අසාද් සාලි ඉවතට....????

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අසාද් සාලි ඉවතට....????

    අසාද් සාලි ඉවතට....????

    රටේ ආන්දෝලනයට ලක්ව සිටින ආණ්ඩුකාරවරයකු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.

    බොහෝ දුරට එම පුද්ගලයා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිය විය හැකි බවද එම ආරංචි මාර්ග පැවැසීය.

    මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

    ඉස්ලාම් අන්තවාදී කටයුතුවලට ඉහත ආණ්ඩුකාරවරු සම්බන්ධ බවට එල්ලවන චෝදනා සේම මෙම ආණ්ඩුරවරුන්ගේ ඇතැම් හැසිරීම් රට, ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව වාර්තාවේ.​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    ජනාධිපති කොහෙද බන් රටෙත් නෑනේ? ඉන්දියාවෙ ගිහින්