බයි කමෙන්ට් එකක් නේ..මට නම් අවුලක් නෑ මම සීනි නැවැත්තුව..නිකන් මොකටද අැඟට වස දාගන්නෙ..සීනි කියන්නේ පිළිකාකාරකයක්.
බයි කමෙන්ට් එකක් නේ..
පාදෙනිය පොන්ස් ටිකදවසකින් ගෙදරදී සීනි හදන ක්‍රමේ දායි,එතකන් ඉදපන් පැහෙන් නැතිව
මොනාද බං සීනි නැවැත්තුව කිව්වහම බයියෙක් වෙනවද..අනික මම සීනි බොන්නෙ නැති වුනහම බයියෙක් වෙන්නෙ කොහොමද ඒකෙන් අාණ්ඩුවට නේ පාඩු..![]()
ඒකනම් අැත්ත..එදා අපේ හැලයෝ කෑවේ රතුබත් බිව්වේ රනවරා එහෙම කරලා තමා වැව්,දාගැබ් හැදුවෙ ඕවා බොන්ඩ එපා යකුනේ![]()
හයියෝ උබට බයියෙක්ට තරම් වත් මොලයක් නෑනේ.. උබ බයියෙක් කියල නෙවේ මිනිහෝ කීවේ..
.මහ ලොකු උගතා කියල හිතන් ඉන්න උන්ගේ උගත්කම ඉතිං අපිට නම් මේකේ දාන රිප්ලයි වලින් මනින්න බෑ..
දැන් ඉතිං ඵහෙමවත් කියමු නේද.මහ ලොකු උගතා කියල හිතන් ඉන්න උන්ගේ උගත්කම ඉතිං අපිට නම් මේකේ දාන රිප්ලයි වලින් මනින්න බෑ..
උයා ඵහෙම බලල ඵහෙම හිතනවනම් උයා හරි උගත් කියලා හා ඉතිං දැන් යන්න.ගෑණි වගේ ඵල්ලෙන්න ඵන්නෙ නැතුව..![]()
උයාට ඔය සීනි මදි හින්දා කේන්ති යන්නේ.. වැඩි සීනි ප්ලේන්ටියක් ගහමුද?

