අසාධාරණයට එරෙහි අයගේ විශේෂ අවධානයට

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අසාධාරණයට එරෙහි අයගේ විශේෂ අවධානයට

    375603_10150368171611960_151916326959_8888870_1197066637_a.jpg

    මෙරට ආණ්ඩුව ගෙනයන දුර්දාන්ත පාලනයට සහ අසාධාරන ක්‍රියාවලියට ආණ්ඩුවේ බත්බැලයන් සහ කොටින්ම කියතොත් කඩේ යන්නන් හැර අනෙක් සියලුම පිරිස් තම විරෝධය පල කරන බව කියන්නට දෙයක් නොවේ. එක් එක් අය විරෝධය පල කරන විදි තිබේ. යම් අයෙක් පාරට බැස උද්ගෝෂණ කරද්දී, තවෙකෙක් මාධ්‍ය භාවිතා කර තම විරෝධය ප්‍රකාශ කරයි. මේ දෙපිරිසටම වඩා සිටින්නේ විරෝධය තම හිතේ තබාගෙන සිටින්නන්ය. කවදා හෝ එම විරෝධය බැමි කඩාගෙන පැමිනි දිනකදී අප මෑත කාලයේ දුටු සේ ඒකාධිපතියන් පාරේ වෙඩිකා මිය යන තත්වය නිතැතින්ම සිදුවේ. නමුත් මම අද කියන්නේ මාධ්‍ය භාවිතා කර මෙම විරෝධය පාන අය වෙනුවෙන් යමක්.. එලකිරි ෆේස්බුක් වගේ අඩවි වලින් ඔබ විරෝධය පානවා අපි අනන්තවත් දැකලා තියෙනවා. එය ඔබගේ අයිතියක්. එයට විරුද්ධ වීමට කාටවත් බැහැ. නමුත් වැදගත්ම දේ තමයි ඔබගේ අනන්‍යතාවය කිසිවෙකුටත් සොරාගන්නට දෙන්න එපා. ඔබ අන්තර්ජාලයෙන් පමනක් හඳුනන කිසිවෙකුට ඔබේ සැබෑ නම, ඡායාරූප, දුරකතන අංක, ලිපින, කිසි විටෙකත් දෙන්න එපා. හැකිතරම් ආරක්ෂාකාරී වන්න. හැබැයි විරෝධය දක්වන එක නවත්තන්න එපා. දිගටම ලියන්න. යම් යම් උපක්‍රම මගින් අන්තර්ජාලය මගින් ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන අය මැඩලීමට මොවුන් උත්සාහ කරමින් ඉන්නා බව සැලයි.
    ඉතිං පරිස්සමෙන්.. දන්න අයට දැනුවත් වෙන්න බම්ප් එකක් දාලා යන්න..

    මේ අසාධාරන, දුර්ධාන්ත, අධම පාලනය මැඩලන්න අද වෙන තෙක් වචනයකින් හෝ දායක් වූ ඔබට අපේ ප්‍රණාමය!
    ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙනවා වඩා හොඳ ශ්‍රී ලංකාවක් උදෙසා!


    ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා
    අයුත්කියට අත් දෙක ඔසවන්න එපා
    - ඇස් මහින්ද හිමි





     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බල්ලො වගෙ නැට්ට පුකේ ගහගෙන දුදනන්ට බයේ ජීවත් වෙනවට වඩා හොඳයි බං ජෙනරාල් තුමා වගේ කොන්ද කෙලින් තියාගෙන හිර බත් කන එක
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    First they came for the communists,
    and I didn't speak out because I wasn't a communist.

    Then they came for the trade unionists,
    and I didn't speak out because I wasn't a trade unionist.

    Then they came for the Jews,
    and I didn't speak out because I wasn't a Jew.

    Then they came for me
    and there was no one left to speak out for me.





    අපිටත් ගැලපෙනවා නේද?:rolleyes:


     
    Last edited:
    • Like
    Reactions: Tom Riddle

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන
    කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන
    වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර
    නුබේ නමට කදුලැලි කවි කරමි මම

    යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක්
    ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්
    යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්
    යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන්

    යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන
    රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන
    දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන
    ආ එක වරද විය මේ කැනහිලන් හට

    නඩු කිහිපයක් එකපිට එක පිට දාලා
    රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා
    බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා
    කිරිබත් කනව නිතිය බල්ලට දාලා

    තුන් වැනි වතාවට බුදු පුද කල රටක
    දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක
    ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද
    දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද

    සත්‍යය කවද හරි දිනයක දිනනවය
    කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය
    රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර
    හදවත් පැතුම් සිර කල හැකි වේද තව

    ජාතිය රටට කල සේවය අගයන්න
    කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත
    ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
    ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න



    බම්ප් සහ කමෙන්ට්ස් වලට මාගේ ප්‍රණාමය!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිය රටට කල සේවය අගයන්න
    කොන්දක් තිබෙන මිනිසුන් ටික එක්වන්න
    ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
    සිරගේ කඩා ජනරල් එළියට ගන්න

    පුලුවන් නමි කරන්ඩ ඔනේ මේක
     
    Last edited:

    Mahinda_R

    Member
    Nov 22, 2007
    167
    0
    0
    80
    Templetrees
    ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා
    අයුත්කියට අත් දෙක ඔසවන්න එපා

    - ඇස් මහින්ද හිමි

    :yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    minissu lakshayak dekak eka mohothaka ek ras unoth serama chandinta japura hospital eka thamai :)
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    දළදා මැදුර පුපුරා සඟ රුහිරු හැලූ
    දහසක් ජනී ජනයා මරු තුරුලෙ ගිලූ
    රට කර දෙකඩ ඊලම බල කර ඉල්ලූ
    කරුණා සැපට රජගේ අද ඉන්නවලූ

    සිය දිවි දෙවෙනි කොට ගොස් මරු කට ළඟට
    යළි ඉපදුනා පණ ගෙන අපගේ පිනට
    රදපස පවුල ළඟ නොවැටුන වරදකට
    දේශයේ මහා විරු යාවිද පෝරකෙට ?
    -Mahesh Silva​
    ‎...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    First they came for the communists,
    and I didn't speak out because I wasn't a communist.

    Then they came for the trade unionists,
    and I didn't speak out because I wasn't a trade unionist.

    Then they came for the Jews,
    and I didn't speak out because I wasn't a Jew.

    Then they came for me
    and there was no one left to speak out for me.





    අපිටත් ගැලපෙනවා නේද?:rolleyes:



    :yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජාතිය රටට කල සේවය අගයන්න
    කොන්දක් තිබෙන මිනිසුන් ටික එක්වන්න
    ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
    සිරගේ කඩා ජනරල් එළියට ගන්න

    පුලුවන් නමි කරන්ඩ ඔනේ මේක

    මේ දේ වැඩිකල් නොගොස් සිද්ද වෙයි මචං
     

    Chagaya

    Member
    Jan 19, 2007
    333
    2
    0
    40
    තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන
    කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන
    වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර
    නුබේ නමට කදුලැලි කවි කරමි මම

    යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක්
    ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්
    යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්
    යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන්

    යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන
    රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන
    දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන
    ආ එක වරද විය මේ කැනහිලන් හට

    නඩු කිහිපයක් එකපිට එක පිට දාලා
    රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා
    බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා
    කිරිබත් කනව නිතිය බල්ලට දාලා

    තුන් වැනි වතාවට බුදු පුද කල රටක
    දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක
    ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද
    දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද

    සත්‍යය කවද හරි දිනයක දිනනවය
    කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය
    රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර
    හදවත් පැතුම් සිර කල හැකි වේද තව

    ජාතිය රටට කල සේවය අගයන්න
    කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත
    ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
    ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බල්ලො වගෙ නැට්ට පුකේ ගහගෙන දුදනන්ට බයේ ජීවත් වෙනවට වඩා හොඳයි බං ජෙනරාල් තුමා වගේ කොන්ද කෙලින් තියාගෙන හිර බත් කන එක

    :yes: :yes:
     
    වැටිලා දෙපා අබියස නිවටයෙකු වගේ
    විඳලා කුමට රජ සැප එහි ඇති ද අගේ
    සෙන්පති සරත් එඩිතර සිංහයෙකු වගේ
    තවමත් ඔබයි විරුවා සිරිලකට මගේ
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    බල්ලො වගෙ නැට්ට පුකේ ගහගෙන දුදනන්ට බයේ ජීවත් වෙනවට වඩා හොඳයි බං ජෙනරාල් තුමා වගේ කොන්ද කෙලින් තියාගෙන හිර බත් කන එක

    ඒකනම් සහතික ඇත්ත :)