අස්වැසුම බොරුවට ගන්න එක නවත්තන්න විසදුමක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    image.png
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    oka karanna nm itin minissu tika audit karanna wenawa.
    Anika samurdi unat karannama deyak neti income ekak neti kenekta dena eka witrarai karanna one.
    anna eka thama point eka.
    mn me list eke ape pare unwa baluwama idam eehma thiyna salli thiyena un hitan meke innawa.
    unge depala audit karala balala thama unwa mekata dana one hari nm.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    anna eka thama point eka.
    mn me list eke ape pare unwa baluwama idam eehma thiyna salli thiyena un hitan meke innawa.
    unge depala audit karala balala thama unwa mekata dana one hari nm.
    (අ) මධ්‍යම දත්ත පද්ධතියක් නෑ , ඉඩම් දේපල ගැන
    (ආ) මිනිස්සු ගොඩක් සල්ලි අතින් අතට හුවමාරූ කරන්නෙ ( උදා :- අපේ පැත්ත තේ කර්මාන්තශාලා දළු දෙන අයට ගෙවන්නෙ බැංකු හරහා නෙමෙයි )
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බන් උබලට? 😂😂😂

    නීතිය හරියට හදන එකයි, කරන එකයි තමයි හරිම විසඳුම. වෙන බයිල කිසි එකක් වැඩක් වෙන්නෙ නෑ.

    ඒකෙන් කොහොමද හැදෙන්නෙ කියලා තේරෙන්නෙ නැත්තං කියන්නං.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ID number hari address list eka liyata danna ona..

    ගමේ දුප්පත් එවුන් ඉන්නෙ මොන ගෙවල්වලද කියල බලාගන්න හොඳම විදිහ මේක.

    මේ ඩේටා ස්ක්‍රේප් කරලා ගත්ත නම් මාකට් කරගන්න පුළුවන්
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අස්වැසුම පිට දාල ණය ප්‍රතිව්ය්යුහ ගත කරගන්න පනත් ඔක්කොම සම්මත කරගන්න සීන් එකක් තියෙන්නෙ.. මිනිස්සුන්ගෙ අවදානය වෙන පැත්තකට හරවලා..:P:P:P
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    meke ape area eke gewal 3k wage tiyenne eketh e road eke gewal wala per perch watinakama dan 8laks - 10laks wenawa
    danna aya nemei nattam balanna tibba rent ekatada nadda kiyala
    මමත් මම හිටපු තැන්වලයි, මහ ගෙවල් පැත්තේ බැලුවා. මට පෙන්නේ හැම ගමකම 25ක් 30ක් ඉන්නවා. බොරුවට අරගෙන්න අයට ආපහු ගත්ත මුළු මුදලම + දඩ ගෙවන්න කියලා නීතියක් දාලා. ගමේ නැති පිට සෙට් එකක් දාලා රැන්ඩම් චෙක් කලා නම් හරි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගමේ දුප්පත් එවුන් ඉන්නෙ මොන ගෙවල්වලද කියල බලාගන්න හොඳම විදිහ මේක.

    මේ ඩේටා ස්ක්‍රේප් කරලා ගත්ත නම් මාකට් කරගන්න පුළුවන්
    අඩු කුලේ වාසගම් ටිකත් හොයාගන්න පුළුවන් 😆
    උන්ගෙ පැතිරීම..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩු කුලේ වාසගම් ටිකත් හොයාගන්න පුළුවන් 😆
    උන්ගෙ පැතිරීම..
    ගිනි පොලියට ණයදෙන්න සුදුසු පුද්ගලයන් හඳුනාගන්න පුළුවන්
    ව්‍යාපාර ආරම්භ කරන්න සුදුසු ප්‍රදේශ හඳුනාගන්න පුළුවන්
    මාකටින් ප්‍රොමෝෂන් කරන්න සුදුසු ප්‍රදේශ හඳුනාගන්න පුළුවන්
    ඉඩම් මිල තීරණය කරන්නත් පුළුවන්
    මංගල යෝජනා ආවම ඇඩ්රස් බලල වත්කම තක්සේරු කරන්න පුළුවන්
    චන්ද ව්‍යාපාර සැලසුම් කරන්න පුළුවන්, දුප්පත් එවුන්ට දෙන පොරොන්දු වෙනයි, පොහොසත් එවුන්ට දෙන පොරොන්දු වෙනයි.

    ඒ වගේ තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. :-D