැලෙව්වෙ රන්ජන් රාමනායක.. මූ අන්තිමේ විකටයෙක් උනා පාර්ලිමන්ට් එකේ..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අස්වර් අස් උන එක නෙමෙ ලොකුම ප්‍රවූර්තිය වෙන්නෙ..එයා වෙනුවෙන් ඉලගට පත්වෙන පත්කල මන්ත්‍රී ගෑනයි..:)
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අස්වර් අස් උන එක නෙමෙ ලොකුම ප්‍රවූර්තිය වෙන්නෙ..එයා වෙනුවෙන් ඉලගට පත්වෙන පත්කල මන්ත්‍රී ගෑනයි..:)

    GOTA??
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෙක කරන්නෙ ඈත්තෙ විශෙශ කෙනෙක්ව පාර්ලිමෙන්තුවට පත්කරන්න වෙන්න ඔනි

    :yes::yes::yes:

    මම හිතන්නේ ගෝඨා පාර්ලිමේන්තුවට අරන් අගමැතිකම දෙන්න මහින්ද හදන්නේ