අසාධාරණයට එරෙහි අයගේ විශේෂ අවධානයට

Chagaya

Member
Jan 19, 2007
333
2
0
40
තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන
කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන
වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර
නුබේ නමට කදුලැලි කවි කරමි මම

යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක්
ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්
යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්
යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන්

යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන
රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන
දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන
ආ එක වරද විය මේ කැනහිලන් හට

නඩු කිහිපයක් එකපිට එක පිට දාලා
රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා
බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා
කිරිබත් කනව නිතිය බල්ලට දාලා

තුන් වැනි වතාවට බුදු පුද කල රටක
දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක
ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද
දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද

සත්‍යය කවද හරි දිනයක දිනනවය
කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය
රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර
හදවත් පැතුම් සිර කල හැකි වේද තව

ජාතිය රටට කල සේවය අගයන්න
කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත
ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න
 

techboy2007

Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන
    කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන
    වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර
    නුබේ නමට කදුලැලි කවි කරමි මම

    යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක්
    ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්
    යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්
    යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන්

    යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන
    රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන
    දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන
    ආ එක වරද විය මේ කැනහිලන් හට

    නඩු කිහිපයක් එකපිට එක පිට දාලා
    රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා
    බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා
    කිරිබත් කනව නිතිය බල්ලට දාලා

    තුන් වැනි වතාවට බුදු පුද කල රටක
    දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක
    ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද
    දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද

    සත්‍යය කවද හරි දිනයක දිනනවය
    කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය
    රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර
    හදවත් පැතුම් සිර කල හැකි වේද තව

    ජාතිය රටට කල සේවය අගයන්න
    කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත
    ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
    ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න

    Aney manda kattiya Kawi liyanwa, Hira gewal kadannda katha karanawa
    wedi tiyannda katha karanawa aney ammooo

    habai okkoma talks witarai
    okkoma elakiri site eke forum post witarai
    ehemath naththnam keyboard kettilak witarai

    Honda bara yamak thama karala na moko Kattiya baya da ehema karala balannda:yes::yes::yes:
     

    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන
    කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන
    වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර
    නුබේ නමට කදුලැලි කවි කරමි මම

    යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක්
    ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්
    යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්
    යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන්

    යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන
    රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන
    දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන
    ආ එක වරද විය මේ කැනහිලන් හට

    නඩු කිහිපයක් එකපිට එක පිට දාලා
    රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා
    බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා
    කිරිබත් කනව නිතිය බල්ලට දාලා

    තුන් වැනි වතාවට බුදු පුද කල රටක
    දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක
    ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද
    දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද

    සත්‍යය කවද හරි දිනයක දිනනවය
    කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය
    රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර
    හදවත් පැතුම් සිර කල හැකි වේද තව

    ජාතිය රටට කල සේවය අගයන්න
    කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත
    ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
    ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න



    බම්ප් සහ කමෙන්ට්ස් වලට මාගේ ප්‍රණාමය!

    maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa :cool::cool:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තිස් වසරක් මගේ මවු බිම වෙලාගෙන
    කොටියට බයෙන් අප හද ගිනි තියාගෙන
    වුන් කල නිමා කල සෙනෙවිණි දයාබර
    නුබේ නමට කදුලැලි කවි කරමි මම

    යුද්දය කරන කල සැමහට ඔබ දෙවියෙක්
    ජාතියේ පිනට මෙලොවට බිහි වූ නිරිදෙක්
    යුද්දය නිමකරල දුන් පසු ඔබ සතුරක්
    යුද්දෙට බයෙන් පන ගිය අය විය විරුවන්

    යුද ගිනි නිවුව ඔබ ජන හද දිනාගෙන
    රට ඇති වලෙන් ගොඩ ගැනුමට සිතාගෙන
    දෙස්පාලනේ රට වෙනුවෙන් සිතාගෙන
    ආ එක වරද විය මේ කැනහිලන් හට

    නඩු කිහිපයක් එකපිට එක පිට දාලා
    රට වෙනුවෙන් උන්නු නුබ සිර ගෙට දාලා
    බොරු චෝදනා ගොන්නක් ඔබ ගැන කියලා
    කිරිබත් කනව නිතිය බල්ලට දාලා

    තුන් වැනි වතාවට බුදු පුද කල රටක
    දෙවියන් නිරතුරුව බැල්මෙන් ඇති රටක
    ඔබ වැනි අයට මේ වැනි විපතක් කිමද
    දෙවියනි බුදුනි මේ දෙස නොබැලුවේ කිමද

    සත්‍යය කවද හරි දිනයක දිනනවය
    කකුළුවො නටන්නේ දිය රත් වෙන තුරුය
    රජ අණ අනුව යැව්වත් ඔබ සිර ගෙදර
    හදවත් පැතුම් සිර කල හැකි වේද තව

    ජාතිය රටට කල සේවය අගයන්න
    කොන්දක් තිබෙන මිනිසුන් අඩු බව ඇත්ත
    ශ්‍රී ලංකාව ලෝකය තුල බබලන්න
    ජනරල් තුමනි සිරගෙ බිදගෙන එන්න



    බම්ප් සහ කමෙන්ට්ස් වලට මාගේ ප්‍රණාමය!


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    කරුමෙ කියන්නෙ FB එකේ මොකුත් දාන්න බයයි.
    මම පොඩි පොඩි ඒවා තමයි දාන්නෙ.
    මොකද ඇත්ත විස්තර ඔක්කොම තියනව ඒකේ.
    ඊට පස්සෙ මට සුදු වෑන් ඒවි..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙතන පොඩි වැරැද්දක් තියෙනවා, ඇයි මේ සුදුරෙදි කෙස් එක විභාග කරන්න ගැහැණු කෙනෙක්වත් ගත්තේ, කොහොමත් ගොඩක් ගැහැණු ඔය සුදු රෙදි කෙස් එකට ගොඩක්ම විරුද්ධයි, මොකද ඔය සුදු රෙදි කෙස් එක නිසා තමයි ගැහැණු නටපු නාඩගම් එලිවෙන්නෙ, එක නිසා සුදු රෙද්දක් ගෑවුන තැන ගැහැණු එකට ලෙඩේ අදිනවා, මෙතනත් උනේ ඒ දේම තමයි, ඕක රතු කොඩි උනා නම් SF මහත්තයට ඔය කෙස් එකෙන් නිදහස් වෙන්න තිබ්බා..
     
    • Like
    Reactions: Radical78

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා
    අයුත්කියට අත් දෙක ඔසවන්න එපා
    - ඇස් මහින්ද හිමි
    අද රාජපක්ෂලාගේ බලුකම් එලි කරන්න තියෙන එකම සහ හොඳම මාධ්‍යය තමයි අන්තර්ජාලය.අන්තර්ජාලය හැම මාධ්‍යයන්ටම වඩා බලගතුයි.විශිෂ්ඨයි.ඒකාධිපතින්ට භයානකයි.අන්තර්ජාලය තුලින් එල්ල කල පහර දීම් තුලින් ඊජිප්තුවේ, ටියුනිසියවේ ,ලිබියාවේ,සිරියාවේ විශාල දේශපාලන පරිවර්ථන සිදු වුනා.නමුත් මහින්ද රාජපක්ෂගේ බල හැකියාවන් සීමා වෙන්නේ මේ කුඩා දිවයිනට විතරයි.එතනින් එහාට මොකුත් කරන්න බෑ.හැබයි අන්තර්ජාලය මේ රටේ ඉඳගෙන විතරක් නෙවෙයි පිටරටවල් වල ඉඳගෙන වුනත් කරන්න පුලුවන්.ඒක නිසා පිටරටවල ඉඳගෙන කරොත් වැඩේ ඉතා භයානකයි.අන්න ඒකත් මතක තියාගන්න.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
    තෙවසක් ලබා ඇත හිර ගෙයි බත් කන් ට
    නීතිය විහිළුවක් කල රජු හා විනිසුරු කැල ට
    පු.. අරිනු මැන සෙනසුරු වී නොපසුබ ට​