මහින්දයාගේ දූශනය නාස්තිය වෑඩිඋනා ඒකයි පෑරදුනේ හෑබෑයි පොර සින්හයෙක් වගේ සින්හලයා වෙනුවෙන් පෙනී සිටියා, ඊට විරුද්දව කතා කරන්න එකෙක් වත් හිටියේ නෑ. බොදු බල සේනාව හින්දා සෑහෙන සින්හලයන්ගේ ඈස් ඈරුනා.
ඒත් මයිත්රී නිකන් පබයෙක් වෙලා.. පොරට නියම command එකක් නෑ. පර්සනලිටි එක මදි. පොර දිනපු දවසේ මුලු නෑගෙනහිරම හම්බයො පාරේ පාටි.. හකීම් අසාත් සාලි වගේ කොන්දක් නෑති තිරිසන් සක්කිලි බල්ලෝ එක්ක ගහපු ඈග්රීමන්ට් තාම මොනවද කියලා කියලා නෑ.
වෙනසක් ඕන කියලා කවුරුත් මයිත්රීට ගෑහුවා,, ඒත් දෑන් හිතෙන්නේ නෑද්ද හෙම්බිරිස්සාවට බෙහෙත් අරන් පිලිකාවක් හදා ගත්තා කියලා..![]()
හරියටම හරි මචන්. අන්තිමට මෝඩයා උනේ සිංහලයම තමයි.


