අස්වැසුමට නත්තල්.. දීමනාව වැඩි කරයි.. Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    අස්වැසුම සහනාධාරය 2025 ජනවාරි සිට ඉහල නංවා තිබේ.

    මුදල් ඇමති වශයෙව් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.

    ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු වෙයි.

    මෙතෙකේ රුපියල් 8500 දීමනාව හා රුපියල් 15,000 දීමනාව නව ගැසට් නිවේදනය අනුව රුපියල් 10,000 සහ රුපියල් 17,500 ලෙස ඉහල දමා ඇත.

    @nul @shenat ඔන්න අඩු ආදායම් ලාබී http උබලගේ දීමනාව වැඩි කරලා...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    දැන් නම් හිතට පොඩි චකිතයක් වගෙත් දැනෙනවා
     
    • Haha
    Reactions: supun_sg

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    Mathaka athuwa Tax gewapalla.. Umbalage badu mudalen thawa wada thiyenawa karanna..

    :lol:
    🤌
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මේවනන් මහ පොන්න වැඩ බ්න් , අපෙන් ටැක්ස් ගහල නිකන් බුදියන උන්ට සල්ලි දෙන එක.
    Umbata good karma ei, baya wenna epa.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    ඔය කිසිම දෙයක් උබලට අයිති දේවල් නෙමේ. සල්ලි අයිතිත් ආණ්ඩුවට. උබල අතේ තියන ඒවගේ අයිතියත් උන්ගේ. උබලට උබලගේ සර්වන්ගේවත් අයිති නැ. එක නිසා ඕවට හිත් අමනාප කම් නොකර කාල බීලා හිටපල්ලා. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඔය කිසිම දෙයක් උබලට අයිති දේවල් නෙමේ. සල්ලි අයිතිත් ආණ්ඩුවට. උබල අතේ තියන ඒවගේ අයිතියත් උන්ගේ. උබලට උබලගේ සර්වන්ගේවත් අයිති නැ. එක නිසා ඕවට හිත් අමනාප කම් නොකර කාල බීලා හිටපල්ලා. :lol: :lol: :lol:
    ඔව් ලපයගේ වල්ල හොල්ල හොල්ල ඉන්න ජෙප්පොන්ගේ ගෑනුන්වත් අයිති ආන්ඩුවේ පිරිමින්ට.
     
    • Haha
    Reactions: kasun090354t