Athdakumen kiyanne patta sawuththu widihata salakapu awastha thiynawaසමුර්ධි අයටත් card එකක් තියෙනවද? ඔය සමුර්ධි බැංකු වල වැඩකරන් උන් ඒ එන මිනිස්සුන්ට බල්ලොන්ට වගේ බනිනවලු.. පුදුම සීන් එකෙන්ලූ කතා කරන්නේ.. උන්ගේ සල්ලි ගන්න එනවා වගේ
ඊළඟට එ් පෝලිමම ATM එක ළඟ.Hnda deyai ! Naththam maarama polimak thiyenne banks vala ee davas valat
ඔව් බන්.. උන් දන්නවනේ අසරණ මිනිස්සූ එන්නෙ කියලා.. ඒ මිනිස්සූන්ට ආයේ විරුද්ධව දෙයක් කරන්න බැහැ කියලා දන්නවනේ.. එතකොට පුළුවන් තරම් බලු විදිහට කතා කරලා අන්තිම විදිහට පහත් කරලා සළකන්නේ !! ඔය වගේ Chatar බලුම බලු set එකක් හැම රජයේ තැනකම ඉන්නවා.. උන් ටිකව දොට්ට දාන්න විදිහක් තියෙනවා නම් මාරම දෙයක්.. උන් වගේ උන් නිසා හොඳට Government Job කරන උන්ගේ නමත් කැවෙනවාAthdakumen kiyanne patta sawuththu widihata salakapu awastha thiynawa
Aye post office walin enawane salli ganna. Anna e minissunta narakama widihata salakapu scenes, loku scene damma ewa wela tynwa ape paththe
Ow owwඔව් බන්.. උන් දන්නවනේ අසරණ මිනිස්සූ එන්නෙ කියලා.. ඒ මිනිස්සූන්ට ආයේ විරුද්ධව දෙයක් කරන්න බැහැ කියලා දන්නවනේ.. එතකොට පුළුවන් තරම් බලු විදිහට කතා කරලා අන්තිම විදිහට පහත් කරලා සළකන්නේ !! ඔය වගේ Chatar බලුම බලු set එකක් හැම රජයේ තැනකම ඉන්නවා.. උන් ටිකව දොට්ට දාන්න විදිහක් තියෙනවා නම් මාරම දෙයක්.. උන් වගේ උන් නිසා හොඳට Government Job කරන උන්ගේ නමත් කැවෙනවා
ඔව් මචන්.. ඔය සත්තු ට්ක එලවලා දාන්න ඕනේOw oww
Post office
Samurdhi
AG office wala wage oya wage kalakanni tikak innawama thama
එහෙම possibility එකක් තියෙනවා.. අනිත් දේ තමා වයසක අයගේ Card අරන් ගිහින්.. ගෙවල් වල ඉන්න උන් ඒ සල්ලී සූරගන්නවාdebit card mokatada specially denne, bank account ekata dala dunnanam un one widiyakin ganine. oken wenne wayasa ayata card purudu nathi nisa salli nathi karagannawa.
carima atta meka nmඋන්ගේ සල්ලි ගන්න එනවා වගේ