අස්වැසීමක් නොවන වස් වැසීම....

blue_in_rio

Well-known member
  • උබ කියන දේ කාලීන වෙන්න පුලුවන්.ඒ වගේම අපේ මිනිස්සු කිසිම දෙයක් හොයන්නේ බලන් නැතුව, කරන්නන්වාලේ කරනවා වෙන්නත් පුලුවන්.ඒ ගැන පැහැදිලි කිරීම වැරැද්දක් නෙමෙයි.ඒත් මෙහෙම පෝස්ට් දාද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනා මචන්.මම හේතුව කියන්නම්.නිවැරදිව කරන කඨින චීවර පූජාව කියන්නේ අටමහා කුසලයන්ගෙන්, ඉහළින්ම තියෙන දේ.ඒකේ අනිසංස ගැන කියලා ඉවර කරන්න බෑ.පොඩි උදාහරණයක් කිව්වොත්, එක්තරා පුද්ගලයෙක් තමන්ගේ මහන්සියෙක් හාමුදුරු නමකට කඨින චීවරයක් මහලා, පූජා කරපු පිනෙන්, භව පන්සීයක්, දිව්‍ය සැප ලබලා, තව භවයන් පන්සීයක සක්විති රජ වෙලා, තව භවයන් පන්සීයක ධන ධාන්‍යයෙන් පිරුණු සිටු පවුල් වල ඉපදිලා, අන්තිමට ගෞතම බුදුන්ගේ සමයේ නිවන් අවබෝධ කරගත්තා.ඒ වගේම තමයි කෙනෙක්, මේ වගේ කුසලයක් කරගන්න යන එක වැලැක්වුවොත් ඒ කෙනාට අත්වෙන විපාකත් මේකෙම අනිත් පැත්තට සිද්ධ වෙනවා.ඒ නිසා, මේ පෝස්ට් එක නිසා කෙනෙක්ගේ කඨින චීවර පූජාවකට අවැඩක් උනොත් ඒක බලපාන්නේ කාටද කියන එක මම අමුතුවෙන් කියන්න ඕනා නෑනේ.උබට මේ කියපුවා පිලිගන්නවා නම් පිලිගන්න පුලුවන්, නැත්නම් නිකන් ඉන්න පුලුවන්.ඒක උබේ වැඩක්.ඒත් කෙනෙක් මේදේවල් නොදැන පවක් කරගන්නවා දැක්කොත් එතනදි කටපියන් ඉන්න එක මගේ ප්‍රතිපත්තිය නෙමෙයි.මොකද නොදැන කලත් පිනේ අනිසංස වගේම පවේ විපාකත් අනිවාර්යයෙන්ම ලැබෙන නිසා. :):)

    තෙරුවන් සරණයි !!
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ කියන දේ කාලීන වෙන්න පුලුවන්.ඒ වගේම අපේ මිනිස්සු කිසිම දෙයක් හොයන්නේ බලන් නැතුව, කරන්නන්වාලේ කරනවා වෙන්නත් පුලුවන්.ඒ ගැන පැහැදිලි කිරීම වැරැද්දක් නෙමෙයි.ඒත් මෙහෙම පෝස්ට් දාද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනා මචන්.මම හේතුව කියන්නම්.නිවැරදිව කරන කඨින චීවර පූජාව කියන්නේ අටමහා කුසලයන්ගෙන්, ඉහළින්ම තියෙන දේ.ඒකේ අනිසංස ගැන කියලා ඉවර කරන්න බෑ.පොඩි උදාහරණයක් කිව්වොත්, එක්තරා පුද්ගලයෙක් තමන්ගේ මහන්සියෙක් හාමුදුරු නමකට කඨින චීවරයක් මහලා, පූජා කරපු පිනෙන්, භව පන්සීයක්, දිව්‍ය සැප ලබලා, තව භවයන් පන්සීයක සක්විති රජ වෙලා, තව භවයන් පන්සීයක ධන ධාන්‍යයෙන් පිරුණු සිටු පවුල් වල ඉපදිලා, අන්තිමට ගෞතම බුදුන්ගේ සමයේ නිවන් අවබෝධ කරගත්තා.ඒ වගේම තමයි කෙනෙක්, මේ වගේ කුසලයක් කරගන්න යන එක වැලැක්වුවොත් ඒ කෙනාට අත්වෙන විපාකත් මේකෙම අනිත් පැත්තට සිද්ධ වෙනවා.ඒ නිසා, මේ පෝස්ට් එක නිසා කෙනෙක්ගේ කඨින චීවර පූජාවකට අවැඩක් උනොත් ඒක බලපාන්නේ කාටද කියන එක මම අමුතුවෙන් කියන්න ඕනා නෑනේ.උබට මේ කියපුවා පිලිගන්නවා නම් පිලිගන්න පුලුවන්, නැත්නම් නිකන් ඉන්න පුලුවන්.ඒක උබේ වැඩක්.ඒත් කෙනෙක් මේදේවල් නොදැන පවක් කරගන්නවා දැක්කොත් එතනදි කටපියන් ඉන්න එක මගේ ප්‍රතිපත්තිය නෙමෙයි.මොකද නොදැන කලත් පිනේ අනිසංස වගේම පවේ විපාකත් අනිවාර්යයෙන්ම ලැබෙන නිසා. :):)

    තෙරුවන් සරණයි !!

    මචං උඹ උපදේසයක් විදියට මේක කියපු ගැන ස්තුති කරනවා... ඒ වුණත් මේ වෙන කොට බුද්ධාගම විකෘති වෙලා ඉවරයි.... උඹ ඔය කියන දේවල් වල ඇත්ත නැත්ත ගැන තර්ක කරන්න මම කැමති නෑ... ඒ වුණත් මම දාපු පෝස්ට් එකේ මූලික අදහස් එන්නේ භික්ෂුවකගෙන්... කටුස්ස සත්‍යෝදය පොතෙන් උපුටා දක්වන්නේ වල්පොල හාමුදුරුවන්ගේ අදහස.... තමන්ගේ බඩ ගෝස්තරවාදි ඕනෑ එපාකම්වලට බෞද්ධකම සිල්ලරට විකුණනවානම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න එක තමයි කරන්න පුලූවන් හොඳම දේ.... මම ඉතා පැහැදිලිව කියනවා වස් වැසීමට සම්බන්ධව නූතනයේ කි‍්‍රයාත්මක වෙන කි‍්‍රයාවලිය සම්පූර්ණම බෞද්ධාගමට පටහැනියි.... ඒ පිටිපස්සේ යන අන්ධයෝ රැුල දැක්කම තවත් දුකයි.... :yes:
     
    blue_in_rio

    Well-known member
  • මචං උඹ උපදේසයක් විදියට මේක කියපු ගැන ස්තුති කරනවා... ඒ වුණත් මේ වෙන කොට බුද්ධාගම විකෘති වෙලා ඉවරයි.... උඹ ඔය කියන දේවල් වල ඇත්ත නැත්ත ගැන තර්ක කරන්න මම කැමති නෑ... ඒ වුණත් මම දාපු පෝස්ට් එකේ මූලික අදහස් එන්නේ භික්ෂුවකගෙන්... කටුස්ස සත්‍යෝදය පොතෙන් උපුටා දක්වන්නේ වල්පොල හාමුදුරුවන්ගේ අදහස.... තමන්ගේ බඩ ගෝස්තරවාදි ඕනෑ එපාකම්වලට බෞද්ධකම සිල්ලරට විකුණනවානම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න එක තමයි කරන්න පුලූවන් හොඳම දේ.... මම ඉතා පැහැදිලිව කියනවා වස් වැසීමට සම්බන්ධව නූතනයේ කි‍්‍රයාත්මක වෙන කි‍්‍රයාවලිය සම්පූර්ණම බෞද්ධාගමට පටහැනියි.... ඒ පිටිපස්සේ යන අන්ධයෝ රැුල දැක්කම තවත් දුකයි.... :yes:

    එල මචන්, උබේ චේතනාව පිරිසිඳු නම් ප්‍රශ්නයක් නැති වෙයි.හැබැයි එකක්.හාමුදුරු කෙනෙක් කීව පලියට හැමදේම හරි දේවලුත් නෙමෙයි. :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එල මචන්, උබේ චේතනාව පිරිසිඳු නම් ප්‍රශ්නයක් නැති වෙයි.හැබැයි එකක්.හාමුදුරු කෙනෙක් කීව පලියට හැමදේම හරි දේවලුත් නෙමෙයි. :)

    මත දෙකක් තියෙනවා.... බුදුන් වහන්සේගේ දේශනාවන පරිදි කියනවා නම් පරම්පරාවෙන් පැවත එනවා කියා හෝ දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් එනවා කියා හෝ ගුරුවරයා කිව්ව නිසා හෝ කියල කිසිවක් පිළිගන්න හොඳ නෑ... තමන්ගේ විචක්ෂණ බුදධියෙන් කිරල මැනල නිවැරදි දේ ගන්න ඕන.... අවකංව පැත්තකට වෙලා මේ යන ක‍්‍රමය දිහා බලන් ඉන්න කොට හිතෙන එකම දේ තමයි මග තිබිය දී බැද්දේ අතරමං වෙලා කියන එක.....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,875
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ කියන දේ කාලීන වෙන්න පුලුවන්.ඒ වගේම අපේ මිනිස්සු කිසිම දෙයක් හොයන්නේ බලන් නැතුව, කරන්නන්වාලේ කරනවා වෙන්නත් පුලුවන්.ඒ ගැන පැහැදිලි කිරීම වැරැද්දක් නෙමෙයි.ඒත් මෙහෙම පෝස්ට් දාද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනා මචන්.මම හේතුව කියන්නම්.නිවැරදිව කරන කඨින චීවර පූජාව කියන්නේ අටමහා කුසලයන්ගෙන්, ඉහළින්ම තියෙන දේ.ඒකේ අනිසංස ගැන කියලා ඉවර කරන්න බෑ.පොඩි උදාහරණයක් කිව්වොත්, එක්තරා පුද්ගලයෙක් තමන්ගේ මහන්සියෙක් හාමුදුරු නමකට කඨින චීවරයක් මහලා, පූජා කරපු පිනෙන්, භව පන්සීයක්, දිව්‍ය සැප ලබලා, තව භවයන් පන්සීයක සක්විති රජ වෙලා, තව භවයන් පන්සීයක ධන ධාන්‍යයෙන් පිරුණු සිටු පවුල් වල ඉපදිලා, අන්තිමට ගෞතම බුදුන්ගේ සමයේ නිවන් අවබෝධ කරගත්තා.ඒ වගේම තමයි කෙනෙක්, මේ වගේ කුසලයක් කරගන්න යන එක වැලැක්වුවොත් ඒ කෙනාට අත්වෙන විපාකත් මේකෙම අනිත් පැත්තට සිද්ධ වෙනවා.ඒ නිසා, මේ පෝස්ට් එක නිසා කෙනෙක්ගේ කඨින චීවර පූජාවකට අවැඩක් උනොත් ඒක බලපාන්නේ කාටද කියන එක මම අමුතුවෙන් කියන්න ඕනා නෑනේ.උබට මේ කියපුවා පිලිගන්නවා නම් පිලිගන්න පුලුවන්, නැත්නම් නිකන් ඉන්න පුලුවන්.ඒක උබේ වැඩක්.ඒත් කෙනෙක් මේදේවල් නොදැන පවක් කරගන්නවා දැක්කොත් එතනදි කටපියන් ඉන්න එක මගේ ප්‍රතිපත්තිය නෙමෙයි.මොකද නොදැන කලත් පිනේ අනිසංස වගේම පවේ විපාකත් අනිවාර්යයෙන්ම ලැබෙන නිසා. :):)

    තෙරුවන් සරණයි !!

    කටින චීවරේ පූජා කරන කතාව ත්‍රිපිටකයෙ නෑ මම හිතන්නෙ.

    බුදු හාමුදුරුවන්ට උනත් වැස්ස නතර කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒකයි වස් වසනව කියල එක තැනකට වෙලා වැඩ හිටියෙ.