අසාධාරණයි. ඒත් කරන්න දෙයක් නැහැ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් කරන්ඩ දෙයක් නැ බදු සහන දෙන්ඩ බැ, බදු සහන දුන්නමත් බැල්ලිල කියවන්නෙ හොරා කනව කියලනෙ, ඕන්න ලෝකෙ මිලටම ගනිල්ල උකේ අමාරුව හොද වෙන්ඩ..🤣🤣🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    උදේම ගෑණි උඹට කොස්සෙන්වත් ගැහුවද මේකේ ඵක ඵකා ඵක්ක උදේ ඉඳන් පැටලෙන්නේ..යකෝ මේක හරි කෙලියක්නේ..මම සීනි බොන්නෙ නෑ කිව්වහම මේ කොහෙවත් ඉන්න උන්‍ටනේ අමාරුව.කොහෙද යන පිස්සෙක්ද කොහෙද....:lol:
    පීස් බ්‍රෝ! 👌👌
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් හිතා ගන්න බෑ ලන්කාවේ දුප්පත් මිනිස්සු කොහොමද දරුවන්ට කන්න දෙන්නේ කියලා... අපි මේ හෙන ආගාදෙකටද යන්නේ? ආණ්ඩුව මොකද කරන්නේ? මිනිස්සු ජිවත් වෙන විදිහ ගෑන හොයලා බලන්නේ නෑද්ද?
    උබල වහපන් වහපන් වහපන් කියල රෙද්ද උස්සගෙන දගලද්දි දුප්පත් මිනිස්සුන්ව මතක් උනේම නැ නේද , දැන් තමයි උන්ව මතක් වෙලා තියෙන්නෙ, කිඹුල් කදුලු....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ඔව් කරන්ඩ දෙයක් නැ බදු සහන දෙන්ඩ බැ, බදු සහන දුන්නමත් බැල්ලිල කියවන්නෙ හොරා කනව කියලනෙ, ඕන්න ලෝකෙ මිලටම ගනිල්ල උකේ අමාරුව හොද වෙන්ඩ..🤣🤣🤣

    සීනී දාලද ඊයේ ඇරියේ ලොකු හාමු?
     
    • Haha
    Reactions: KuKu KoKa

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබල වහපන් වහපන් වහපන් කියල රෙද්ද උස්සගෙන දගලද්දි දුප්පත් මිනිස්සුන්ව මතක් උනේම නැ නේද , දැන් තමයි උන්ව මතක් වෙලා තියෙන්නෙ, කිඹුල් කදුලු....
    මම දෑනුත් කියන්නේ වහන්න ඕනේ කියලා. වහන්නේ නෑතිව මිනිස්සු මෑරෙන එක අඩු කරන විදිහක් කියපන් බලන්න. මිනීස්සු ට කන්න නෑති වෙන්නේ බඩු වල ගණන් හින්දා.. ඒ වගේම ලොක් ඩවුන් කරලා කන්න නෑති එවුන්ට කන්න දෙන එක ආණ්ඩුවේ වගකීමක්. ඒකට තමා ආණ්ඩුවක් තියෙන්නේ. එහෙම නෑතිව වෙලේ හිටෝපු පඹයා වගේ ඉන්න නම් ජනාධිපති කෙනෙක් මොකටද?

    බඩු මිල ඉහල යනවා නම්, ඒවාට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මිනිස්සුන්ගේ පඩි වෑඩි වෙන්නේ නෑ.. බඩු මිල වෑඩි වෙනවා කීප ගුණයකින්. අවන්කව හිතලා කතා කරපන්. මේ ගනන්වල හෑටියට මිනිස්සුන්ට කන්න බොන්න පුලුවන්ද කියලා?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දෑනුත් කියන්නේ වහන්න ඕනේ කියලා. වහන්නේ නෑතිව මිනිස්සු මෑරෙන එක අඩු කරන විදිහක් කියපන් බලන්න. මිනීස්සු ට කන්න නෑති වෙන්නේ බඩු වල ගණන් හින්දා.. ඒ වගේම ලොක් ඩවුන් කරලා කන්න නෑති එවුන්ට කන්න දෙන එක ආණ්ඩුවේ වගකීමක්. ඒකට තමා ආණ්ඩුවක් තියෙන්නේ. එහෙම නෑතිව වෙලේ හිටෝපු පඹයා වගේ ඉන්න නම් ජනාධිපති කෙනෙක් මොකටද?

    බඩු මිල ඉහල යනවා නම්, ඒවාට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මිනිස්සුන්ගේ පඩි වෑඩි වෙන්නේ නෑ.. බඩු මිල වෑඩි වෙනවා කීප ගුණයකින්. අවන්කව හිතලා කතා කරපන්. මේ ගනන්වල හෑටියට මිනිස්සුන්ට කන්න බොන්න පුලුවන්ද කියලා?
    FB_IMG_1628570683271.jpg
     
    • Haha
    Reactions: RoHA99

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට නම් අවුලක් නෑ මම සීනි නැවැත්තුව..නිකන් මොකටද අැඟට වස දාගන්නෙ..සීනි කියන්නේ පිළිකාකාරකයක්.
    සීනි කියන්නෙ හෙන ඇබ්බැහිකාරකයක් කියල මම කොහෙහරි කියවල තියෙනව
     
    • Like
    Reactions: senewimala1988

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සීනි කන්න හොද නෑ බන්, ඒකයි මිල වැඩි කරන්නේ.

    උබල ගැන හිතල බන් ස' මේ දේවල් කරන්නේ, තේරුම් ගනිල්ලකෝ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බයියෝ be like : සීනි කන්න හොඳ නෑ. සීනි ගණන් වැඩි කලාම සීනි ගන්න එක අඩු වෙනවා. එතකොට දියවැඩියා කාරයෝ අඩු වෙනවා. එතකොට ඉන්සියුලින්, දියවැඩියා ගිලින පෙති වල්ට යන වියදම අඩු වෙනවා. රටේ සල්ලි ඉතුරුවෙනවා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    කහට කෝප්පයක්වත් බොන්න දෙන්නේ නැති නිසා, දන්දිනා දේවතාවියටවත් කන්නලව් කරලා බලන්න වෙයි වගේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අඩෝ ගූ රෝසන් පුක ඉරාගෙන වලියට කවුරුහරි ඇදගන්න දගලනව...උබල එකෙක්වත් ඌව ගනන් ගන් නෑ නේ.... තව ටිකකින් උගේම ෆේක් එකකින් ඌටම බැනගයි...🤭