අස්ෆර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ දෙරණ වාද පිටිය බැලුවද? අස්වර් අයියෝ. හිනා කාලා පණ ගියා. රංජන් පට්ට ඩයල් එක. අස්වර් මල පන්නන්න කියාපු පොර. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ උබ දෙරන වාද පිටියත් බලනවද නිදි මාරාගෙන,:confused::confused:
    ඇත්තටම බට පිස්සුද බන් එක එකා පච හලන හැටි බලන් ඉන්ඩ.:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    නාකියව රංජ නුක් කරන්න ඇති

    ඔව් බන් උගේ පොයින්ට් එක, ඌරෝ ගැන, වල්ල ගැන, ෂරියා ගැන කිව්වා මූ ඉතින් ඉවරයි. යුටූබ් ඇති ලින්ක් එක දාන්නන්. :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ කෙළින් පච වලට වඩා ඒ පච හොඳයි බන්. :P:rofl:
    ඇත්තට,:P ඔනවට වඩා දේශපාලනේ පස්සෙ යන එකත් මානසික රොගයක්,වයස කියද , ඔය විකාර බලල ඔලුව කුරුවල් කර ගන්නෙ නැතුව,කෙල්ලෙක් හොයාගෙන sms එකක් ගහපිය වටිනව ඔයිට වැඩිය.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පට්ට ආතල් එක උෟරා කියනවා රිසානගේ වල්ල කැපුවලු:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තට,:P ඔනවට වඩා දේශපාලනේ පස්සෙ යන එකත් මානසික රොගයක්,වයස කියද , ඔය විකාර බලල ඔලුව කුරුවල් කර ගන්නෙ නැතුව,කෙල්ලෙක් හොයාගෙන sms එකක් ගහපිය වටිනව ඔයිට වැඩිය.

    ඔය ඉතින් උඹ මගේ ගැන දන්න තරම තමා ඔය. :D:D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආ උබ දෙරන වාද පිටියත් බලනවද නිදි මාරාගෙන,:confused::confused:
    ඇත්තටම බට පිස්සුද බන් එක එකා පච හලන හැටි බලන් ඉන්ඩ.:P:P

    ITN විමසුම නම් මරු නේද බන් . . .

    එක නෙමෙයි බන් මම මේ අහන්නමයි හිටියේ, උබ තාම රෙන්නේ පරණ හිලෙන්මද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    ITN විමසුම නම් මරු නේද බන් . . .

    එක නෙමෙයි බන් මම මේ අහන්නමයි හිටියේ, උබ තාම රෙන්නේ පරණ හිලෙන්මද ?

    අරූ මාලඹේ බෝක්කුවක් අස්සේ ඇති :rofl: