අස්වැසුම සහනාධාරය 2025 ජනවාරි සිට ඉහල නංවා තිබේ.
මුදල් ඇමති වශයෙව් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු වෙයි.
මෙතෙකේ රුපියල් 8500 දීමනාව හා රුපියල් 15,000 දීමනාව නව ගැසට් නිවේදනය අනුව රුපියල් 10,000 සහ රුපියල් 17,500 ලෙස ඉහල දමා ඇත.
@nul @shenat ඔන්න අඩු ආදායම් ලාබී http උබලගේ දීමනාව වැඩි කරලා...