අස්වීමේ ලිපිය වලංගු නැත

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලියලා දීලා ගියේ නැත්නම් එවනකල් ඉන්න වෙයි
    පෙට්‍රල් ගහපු එකා අකුරු ලියන්ඩ දන්නැද්ද දන්නෑ. එහෙම උනොත් විනාසයි :sorry:
     
    • Haha
    Reactions: Error365!

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    IMG_20220714_200209.jpg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ව්‍යවස්ථාවට අනුව අස්වීමේ ලිපිය අත් අකුරින් ලියන ලද ලිපියක් විය යුතුය. :lol:
    පෙන්නපන් එහෙම කියල තියන තැන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලියලා දීලා ගියේ නැත්නම් එවනකල් ඉන්න වෙයි
    සිංගප්පුරුවේ ටුවරිස්ට් වීසාවලින් ඉස්කෝලවලට බාරගන්නවද දන්නේ නෑ. මම මේක මගේ ළමයින්ටත් පෙන්නුවා ඉගෙනගන්නේ නැතුව මෝඩයෙකුට ජනාධිපති වෙන්න පුළුවන් එත් ලේකම් නැත්නම් ලියුමක් ලියාගන්න බැරිවෙනවා කියල :-D
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බයියන්ගේ විලාපය පටන් ගත්ත
    ඕකුන් දෑන් හතර වටේ නෙලනවා අහුවෙන එකාට මඩ ගහනවා
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    එතනත් ගෝතයා රටේ මිනිස්සු විහිලුවට අරන් කියලද උබ කියන්නෙ? නැත්තන් ඌ ඉල්ලා අස්වෙන හැටිවත් දන්නෙ නැතුවද ටෝක් දුන්නෙ මෙච්චරකල්? :ROFLMAO: :ROFLMAO:
    ඌ වෙන මොනවද දැනගෙන හිටියේ